2013 Apr 23 - ElaKiri Radio ! - Hot Hitz with delmar

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    72815_549069948449067_206224337_n.jpg


    radio ahana gaman giya fbpaththe :yes:


    :oo::baffled::oo:;):cool::confused:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හපෝ මෙයා එක්ක බෑ බං...
    මෙයා... අපි පැය බාගෙකට විතර කලින් වෙන සිදුවීම් අලලා කියන දේවල් දාන පෝස්ට්...
    දැං කියලා අහනවා.. දැං කියන්නලු ඒ කිව්වෙ මොනවද කියලා...
    යකෝ මහාවන්සෙ පෙරලලා වලගම්බා රජතුමාගෙ වටදාගේ හදන්න ආපු බාස්ලට රා පෙව්වෙ කව්ද කියලා හොයනවා වගේ :angry::angry::frown:
    true+story.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මූ ගීත අනුවාදන දාන්නෙ අපිට ගායනා කරන්නද දන්නෑ...
    කපපල්ලා වගා ලිදක් :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    කොහොමද මගේ ලණුව
    බොලා ඔක්කොම ලොවෙත්
    නැති වෙන්න කෑවා..
    ජබුක්..


    :lol::lol::lol::lol::lol:
    අද අප්‍රේල් 1 st නෙමෙයි සහෝ ..... :P:P:P:P:P .... මෙයා අතීතයේද ජීවත් වෙන්නේ.... කාගෙන් හරි අතීතය සිහිවෙන්න තඩි පොලු පාරක් කාලද කොහෙද මෙයා :lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ රාගතාල අපි ගයන්නෙ ඉගෙනගෙනයි ළමයෝ....
    මේ අපිත් එක්ක එකතු වෙලා ගයමු ගීත ළමයෝ
    images
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට වෙලාවකට සබනා ගැන දුකත් හිතෙනවා...:dull:
    කොච්චර බැන්නත් මඩ ගැහුවත් මූ ඉල්ලපු සින්දු ටික දෙනවා...:cool:
    බොහොම ස්තූතියි මචං.. (ඒක සිරාවටමයි කිව්වෙ :yes:)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හපෝ මෙයා එක්ක බෑ බං...
    මෙයා... අපි පැය බාගෙකට විතර කලින් වෙන සිදුවීම් අලලා කියන දේවල් දාන පෝස්ට්...
    දැං කියලා අහනවා.. දැං කියන්නලු ඒ කිව්වෙ මොනවද කියලා...
    යකෝ මහාවන්සෙ පෙරලලා වලගම්බා රජතුමාගෙ වටදාගේ හදන්න ආපු බාස්ලට රා පෙව්වෙ කව්ද කියලා හොයනවා වගේ :angry::angry::frown:

    අන්න ඔයාගේ සිංදු ටික එක දිගට දෙනවා .... සබනාට දිනුෂ ගැන ආල හිතක් පහල වෙලාද කොහෙද ???
    Happy3.gif
    පරිස්සමින් සහෝ