පූස්;14861513 said:

anna maru

පූස්;14861538 said:![]()
තමන් පන්දු රකින පැත්තෙන් කිසිවිටක පන්දුවක් හතරේ සීමාව පසු කර යාමට ඉඩ නොදෙන, මුවෙකුගේ වේගයෙන් පන්දුව පසු පස දිවයන, දග පන්දුවෙන් දස්කම් දැක්වූ, ශ්රී ලංකා පිලට ර්ක්රඩා කලා කියා ඔලුව ඉදුම්මවානොගත් නිහතමානී සහෝදරයාණනි,
සුභම සූභ උපන් දිනයක් වේවා!!!!
චිරාත් කාලයක් ආයු ලැබේවා............
ඔබ වැන්නන් සංචිත වලින් ඉවත් කර දැමුමේ කාගේ වරදින්ද, කාගේ වුවමනාවටදැයි අපි නොදනිමු...
නමුත් ඔබ අද ර්කුඩා කලානම් ර්ශු ලංකාව තවත් ඉහළින් වැජඹෙනවා නොඅනුමානයි....
පූස්-------------- All Rights Reserved. 2013


මම ගේ කුරුල්ලෙක් නොවෙමිපූස්;14861555 said:
පූසා පාකර බල්ලාපූස්;14861500 said:උඹ පණපිටින් ඉන්නෙ නෑ එතකන්. කරන්ට් වැදිලා මැරෙන්නෙ![]()