හික් හික් CMBR මොඩල්? මොඩල් නෙමෙයි මෝඩ ආතල්..මොකෝ පැන දුවන්නේ..
මේක දැක්කම ඔයාට සුළු දිය පහ වුනාද...
{{1. මෙන්න නියම පාට් එකනැවත වරක් බළලා මල්ලෙන් එලියට පැනීම
. මෙයා කියනවා..
"මෝඩ සුකාරයෝ, මම කොහෙවත් කියල නැහැ විශ්වය ප්‍රසාරණ වෙනවා හෝ නොවෙනවා කියල. මම කොහෙද කිවේ."
"Type Ia supernova -- මෝඩයෝ , මම විශ්වය ප්‍රසාරණය වෙනවා හෝ නොවෙනවා කියන්නේ නැතුව, විශ්වය ත්වරනයකින් ප්‍රසාරණය වෙනවා කියන්න දෙය අදාල වෙන්නේ නැහැ."
අදාල නැහැ නෙමෙයි, ඔබ අනාථයි. දැන් එහෙනම් ඔබ විද්‍යාඥයා
P
) කියන්න බලමු නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව විශ්වය ප්‍රසාරණය වෙනවද? නැද්ද? වැල්වටාරම් බෑ.
(කුරානයේ expanding universe ගැන තියෙන එක බොරු කරන්න මෙච්චර වෙලා කතා කරපු කෙනාම කියනවා ඒ ගැන මොකුත් කිව්වෙ නැහැලු. ඔලුව අවුල් වෙලා.. පව් අනාථයා)
කුරානයේ expanding universe බොරු කරගන්න බැරුව, සාධක සහිතව විද්‍යාවේ පිළිගත් දේවල් බොරු කරගන්න බැරුව අනාථයා පැනගොස්}}
කෝ එනමල් සුකරයෝ doppler effect , බොරුවට එකම එක කියව කියව ඉන්න වෙලාවේ පොඩ්ඩක් doppler effect එක ඔප්පු කාගන්න බැලුවනම් නරකද හික් හික් හික්


අනාථයාට උත්තර නෑ...පැනගොස් ඇත..
Check Mate!!![]()
1. කුරානයේ STR , GR හි ඉගි බිගි ගැන ඔබ පැවසු කරුණු , ගණිතමය ලෙස ඔප්පු කර පෙන්වන්න. කෝ කෝ කෝ නැහැනේ ? වැල්වටාරම් පමණි.
2. CMBR ආශ්රිත කරුණු කෙසේ වෙතත් අඩුම ගන්නේ doppler ආචරණය වත් පැහැදිලිව දක්වන්න පුලුවන්ද ? CMBR මගීන් andromeda හි blue shift එකක් එන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නමුකෝ බලන්න.. හා හා හා | dopple effect එක වත් ඔප්පු කරන්න.
3. පරිණාම වාදය වැරදි කියල ඔප්පු කරලා පෙන්වන්න. (හිස තැන් පෙන්නන එක නෙවෙයි එම හරය වැරදි යන්න පැහැදිලිව දක්වන්න.) , කොහෙද ඔප්පු කලද? බොරුවට නෙබ්රස්ක මානවය අදාල අරගෙන අයෙ අකුලා ගෙන ඇත. කෝ ඔප්පු කිරීම?
කෝ ඉතින් කියවනවා copy paste කරනවා, අන්තිමේ checkmate කියනවා විතරනේ , ඔහොම මොකුත් ඔප්පු කරන්න නම් බැහැනේ, පල්ලියේදී ඔහොම ද උගනන්නේ, සිගිති වැඩ කරන්නේ නැතුව ඔප්පු කරමුකෝ බලන්න කලින් සදහන් කල අභියෝග..





