nikam bila gahanna aepa ban.umba kiyanne me ponna anduwe veraddak neha kiyalada.unge nastiya adu karanne netiwa tamai wesige putala apitama kelenne.
අපිට ආණ්ඩුව හදන්න බෑ!! මොකා ආවත් දැන් කයිවාරු ගැහැව්වට අපට කෙළින එක නවත්වන්න බෑ. ලෝක බලශක්ති අර්බුදය හමුවේ අපට කළ හැකි දෙයක් ඇත්නම් ඒක කර ගත්තොත් අපටමයි වාසිය. හදට බිරුවට වැඩක් නෑ!! අනෙක මම මෙතන පෝස්ට් කලේ මගේ උත්සාහයෙන් මම අපේ ගෙදර ලයිට් බිල පාලනය කරගෙන ඇති ආකාරය සහ එයින් කාට හෝ උදව්වක් ගත හැකි වේයැයි අදහසින් මිස කාටවත් සුදු හුණු ගෑමට නොවේ.



