Where to find GN 125 Unregistered ?

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN 125 1k unregistered hoyaganna puluwan koheda kiyala kiyanna puluwanda ? (Original Japan)

    DShQW.jpg

    Ganan kiyak withara wenawada ?

    Unregistered ganna eka therumak nadda ? used bike nam thiyanawa honda condition kiyala 1.40ta withara.:baffled:

    Danna kanek help 1k denawada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Liyanage 1e 2.75k kiwwa reconditioned:shocked::shocked::shocked:
    Jade 1k ganna puluwanne bn oya ganata. Used gaththoth awlak weida ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GN eka Made in Japan nam 1.40ta best condition used ekak hoya ganna baha.
    Indian bike Discovery hitan 1.40 wenawa honda condition thiyana W numbers wage thiayna used ewa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Liyanage 1e 2.75k kiwwa reconditioned:shocked::shocked::shocked:
    Jade 1k ganna puluwanne bn oya ganata. Used gaththoth awlak weida ?

    samharu recondition honda benly laksha 4k kiyanawa. Ithin eganata hornet ekak gannath puluwan. :D
    patta gahanna puluwan japan bike wala market eka wadi ban. karanna deyak naha.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN eka Made in Japan nam 1.40ta best condition used ekak hoya ganna baha.
    Indian bike Discovery hitan 1.40 wenawa honda condition thiyana W numbers wage thiayna used ewa.

    samharu recondition honda benly laksha 4k kiyanawa. Ithin eganata hornet ekak gannath puluwan. :D
    patta gahanna puluwan japan bike wala market eka wadi ban. karanna deyak naha.

    Thanks GT aiyye reply kalata. Indian ganna asawak na Tvs 1k thiyanawa. Thathwe ehema nan used 1kata yanawa. 2k withra budget 1. used 1k balanawa nam mona wage akurakda shape?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලියනගේ එක ගැන මිනිස්සුන්ගේ තියන මතය නම් එච්චරම හොඳ නැහැ මචන්......
    නමුත් උඹ කැමති විදියක් කරන්න.....
    මොකද අපි දන්නා මේ එළකිරි එකේ එක්කෙනෙකුටම ඒ දවස් වල Hornet Chassis 100 ක් දීල තිබ්බ 340 හෝ 360 කට.....
    දැනට අවුරුදු 2 කට විතර කලින්.....
    අනවශ්‍ය විදියට මිල වැඩි....
    පොඩ්ඩක් හොයල බලල ඊට වැඩ අඩුවෙන් ගන්න පුළුවන්....
    මොකද ඔක්කම මිනිස්සු කරන්නේ ඕවගේ කෑලි ගෙනල්ල ලංකාවේ අටවන එකනේ......!
     
    Thanks machan kiwwata.;) Math kalin elakiriyema dakka liyanage 1 harina kiyala thiyanawa. Unregistered 2.20 panida kohoma unath. Eta wada nam denna amarui. Ehema unoth second hand yanawa. mata akurak kiyanna puluwanda used 1kata.

    volty 1k gannath hithenne na. dawasakata around 80km withara yanna wenawa. E hindai mekakma ganna hadanne.:yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    samharu recondition honda benly laksha 4k kiyanawa. Ithin eganata hornet ekak gannath puluwan. :D
    patta gahanna puluwan japan bike wala market eka wadi ban. karanna deyak naha.

    ගාන වැඩි උනත් ජපන් එකක් ගත්තොත් පරම් පරාවටම එකයි මචන්, අපේ බාප්පා ලඟ තියෙනවා 86 - (ශ්‍රි) GS 125 එකක්, තාමත් වෙඩි වගේ තමයි වැඩ. ඔන දුරක් කිසිම කරදරයක් නැතුව යනවා. මිනිහා නුවර යන්නෙත් බයික් එකේ, කිසිම අවුලක් නැහැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ehe thiyanwa ban sure. colombo paththe thiyenne unregister chinese copy. minelli karaya ekak gennanawa. ranamoto ekak genawa.

    Chinese jarawa ganna macho. Mam kan thred 1k dala GN 1 gana wisthra ahuwa issara. Ethakota me engine chassis number hamba una. kohomath chinese 1e * mark ekak enawa neda engine number 1 ta kalin.Mam kiwwe Chinese suzuki 1e.

    Isuru Nayanajith Bandara
    Senior Member

    NF41A , NF41B kiyana letters walin thamai original Japan GN125 aekaka chasis number aeka patan ganne.. Engine no. aeka nan F akura aekka illakkan godak thiyenne..
     
    yes::yes::yes: