Muslim Niqab ekata banna mahaththuruntai mey..

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

හික් හික් CMBR මොඩල්? මොඩල් නෙමෙයි මෝඩ ආතල්..:rofl: මොකෝ පැන දුවන්නේ.. :P:P

මේක දැක්කම ඔයාට සුළු දිය පහ වුනාද...:lol::lol:

{{1. මෙන්න නියම පාට් එක :lol: නැවත වරක් බළලා මල්ලෙන් එලියට පැනීම :P. මෙයා කියනවා..

"මෝඩ සුකාරයෝ, මම කොහෙවත් කියල නැහැ විශ්වය ප්‍රසාරණ වෙනවා හෝ නොවෙනවා කියල. මම කොහෙද කිවේ."

"Type Ia supernova -- මෝඩයෝ , මම විශ්වය ප්‍රසාරණය වෙනවා හෝ නොවෙනවා කියන්නේ නැතුව, විශ්වය ත්වරනයකින් ප්‍රසාරණය වෙනවා කියන්න දෙය අදාල වෙන්නේ නැහැ."

:lol: අදාල නැහැ නෙමෙයි, ඔබ අනාථයි. දැන් එහෙනම් ඔබ විද්‍යාඥයා :-)P:P) කියන්න බලමු නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව විශ්වය ප්‍රසාරණය වෙනවද? නැද්ද? වැල්වටාරම් බෑ.

(කුරානයේ expanding universe ගැන තියෙන එක බොරු කරන්න මෙච්චර වෙලා කතා කරපු කෙනාම කියනවා ඒ ගැන මොකුත් කිව්වෙ නැහැලු. ඔලුව අවුල් වෙලා.. පව් අනාථයා :P)

කුරානයේ expanding universe බොරු කරගන්න බැරුව, සාධක සහිතව විද්‍යාවේ පිළිගත් දේවල් බොරු කරගන්න බැරුව අනාථයා පැනගොස් :P}}

කෝ එනමල් සුකරයෝ doppler effect , බොරුවට එකම එක කියව කියව ඉන්න වෙලාවේ පොඩ්ඩක් doppler effect එක ඔප්පු කාගන්න බැලුවනම් නරකද හික් හික් හික් :rofl::rofl:

අනාථයාට උත්තර නෑ...:rofl: පැනගොස් ඇත.. :P
Check Mate!!:D:D

1. කුරානයේ STR , GR හි ඉගි බිගි ගැන ඔබ පැවසු කරුණු , ගණිතමය ලෙස ඔප්පු කර පෙන්වන්න. කෝ කෝ කෝ නැහැනේ ? වැල්වටාරම් පමණි.

2. CMBR ආශ්‍රිත කරුණු කෙසේ වෙතත් අඩුම ගන්නේ doppler ආචරණය වත් පැහැදිලිව දක්වන්න පුලුවන්ද ? CMBR මගීන් andromeda හි blue shift එකක් එන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නමුකෝ බලන්න.. හා හා හා | dopple effect එක වත් ඔප්පු කරන්න.

3. පරිණාම වාදය වැරදි කියල ඔප්පු කරලා පෙන්වන්න. (හිස තැන් පෙන්නන එක නෙවෙයි එම හරය වැරදි යන්න පැහැදිලිව දක්වන්න.) , කොහෙද ඔප්පු කලද? බොරුවට නෙබ්‍රස්ක මානවය අදාල අරගෙන අයෙ අකුලා ගෙන ඇත. කෝ ඔප්පු කිරීම?

කෝ ඉතින් කියවනවා copy paste කරනවා, අන්තිමේ checkmate කියනවා විතරනේ , ඔහොම මොකුත් ඔප්පු කරන්න නම් බැහැනේ, පල්ලියේදී ඔහොම ද උගනන්නේ, සිගිති වැඩ කරන්නේ නැතුව ඔප්පු කරමුකෝ බලන්න කලින් සදහන් කල අභියෝග..
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
එනමල් පැනල ගිහින් වගේ... මේ සුකරයට cmbr කෙසේවෙතත් doppler effect එක ඔප්පු කර පෙන්වන්නට කිවූ විට, එය ඔප්පු කරගැනීමට නොහැකි නිසා, විකාර දොඩවමින් සිටි. AL වලටත් උගන්වන කරුණක් වන මෙය, cosmology ගැන කතා කරන අයෙකු දැනගෙන සිටිය නොහැකිය. එසේ සිටිනම් ඔහු හුදෙක් ගිරවෙකු සේ කට පාඩමින් පමණක් cosmology ගැන දොඩවනවා විය යුතුයි.
පහතින් සදහන් වන්නේ එනමල් අසරණ උන්මන්තකයාගේ විලම්බීත කතා වලට නිරුවත එලි කිරීමකි.

> ඒ අනුව , එනමල් සුකරයා හට doppler effect පිළිබද දැනුමක් නොමැති බව මානව පැහැදිලි වේ. ඔහුගේ අඥාන දැනුම පැහැදිලි කරන තවත් කරුණු කිහිපයකි.

* මේ මෝඩ මුහුඩයගේ තකතිරුකම්

1.
1. Andromeda යනු "ලඟ" එකක්. එහි blue shift එකක් තියෙන හේතුව මුළු විශ්වයම ප්‍රසාරණය වනවිට අපේ පොලවේ සිට පෙනෙන විදිහ. එයින් expanding universe කොහොමත් නිෂේධනය වෙන්නෙ නෑ. අනික්වා සියල්ලම පාහේ redshift. ඈත තියෙන කිසි දෙයකින් blueshift නෑ.

අයෙත් chance එකක් දෙන්නම්, මුලුවිශ්වයම ප්‍රසාරණය වෙලත් , andromeda හි blue shift :rofl: එකක් ලැබීමට හේතුව කුමක් ද? හික් හික් . කොහොමද ඔබ එය ඔප්පු කරන්නේ? .

සුකාරයෝ , andromeda හි blue shift එකක් එන්නේ එක අපට ලං වන නිසා, ඒ අනුව එහි සහ අප අතර සාපේක්ෂ ලන්විමක් පමනක පවතී. විශ්වයේ අතින් පිහිටි සමහර වන්ස්තුන්ගේද blue shift දැකිය හැක. ie: vergo cluster හි තියෙන මන්දාකිනි, N4419 .
Code:
http://goo.gl/blNGK

ඔන්න ඉතින් තව සාදක තියෙනවා blue shift වලට. ඉතින් දැන් කියන්නකෝ සූකර පොඩ්ඩෝ , ඔබ කොහොමද කුරානයේ කියන "expanding" කතාව විද්‍යාවට සම්භන්ද කරන්නේ කියල..

2.
DNA කියන්නේ A-T-C-G සංකීර්ණ code එකකින් යුත් information database එකක් ....

එන්සයිම අහසින් වැටුන ...

හි හිහි , DNA , RNA ආශ්‍රිතව බිහිවූ බව පෙන්විය හැකිය, RNA තුල peptide nucleic acid අඩංගු කල හැකි බවද , එය මගින් නව ප්‍රභේද ie : DNA එනසයිම / ප්‍රෝටීන් අවශ්‍ය තාවයක් නොමැතිව නිපදවිය හැකි බවද පෙන්වා දී ඇත.
(ref : Böhler et al. , Levy and Ellington,Risø National Lab,Univ. Copenhagen ) .

මෝඩ සුකරයා හේතු දන්නෙත් නැතුව අහසින් වැටුනද අහනවා, විද්‍යාවෙන් පෙන්නලා තියෙන දේවල් හරියට කියලව එන්න එනමල් කොලු පොඩ්ඩෝ.. විද්‍යාව කියන්නේ වෙනස් වන දෙයක් , ඔබට පල්ලියේ දී උගන්වා ඇත්තේ පැතිකඩක් පමණි, හික් හික් හික් . dna හා සමාන සංඝටක (PNA) අද වන විට විධය ගරයන් තුල නිපදවිය හැකි බව සහ එමගින් dna rna හි සම්භවය ගැන මතයක්ද ඉදිරපත් කොට ඇත.

It has been hypothesized that the earliest life on Earth may have used PNA as a genetic material due to its extreme robustness, simpler formation and possible spontaneous polymerization at 100°C (while water at standard pressure boils at this temperature, water at high pressure—as in deep ocean—boils at higher temperatures). If this is so, life evolved to a DNA/RNA-based system only at a later stage. Evidence for this PNA world hypothesis is however far from conclusive. See RNA world hypothesis for related information.

--

Deoxyribonucleic acid is the chemical that stores genetic information in our cells

මෝඩ සුකරයෝ ,ඔතන information කියන්නේ මොකක්ද? කියලවත් දනගෙනද දොඩවන්නේ, මෝඩ හරක් කතා කියවන්න එපා, genetic information කතාව කියා dna rna අද්යනය කලා නම් පැහැදිලිව පෙනෙන කරුණක් , නිකන් නොදන්නා molecular biology ගැන දෙසන්නට ගොස් වරිගේ නහගන්නද හදන්නේ.

ඔය explanation එක වැඩක නැහැ, ඔබගේ information database එක තියෙන්නේ කොහෙද කියල කියමුකෝ බලන්න.

DNA කියන්නේ A-T-C-G සංකීර්ණ code එකකින් යුත් information database එකක් කියල

මොහු නැවත මොහොඩ කමෙන් ඔද වැඩි, ATCG සංකීර්ණ කෙතයකින් සමන්විත දත්ත ගබඩාවක් බවද පවසයි. හි හි හි .. ATCG යනු හුදෙක් adenine (A), guanine (G), cytosine (C), and thymine (T). යන nucleotides ය. මේවා හුදෙක් රසායනික සංඝටක ය, .. දැන් කොහෙද එනමල් ගේ information database එක තියෙනවා කියන්නේ? (මෙය දෙවියන් විසින් මවන ලද දත්ත ගබඩාවකි.)

එනමල් නොදන්නා dna ගැන කතා කරන්නට ගොස් වැලේ වැල් නැති වී ඇත. ඔබගේ අල්ලාහ් දෙවියෝ දාපු information database එක තියෙන්නේ කොහෙද කියල පොඩ්ඩක් පෙනන්නකෝ එනමල් සූකර පැටියෝ...

කියන්නන් වාලේ කියෙවුවාට දන්නා දෙයක් නැත. විද්‍යාව මුල මැද ඉගෙන ගන්නේ නැතුව කියවන ගියාම ඔහොම වෙනවා එනමල් සූකර පැටියෝ..

--
දෙවියෝ මැවුව කියන එක junk dna වලින් නිශේධ වෙනවා, ගේමක් නැතුවම, junk dna කියන දැනට junk විදියටම තම තියෙන්නේ කොහෙන් ලින්ක් දැම්මත් පිළිගත්තු දේවල් බොරු කරන්න බැහැනේ එනමල් සූකර යෝ.

ඕක හරියට මිනිස්සුන්ට appendix එක පිහිටන්න හේතුව වගේ.

3. http://www.elakiri.com/forum/showpost.php?p=14801426&postcount=226

කුරානයේ 32.6 සහ 70.4 යොදාගනිමින් "STR ගැන ඉඟියක් නම් කුරානයේ ඇත" පවසයි. මෙය ඔප්පු කල යුතු කරුණකි , එය ඔප්පු කොට පෙන්වීමට ආරාධනා කල විට මේ මුග්ධයා පැන දුවයි.

යටත් පිරිසෙයින් එකක්වත් ඔප්පු කර පෙන්වීමට කිවූ විට එනමල් සුකරයා කරන්නේ හුදෙක් පැන දිවිමම පමණි. වෙන වෙන වෙබ් අඩවි වල තියෙන ගණනය කිරීම් නොව, ඔබගේ ගණනය කිරීමකට අනුව මෙය පැහැදිලි කල යුතු බව ඔබට නොතෙරේද? අනුන්ගේ පහනින් එලිය බලන්නේ මොකද?, ඔබ වැනි cosmology ගැන පල්හෑලි කියවන අයෙකු ??? ,...

නිවට කම පාන්න හිතන්න එපා, එම වෙබ් අඩවිය ගැන කලින් දැනන් සිටි නිසා තමයි ඔබට එය ඔප්පු කර පෙන්වන්නට කිවුවේ. :rofl::rofl::rofl: ඔබ හුදෙක් සිදු කරන්නේ අනිත් වෙබ් අඩවි වල පවසන සියල්ල මෙහි දැමීමම පමණි, හැකිනම් ඔබගේ ගණනය කිරීම් සහිතව , කුරානයේ , 32.6 , 70.4 හි ඔබ ඉගි බිගි පාන sTr ඔප්පු කර පෙන්වන්න...

4.
Nabraska man සහ Peltdown man ගැන කියන්න ලැජ්ජද? ඕව "පරිණාමවාදය" ඔප්පු කරගන්න බැරුව තනපු "සාධක" - ප්‍රෝඩාවන්!! එකක්, වඳ වූ ඌරෙකුගේ දතක් ගෙන අර්ධ මිනිසෙකුගේ රූපයක් "නිර්මානය" කිරීම. අනික, වානරයෙකුගේ හිස් කබල් කොටස් ගෙන හදල මිනිස් රූපයක් "නිර්මානය" කිරීම. පස්සේ ඕව අතේ මාට්ටු. විද්‍යා සමාජයෙන් මෙහෙම කරන්න හේතුව? ඔබේ "පරිණාමවාදය" ඔප්පු කරන්න සාධක නැති වීම. ඒ කියන්නෙ, බංකොලොත්…හරියට දැන් ඔබ වගේ

ඔබම අදාල නැති දේවල් දමමින් නැවත එය අකුලා ගනී, මෝඩ කමක මහත , මම ඕව ගැන සදහන් කලේ නැත, ඔබ වෙන අයගේ බොරු මෙහි දමමින් , එය මා ඉදිරිපත් කලා ලෙස නිවට කම ප්‍රදර්ශනය කරයි. හික් හික් හික් ඔබම එය පසුව අකුලා ගත්ත නේද එනමල් සුකරයෝ...

නිකන් මුග්ධ වැඩ කරල නම් තර්ක කරන්න බරිවෙයි එනමල් ගොය්යෝ...

--

ම කලින් කීවක් මෙන් පරිණාම වාදය, ඔබ මිනිසාගේ සම්භවය සමග පටලවාගෙන ඇති බව පෙනේ. :P:P ... මුට නැවත කොඉල් ... පරිණාම වාදය , මා කීවක් මෙන් , අවට පරිසරයෙන්ද සරලවම ඔප්පු වෙන කරුණක්,

පරිණාම වාදයේ හිස් තැන් ඇත, නමුත් එය වැරදි යයි ඔප්පු කොට පෙන් වන්නට අදටත් හැකි වී නොමැත. අපි කැමති ඔබ එය වැරදි යයි ඔප්පු කරලා පෙන්වන්නේ කෙසේද කියල බලන්න. හා හා හා ...

> intermediate fossil : මොන වගේ intermediate fossil එකක් ද එනමල් ඔය කියන්නේ , ඔබගේ අසරණ භාවය නිසා ඔබට දැන් ඔබට අතරමැදි සත්ව විශේෂ වලත් පොසිල බලන්න ඕනිද? හි හි හි එය හුදෙක් ඔබගේ මෝඩ අදහසක් පමණි, මොලේ කියල කළදක් තියෙන අයෙක , විද්‍යාව දන්නා අයෙක්, ඔය කියන දෙය හොයන්නේ නැත, දහස ගණන හමුවි ඇති පොසිල ඔස්සේ පරිණාම වාදය සනාථ කොට ඇත. සත්ව විශේෂ අතර පරිණාමය වන විටදී එම ඛණ්ඩයට අයත් වන්නේ ඉතාම සුළු සත්ව ගහනයකි. එම නිසා එම සතවයන්ගේ පොසිල හොයා නොගැනීම ඉතාම සාදාරන තර්කයකි. එනමුත් එම කියන පොසිල තිබුනා හෝ නැතුව හෝ , එය මගින් පරිණාමවාදයේ හරයට බලපෑමක් ඇති නොකරයි.

නිකන් ගොන් කතා කියන්න එපා කියන්නේ ඕවට තමා එනමල්.

>> පරිණාම වාදය වැරදි බව ඔබ ඔප්පු කර පෙන්වන්න. එවිට ඔබ සිහින දකින ID වලට තැනක හිමිවේ. හි හිහි...
මේ මෝඩයට මිනිස් සම්භවය බොරු කරන්න නම් ඔය පහලින් දක්වා ඇති , පොසිල බොරු කරන්න වෙනවා. ඒවා අතර පැහැදිලි සම්භන්දයක් නැහැ කියල පෙන්වන්න වෙනවා. හි හිහ හි.
H. habilis and H. gautengensis
H. rudolfensis and H. georgicus
H. ergaster and H. erectus
H. cepranensis and H. antecessor
H. heidelbergensis
H. rhodesiensis, and the Gawis cranium (Neanderthal and Denisova hominin)
H. floresiensis
H. sapiens

මෙහමයි එනමල් ඔබට විද්‍යාවේ හොයාගෙන නැති තැන් වලට මොනවා හරි බොරු කියල දෙවියෝ ඔබවා ගන්න පුළුවන් , එත ඉතින් ඇත්තටම සාදක එක්ක ම පෙන්නලා තියෙන පරිණාම වාදය වැරදි කියන්නේ කොහොමද? පරිණාම වාදය පිළිගන්න බැරි එකම හේතුව , හි හි හි එහෙම උනොත් කුරණේ පට්ටම බොරුවක් වෙන එකම විතරයි. පරිණාම වාදය, මැවුම්වාදය නිශේදනය කරන ප්‍රභලම සහ සාක්කි ඇතුවම ඔප්පු වෙලා තියෙන කාරණයක්.
මේවා ඉතින් බොරු කියල ඔප්පු කරනෙන් නැතුව වැරදි කියන්න බැහැ.
අභියෝගය :- පරිණාම වාදය වැරදි බව ඔප්පු කරන්න.

අනෙක් අතට,
#ඉහත සදහන් කල intermediate fossils වලට අමතරව ඔබට අවශ්‍ය පොසිල මොනවද? , පැහැදිලිව සදහන් කරන්න.

# ඔබ පරිණාමය වැරදි කියන නිසා , උඩින් සදහන් කල පොසිල හමුවීමට හේතුව කුමක් ද?

මොඩය කියල මරන්නද? මම කලින් ඉදිරි පත් කල සියලුම අභියෝග තාම එලෙසම පවතී. ඔබ ඒවා අල්ලලාවත් නැත, ඔබට ඒවාට පිළිතුරු දීමටද නොහැක , පිළිතුරු දීමට තිය ඒවා මොනවඩ් කියා තේරුම ගත හැකිදැයි ද මට සැකයි.

එම අභියෝග නම්.

1. කුරානයේ STR හි ඉගි බිගි ගැන ඔබ පැවසු කරුණු , ගණිතමය ලෙස ඔප්පු කර පෙන්වන්න. කෝ නැහැනේ ? වැල්වටාරම් පමණි.

2. CMBR ආශ්‍රිත කරුණු කෙසේ වෙතත් අඩුම ගන්නේ doppler ආචරණය වත් පැහැදිලිව දක්වන්න පුලුවන්ද ? CMBR මගීන් andromeda හි blue shift එකක් එන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නමුකෝ බලන්න.. හා හා හා | dopple effect එක වත් ඔප්පු කරන්න.

3. පරිණාම වාදය වැරදි කියල ඔප්පු කරලා පෙන්වන්න. (හිස තැන් පෙන්නන එක නෙවෙයි එම හරය වැරදි යන්න පැහැදිලිව දක්වන්න.) .

ඔබට මෙම කරුණු ඔප්පු නොකර නිවට කමට වෙන වෙන විකාර කියවමින් තමන්ගේ හිත හදා ගැනීම කල හැකි නමුත් ම ගෙන ආ තර්ක බිද දැමිය නොහැක. :P:P:P

නැවතත් සුකරයාට මරහඩ තැලීමට අවස්ථාව...:rofl::rofl:

Last edited:

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
අල්ලාහ් ගැන විශ්වාසය තැබූවන්ව ආරක්ශා කරගන්නවනම් ඇයි මේ අල්ලහ් කිය කිය කැගහන උන්ව අල්ලහ් මරාදාන්නේ?

පවු අප්පාහ් දුකේ බෑ:no::no:

"නියත වශයෙන්ම අල්ලා ඔවුන්ට උදවු කිරීමට බලසම්ම්පන්නයකු වශයෙන් සිටින්නෙය "

allah.jpg

එතකොට පලස්තීනේ ඇෆ්ගනිස්තානේ පකිස්තානේ සිරියාවේ බුරුමෙ හම්බයො දහස් ගනන් මැරෙද්දි අල්ලාහ් නිදිද? නැතිනම් ඊශ්‍රායලය ඇමෙරිකාව, බුරුමෙ අල්ලාට වඩා බලවත් ද?:rofl::rofl:

කුරානෙ ගිනිතියද්දි, වැසිකිලි වලට දමද්දි වත්, ඔවුන්ට විරුද්ද්ව අල්ලාහ්ට මොකුත්ම කරගැනීමට බැරි උනේ ඇයි, නබිතුමා බඩුකාරයෙකු බව ඔප්පු කල ඇමෙරිකානු චිත්‍රපටය විරුද්ද්ව අල්ලහ්ට කිසිත් කරගැනීමට නොහැකිවුයෙ ඇයි? :rofl::rofl:

ඔයතරන් බලවත් අල්ලාහ්ට මක්කමට ගන්වතුරගසා යටවන තෙක් එය බේරාගැනීමට බැරි උනේ ඇයි, අල්ලාහ් ගන්වතුරට බයද නැත්තන් අල්ලාහ් නිදාසිටිවෙලාවක පැමිනි ගන්වතුරක්ද මෙය?:lol::lol:

ISM7.jpg

makkah.jpg

ISM1.jpg

දැන්වත් ඔය අල්ලහ් නැමති මනස්ගාත්යෙන් මිදී ප්යවී ලොවට පැමිනෙන්න. අල්ලහ් කියා කිසිවෙක් නැත. නබී විදින් සිය අපරාද සිදුකරගැනීමට මවාගත් හුදු මනස්ගාත්යක් පමනී

අල්ලාහ් නැවතත් ෆේල් වී ඇත:rofl:
fail.jpg
[/QUOTE]
 
@Sataninhell
පැන ගිය නිවටයා ආයෙත් ඇවිත්.. :P, පරාද වුන ඒවා මගහැරලා තප්පුලනවා.. පව්. දුකද? :P

විශ්වය expanding වෙනවද නැද්ද? වැල්වටාරම් බෑ.:P (මේක කියන්න බැරි කොන්දක් නැති විද්‍යාඥයා :lol::lol:)
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
@Sataninhell
පැන ගිය නිවටයා ආයෙත් ඇවිත්.. :P, පරාද වුන ඒවා මගහැරලා තප්පුලනවා.. පව්. දුකද? :P

විශ්වය expanding වෙනවද නැද්ද? වැල්වටාරම් බෑ.:P (මේක කියන්න බැරි කොන්දක් නැති විද්‍යාඥයා :lol::lol:)

dopple effect , පරිණාම වාදය, කුරානයේ str , ඔප්පු කරනවද බැරිද? (මේවා ඔප්පු කරගන්න බැරි අල්ලාහ්ගේ සූකර.)

ආ කෙලින් එන්නකෝ එනමල් ,ඔන්න ඕක තමා මම ඔබගෙන් බලාපොරොත්තු උනේ. :yes:

>විද්‍යාවට අනුව ප්‍රසාරණය වන්නේ , "the surface of last scattering" , මෙය අපගේ පියවි ඇසට නොපෙනේ. ඒ අනුව විශ්වයේ boundaries expand වේ. (මෙය හුදෙක් විශ්වය ප්‍රසාරණය වේ යයි පවසයි.) (මෙහිදී මෙය පෘථිවිය කේන්ද්‍ර කර ගත රාමුවක සිට හෝ , පෘථිවියේ රාමුවෙන් පරිභාහිර රාමුවක සිටියද සත්‍ය වේ.)

>නමුත් කුරනයට අනුව expand වෙන්නේ , heaven. (පෘථිවියේ සිට දකින පෘථිවිය හැර අනිත් සියලුම වස්තුන්. )
#දැන් ඔබම පිළිගත්තා නේද? andromeda ,blue shift කියල. එතකොට බලන්න.
#කුරානයේ විශ්වය කියල කියන්නේ andromeda , සහ අනිත් blue shift එකක් පෙන්වන වස්තුන් + red shift පෙන්වන වස්තුන්. (කුරානයේ heaven පෘථිවියට සාපේක්ෂව අර්ථ දක්වයි.)

දැන් මොකක්ද මේකේ තේරුම , කුරානය විශ්වය ලෙස අර්ථ දක්වන්නේ, වෙන දෙයක්. එය ප්‍රසාරණ සේම සන්කොචනයද වේ. (මොකද , කුරානය විශ්වය අර්ථ දක්වන්නේ පෘථිවියට සාපේක්ෂව.)

දැන් පේනවා නේද? කුරානයේ කරුණු වල අර්ථය එකක් , ඔබලා එය තමන්ගේ වාසියට හරවා ගෙන ඇත කියා.

කුරානයේ පවතින ප්‍රථමික අදහස , ඔබලා, විද්‍යාවෙන් පැහැදිලිව දක්වන කරුණට උනනය කරන්නේ කුමන පදනමකින්ද?

මෙය හුදෙක්, විද්‍යාව නොදන්නා ජනය නොමග යැවීමකි. ඔන්න ඕකයි එනමල් මම කිවුවේ. විද්‍යාව නොදැන බොරුවට කියවන්න එපා කියල.
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
අල්ලාහ් ගැන විශ්වාසය තැබූවන්ව ආරක්ශා කරගන්නවනම් ඇයි මේ අල්ලහ් කිය කිය කැගහන උන්ව අල්ලහ් මරාදාන්නේ?

පවු අප්පාහ් දුකේ බෑ:no::no:

"නියත වශයෙන්ම අල්ලා ඔවුන්ට උදවු කිරීමට බලසම්ම්පන්නයකු වශයෙන් සිටින්නෙය "

allah.jpg

එතකොට පලස්තීනේ ඇෆ්ගනිස්තානේ පකිස්තානේ සිරියාවේ බුරුමෙ හම්බයො දහස් ගනන් මැරෙද්දි අල්ලාහ් නිදිද? නැතිනම් ඊශ්‍රායලය ඇමෙරිකාව, බුරුමෙ අල්ලාට වඩා බලවත් ද?:rofl::rofl:

කුරානෙ ගිනිතියද්දි, වැසිකිලි වලට දමද්දි වත්, ඔවුන්ට විරුද්ද්ව අල්ලාහ්ට මොකුත්ම කරගැනීමට බැරි උනේ ඇයි, නබිතුමා බඩුකාරයෙකු බව ඔප්පු කල ඇමෙරිකානු චිත්‍රපටය විරුද්ද්ව අල්ලහ්ට කිසිත් කරගැනීමට නොහැකිවුයෙ ඇයි? :rofl::rofl:

ඔයතරන් බලවත් අල්ලාහ්ට මක්කමට ගන්වතුරගසා යටවන තෙක් එය බේරාගැනීමට බැරි උනේ ඇයි, අල්ලාහ් ගන්වතුරට බයද නැත්තන් අල්ලාහ් නිදාසිටිවෙලාවක පැමිනි ගන්වතුරක්ද මෙය?:lol::lol:

ISM7.jpg

makkah.jpg

ISM1.jpg

දැන්වත් ඔය අල්ලහ් නැමති මනස්ගාත්යෙන් මිදී ප්යවී ලොවට පැමිනෙන්න. අල්ලහ් කියා කිසිවෙක් නැත. නබී විදින් සිය අපරාද සිදුකරගැනීමට මවාගත් හුදු මනස්ගාත්යක් පමනී

අල්ලාහ් නැවතත් ෆේල් වී ඇත:rofl:
fail.jpg

අල්ලාහ් ලොවෙත් අනාතයි...:rofl::rofl:
 
Last edited:
@Sataninhell
මේ පාර භූමදානය කිරීමට නියමිත දේ. (aka පරාජය වූ දේ)

1. කුරාන් වාක්‍ය දෙකක් ගෙන පරස්පරය පෙන්නන්න තප්පුලීම සහ උපරිමයට නෑම.

2. Entropy තර්කයෙන් විශ්වයේ ඇතිවීමට බාහිර පාලනයක අවශ්‍යතාව ඔප්පු වීම. එය ඔබත් පිළිගෙන, එයට ඔබේ දහමේ "සිත" ඔබන්න ගිහින් උපරිමයට නෑම.

3. ආරම්භය ගැන නොදන්න එකක් නොපවතී කියන්න ගිහින් නෑම.

4. "Supernatural පිළිතුරු පිළිනොගැනේ" කියන්න ඔබට බැරි නිසා ලත වීම. පව් අනාථයා :P

5. අදාල නැති str එකක් අහමින් තමන්ගේ පරාජය වසා ගැනීමට තැත් කිරීම.

6. මේ නිකන්: ඔයාගේ දහම හින්දු අයගෙන් "පැමිණි" එකක් බව ඔප්පු වීම. (හරියට, පරිණාමවාදයේ වානරයාගෙන් මිනිසා ආවා වගේ... මිනිසා හොඳයිනේ කොහොමත්. එනිසා කලබල වෙන්න ඕනේ නෑ.)

මේවා භූමදානය කරන ස්ථානය සහ වෙලාව පසුව දැනුම් දෙනු ලැබේ. අනාතයාට මළමිනී හාරන්න ඕනේ නම් කලින්ම කියන්න.
භූමදානය කරන ලදී. සොරි... දැන් අඬන්න..
 
හික් හික් CMBR මොඩල්? මොඩල් නෙමෙයි මෝඩ ආතල්..:rofl: මොකෝ පැන දුවන්නේ.. :P:P
මේක දැක්කම ඔයාට සුළු දිය පහ වුනාද...:lol::lol:

{{1. මෙන්න නියම පාට් එක :lol: නැවත වරක් බළලා මල්ලෙන් එලියට පැනීම :P. මෙයා කියනවා..
"මෝඩ සුකාරයෝ, මම කොහෙවත් කියල නැහැ විශ්වය ප්‍රසාරණ වෙනවා හෝ නොවෙනවා කියල. මම කොහෙද කිවේ."
"Type Ia supernova -- මෝඩයෝ , මම විශ්වය ප්‍රසාරණය වෙනවා හෝ නොවෙනවා කියන්නේ නැතුව, විශ්වය ත්වරනයකින් ප්‍රසාරණය වෙනවා කියන්න දෙය අදාල වෙන්නේ නැහැ."

:lol: අදාල නැහැ නෙමෙයි, ඔබ අනාථයි. දැන් එහෙනම් ඔබ විද්‍යාඥයා :-)P:P) කියන්න බලමු නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව විශ්වය ප්‍රසාරණය වෙනවද? නැද්ද? වැල්වටාරම් බෑ.

(කුරානයේ expanding universe ගැන තියෙන එක බොරු කරන්න මෙච්චර වෙලා කතා කරපු කෙනාම කියනවා ඒ ගැන මොකුත් කිව්වෙ නැහැලු. ඔලුව අවුල් වෙලා.. පව් අනාථයා :P)
කුරානයේ expanding universe බොරු කරගන්න බැරුව, සාධක සහිතව විද්‍යාවේ පිළිගත් දේවල් බොරු කරගන්න බැරුව අනාථයා පැනගොස් :P}}
@SatanInHell
අනාථයා මේකේ නම් නියම හිරවිල්ලක් තමයි හිරවුනේ.. :P Expand වෙනවලු.. සංකෝචනය වෙනවලු.. පේන්නේ නැහැලු... ඔල්මාදන්..:lol: ඕව ඔප්පු කරලා/ගණනය කරලා පෙන්නන්නකෝ.. කවුද දන්නේ ඔයාගේ මනස්ගාතද කියල :P (ඔයත් ඕකමනේ කියන්නේ.. :lol:).

අනාථයා නවීන විද්‍යාවෙන් සාධක සහිතව පිළිගෙන ඇති දේවල් බොරු කරන්න ඇඹරෙන ඇඹරිල්ල... දුකේ බෑ..:lol::lol:

කියවන්න තොත්ත බබෝ... ඔයාගේ ඒවා මනස්ගාත විතරයි...:P

http://www.felderbooks.com/papers/cosmo.html
http://www.felderbooks.com/papers/inflation.html
http://map.gsfc.nasa.gov/universe/uni_expansion.html
http://skyserver.sdss.org/dr1/en/astro/universe/universe.asp
http://en.wikipedia.org/wiki/Accelerating_universe

"When Einstein formulated the general theory of relativity, he found that it was incompatible with a static universe; the equations predicted that the universe must either be expanding or shrinking. The prevalent bias against this conclusion was so strong that Einstein altered the equations of relativity in order to allow for a static solution. When Edwin Hubble found that the universe was indeed expanding, Einstein retracted this alteration, calling it the biggest blunder of his life. From that point forward the prevailing scientific viewpoint has been that of an expanding universe that at earlier times was much hotter and denser than it is today. Extrapolating this expansion backwards, we find that at a specific time in the past the universe would have been infinitely dense. This time, the beginning of the universe's expansion, has come to be known as the "big bang.""

"On the other hand, dark energy drives the universe towards increasing rates of expansion."

"The expanding universe is finite in both time and space. The reason that the universe did not collapse, as Newton's and Einstein's equations said it might, is that it had been expanding from the moment of its creation. The universe is in a constant state of change. The expanding universe, a new idea based on modern physics, laid to rest the paradoxes that troubled astronomers from ancient times until the early 20th Century."

"The Cosmic Microwave Background Radiation
In 1963, Arno Penzias and Robert Wilson, two scientists in Holmdale, New Jersey, were working on a satellite designed to measure microwaves. When they tested the satellite's antenna, they found mysterious microwaves coming equally from all directions. At first, they thought something was wrong with the antenna. But after checking and rechecking, they realized that they had discovered something real. What they discovered was the radiation predicted years earlier by Gamow, Herman, and Alpher. The radiation that Penzias and Wilson discovered, called the Cosmic Microwave Background Radiation, convinced most astronomers that the Big Bang theory was correct. For discovering the Cosmic Microwave Background Radiation, Penzias and Wilson were awarded the 1978 Nobel Prize in Physics."

"The accelerating universe is the observation that the universe appears to be expanding at an increasing rate. In formal terms, this means that the cosmic scale factor has a positive second derivative,[1] so that the velocity at which a distant galaxy is receding from us should be continuously increasing with time.[2] In 1998, observations of type Ia supernovae also suggested that the expansion of the universe has been accelerating[3][4] since around redshift of z~0.5.[5] The 2006 Shaw Prize in Astronomy and the 2011 Nobel Prize in Physics were both awarded to Saul Perlmutter, Brian P. Schmidt, and Adam G. Riess for the 1998 discovery of the accelerating expansion of the Universe through observations of distant supernovae.

After the initial discovery in 1998, these observations were corroborated by several independent sources: the cosmic microwave background radiation and large scale structure,[8] apparent size of baryon acoustic oscillations,[9] age of the universe,[10] as well as improved measurements of supernovae[11][12] and X-ray properties of galaxy clusters."

ඔයාගේ පරණ මනස්ගාත ටික හකුලගෙන යනවද කාලේ කන්නේ නැතුව...:P Go to Hell.. Sorry.. Go Home (Hell=your home :lol::lol:)
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

@SatanInHell
අනාථයා මේකේ නම් නියම හිරවිල්ලක් තමයි හිරවුනේ.. :P Expand වෙනවලු.. පේන්නේ නැහැලු... ඕව ඔප්පු කරලා/ගණනය කරලා පෙන්නන්නකෝ.. කවුද දන්නේ ඔයාගේ මනස්ගාතද කියල :P (ඔයත් ඕකමනේ කියන්නේ.. :lol:).

:rofl: කවුද දැන් හිර උනේ ? ඔබගේ නිරුවත , කුරානයේ නිරුවත , කලින් පොස්ට් ඒකෙන් පැහැදිලි උනා. කෝ උත්තර.:rofl::rofl:

හික් හික් හික් මම කොහෙද එනමල් සුකරයෝ static universe එකක් ගැන කිවුවේ. මූ රෙද්ද ගලවුනම, අතින් පයින් දාගෙන ටෝල්ක් ... හික් හික් ඕව ඔබගේ සිඟිති අතල්..

> කොහෙද මම static universe ගැන කතා කලේ.

> කලින් පොස්ට් එක කියවල එන්න එනමල් කොලුවෝ.. නොදැක්ක ගානට යන්නේ මොකෝ , ඔබගේ ප්‍රශ්නෙට කනේ පහරක් වැදුනද? ..:rofl::rofl:

> ඔබගේ අසරණභාවය , සුපුරුදු පරිදි වෙන වෙන web site වලින් copy paste කිරීමේ න්‍යාය ඉඉදිරිපත් කරයි. ඔබගේ අසරණ හවාය මනාව පැහැදිලි.

> dopple effect , පරිණාම වාදය, කුරානයේ str , ඔප්පු කරනවද බැරිද? (මේවා ඔප්පු කරගන්න බැරිද අල්ලාහ්ගේ සූකර පැන්චෝ.)

>විද්‍යාවට අනුව ප්‍රසාරණය වන්නේ , "the surface of last scattering" , මෙය අපගේ පියවි ඇසට නොපෙනේ. ඒ අනුව විශ්වයේ boundaries expand වේ. (මෙය හුදෙක් විශ්වය ප්‍රසාරණය වේ යයි පවසයි.) (මෙහිදී මෙය පෘථිවිය කේන්ද්‍ර කර ගත රාමුවක සිට හෝ , පෘථිවියේ රාමුවෙන් පරිභාහිර රාමුවක සිටියද සත්‍ය වේ.)

>නමුත් කුරනයට අනුව expand වෙන්නේ , heaven. (පෘථිවියේ සිට දකින පෘථිවිය හැර අනිත් සියලුම වස්තුන්. )
#දැන් ඔබම පිළිගත්තා නේද? andromeda ,blue shift කියල. එතකොට බලන්න.
#කුරානයේ විශ්වය කියල කියන්නේ andromeda , සහ අනිත් blue shift එකක් පෙන්වන වස්තුන් + red shift පෙන්වන වස්තුන්. (කුරානයේ heaven පෘථිවියට සාපේක්ෂව අර්ථ දක්වයි.)

දැන් මොකක්ද මේකේ තේරුම , කුරානය විශ්වය ලෙස අර්ථ දක්වන්නේ, වෙන දෙයක්. එය ප්‍රසාරණ සේම සන්කොචනයද වේ. (මොකද , කුරානය විශ්වය අර්ථ දක්වන්නේ පෘථිවියට සාපේක්ෂව.)

දැන් පේනවා නේද? කුරානයේ කරුණු වල අර්ථය එකක් , ඔබලා එය තමන්ගේ වාසියට හරවා ගෙන ඇත කියා.

කුරානයේ පවතින ප්‍රථමික අදහස , ඔබලා, විද්‍යාවෙන් පැහැදිලිව දක්වන කරුණට උනනය කරන්නේ කුමන පදනමකින්ද?

මෙය හුදෙක්, විද්‍යාව නොදන්නා ජනය නොමග යැවීමකි. ඔන්න ඕකයි එනමල් මම කිවුවේ. විද්‍යාව නොදැන බොරුවට කියවන්න එපා කියල.

ඔන්න ඇත්ත. උත්තර නැහැ. එනමල්ගේ නාඩගම එලිවී ඇත.

--

එනමල් පිළිතුරු දීමට බයේ / බැරුව , පැනගිය අභියෝග.

1. කුරානයේ STR හි ඉගි බිගි ගැන ඔබ පැවසු කරුණු , ගණිතමය ලෙස ඔප්පු කර පෙන්වන්න. කෝ නැහැනේ ? වැල්වටාරම් පමණි.

2. CMBR ආශ්‍රිත කරුණු කෙසේ වෙතත් අඩුම ගන්නේ doppler ආචරණය වත් පැහැදිලිව දක්වන්න පුලුවන්ද ? CMBR මගීන් andromeda හි blue shift එකක් එන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නමුකෝ බලන්න.. හා හා හා | dopple effect එක වත් ඔප්පු කරන්න.

3. පරිණාම වාදය වැරදි කියල ඔප්පු කරලා පෙන්වන්න. (හිස තැන් පෙන්නන එක නෙවෙයි එම හරය වැරදි යන්න පැහැදිලිව දක්වන්න.) .

මේ සියල්ලෙන්ම අවසානයේ පැහැදිලි වන්නේ....

එනමල් සුකරයා විද්‍යාව ගැන කිසිම දෙයක් නොදන්නා , හුදෙක් අන් අය කියන දේ අසාගෙන තමන් සොයා ගත දේ ලෙස කට මත දොඩවන්නට පැමිණ අසුචි ඔලුවේ සිට ස්නානය කරගත් හැටිය.

තමන්ගේ ඉතාම අසරණභාවය පෙන්වීමට, interval , භූමිදානය, checkmate යන වචන භාවිත කරමින් දිවිගලවා ගැනීමට දුවන සූකර පැටියෙකු සේ ප්‍රශ්නෙයන් පැන දුවයි.

හික් හික් හික් මොහොඩ එනමල් සුකරය :P:P දන්නා අයට බොරු කරන්න බැහැ කියන්නේ ඔන්න ඕක තමා. :P:P:P:P:rofl:

Last edited:
@Sataninhell
මෙන්න නිවටයා නැවත පැරදී පැන යනවෝ.:P

"අනාථයා මේකේ නම් නියම හිරවිල්ලක් තමයි හිරවුනේ..:P Expand වෙනවලු.. සංකෝචනය වෙනවලු... පේන්නේ නැහැලු... ඔල්මාදන්..:lol: ඕව ඔප්පු කරලා/ගණනය කරලා පෙන්නන්නකෝ.. කවුද දන්නේ ඔයාගේ මනස්ගාතද කියල :P"

ඔයාගේ බොරු මනස්ගාත ඔප්පු කරලා පෙන්නන්න බැරිදෝ.. හික් හික්... (නැතිනම් වැරදිලා පන්සිල් ගත්තද? :lol:)

කියවන්න... නාන්න... සබන් ඕනෙද ආයෙත්..:P

@SatanInHell
අනාථයා මේකේ නම් නියම හිරවිල්ලක් තමයි හිරවුනේ.. :P Expand වෙනවලු.. සංකෝචනය වෙනවලු.. පේන්නේ නැහැලු... ඔල්මාදන්..:lol: ඕව ඔප්පු කරලා/ගණනය කරලා පෙන්නන්නකෝ.. කවුද දන්නේ ඔයාගේ මනස්ගාතද කියල :P (ඔයත් ඕකමනේ කියන්නේ.. :lol:).

අනාථයා නවීන විද්‍යාවෙන් සාධක සහිතව පිළිගෙන ඇති දේවල් බොරු කරන්න ඇඹරෙන ඇඹරිල්ල... දුකේ බෑ..:lol::lol:

කියවන්න තොත්ත බබෝ... ඔයාගේ ඒවා මනස්ගාත විතරයි...:P

http://www.felderbooks.com/papers/cosmo.html
http://www.felderbooks.com/papers/inflation.html
http://map.gsfc.nasa.gov/universe/uni_expansion.html
http://skyserver.sdss.org/dr1/en/astro/universe/universe.asp
http://en.wikipedia.org/wiki/Accelerating_universe

"When Einstein formulated the general theory of relativity, he found that it was incompatible with a static universe; the equations predicted that the universe must either be expanding or shrinking. The prevalent bias against this conclusion was so strong that Einstein altered the equations of relativity in order to allow for a static solution. When Edwin Hubble found that the universe was indeed expanding, Einstein retracted this alteration, calling it the biggest blunder of his life. From that point forward the prevailing scientific viewpoint has been that of an expanding universe that at earlier times was much hotter and denser than it is today. Extrapolating this expansion backwards, we find that at a specific time in the past the universe would have been infinitely dense. This time, the beginning of the universe's expansion, has come to be known as the "big bang.""

"On the other hand, dark energy drives the universe towards increasing rates of expansion."

"The expanding universe is finite in both time and space. The reason that the universe did not collapse, as Newton's and Einstein's equations said it might, is that it had been expanding from the moment of its creation. The universe is in a constant state of change. The expanding universe, a new idea based on modern physics, laid to rest the paradoxes that troubled astronomers from ancient times until the early 20th Century."

"The Cosmic Microwave Background Radiation
In 1963, Arno Penzias and Robert Wilson, two scientists in Holmdale, New Jersey, were working on a satellite designed to measure microwaves. When they tested the satellite's antenna, they found mysterious microwaves coming equally from all directions. At first, they thought something was wrong with the antenna. But after checking and rechecking, they realized that they had discovered something real. What they discovered was the radiation predicted years earlier by Gamow, Herman, and Alpher. The radiation that Penzias and Wilson discovered, called the Cosmic Microwave Background Radiation, convinced most astronomers that the Big Bang theory was correct. For discovering the Cosmic Microwave Background Radiation, Penzias and Wilson were awarded the 1978 Nobel Prize in Physics."

"The accelerating universe is the observation that the universe appears to be expanding at an increasing rate. In formal terms, this means that the cosmic scale factor has a positive second derivative,[1] so that the velocity at which a distant galaxy is receding from us should be continuously increasing with time.[2] In 1998, observations of type Ia supernovae also suggested that the expansion of the universe has been accelerating[3][4] since around redshift of z~0.5.[5] The 2006 Shaw Prize in Astronomy and the 2011 Nobel Prize in Physics were both awarded to Saul Perlmutter, Brian P. Schmidt, and Adam G. Riess for the 1998 discovery of the accelerating expansion of the Universe through observations of distant supernovae.

After the initial discovery in 1998, these observations were corroborated by several independent sources: the cosmic microwave background radiation and large scale structure,[8] apparent size of baryon acoustic oscillations,[9] age of the universe,[10] as well as improved measurements of supernovae[11][12] and X-ray properties of galaxy clusters."

ඔයාගේ පරණ මනස්ගාත ටික හකුලගෙන යනවද කාලේ කන්නේ නැතුව...:P Go to Hell.. Sorry.. Go Home (Hell=your home :lol::lol:)
Universe එක Expand වෙනවද නැද්ද? වැල්වටාරම් බෑ. (මේ කපේදී උත්තරේ අනාථයා කියන්නේ නෑ) :P:P
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
dopple effect , පරිණාම වාදය, කුරානයේ str , ඔප්පු කරනවද බැරිද? (මේවා ඔප්පු කරගන්න බැරි අල්ලාහ්ගේ සූකර.)

ආ කෙලින් එන්නකෝ එනමල් ,ඔන්න ඕක තමා මම ඔබගෙන් බලාපොරොත්තු උනේ. :yes:

>විද්‍යාවට අනුව ප්‍රසාරණය වන්නේ , "the surface of last scattering" , මෙය අපගේ පියවි ඇසට නොපෙනේ. ඒ අනුව විශ්වයේ boundaries expand වේ. (මෙය හුදෙක් විශ්වය ප්‍රසාරණය වේ යයි පවසයි.) (මෙහිදී මෙය පෘථිවිය කේන්ද්‍ර කර ගත රාමුවක සිට හෝ , පෘථිවියේ රාමුවෙන් පරිභාහිර රාමුවක සිටියද සත්‍ය වේ.)

>නමුත් කුරනයට අනුව expand වෙන්නේ , heaven. (පෘථිවියේ සිට දකින පෘථිවිය හැර අනිත් සියලුම වස්තුන්. )
#දැන් ඔබම පිළිගත්තා නේද? andromeda ,blue shift කියල. එතකොට බලන්න.
#කුරානයේ විශ්වය කියල කියන්නේ andromeda , සහ අනිත් blue shift එකක් පෙන්වන වස්තුන් + red shift පෙන්වන වස්තුන්. (කුරානයේ heaven පෘථිවියට සාපේක්ෂව අර්ථ දක්වයි.)

දැන් මොකක්ද මේකේ තේරුම , කුරානය විශ්වය ලෙස අර්ථ දක්වන්නේ, වෙන දෙයක්. එය ප්‍රසාරණ සේම සන්කොචනයද වේ. (මොකද , කුරානය විශ්වය අර්ථ දක්වන්නේ පෘථිවියට සාපේක්ෂව.)

දැන් පේනවා නේද? කුරානයේ කරුණු වල අර්ථය එකක් , ඔබලා එය තමන්ගේ වාසියට හරවා ගෙන ඇත කියා.

කුරානයේ පවතින ප්‍රථමික අදහස , ඔබලා, විද්‍යාවෙන් පැහැදිලිව දක්වන කරුණට උනනය කරන්නේ කුමන පදනමකින්ද?

මෙය හුදෙක්, විද්‍යාව නොදන්නා ජනය නොමග යැවීමකි. ඔන්න ඕකයි එනමල් මම කිවුවේ. විද්‍යාව නොදැන බොරුවට කියවන්න එපා කියල.

හික් හෝක් , කෝ උත්තර?

කුරානයේ heaven කියන්නේ ,

1. පෘථිවියේ සිට දකින අහස නොවේද? .
2.එය පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?
3. එසේනම් heaven expand වනවා කියන්නේ පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?.
4. එසේනම් expand වන්නේ andromeda ඇතුළු blue shift(පෘථිවියට සාපේක්ෂව ලන් වන) පෙන්නුම් කරන වස්තුන් ද ඇතුළුව නොවේද?
5. නවීන විද්‍යාවට අනුව විශ්වය ප්‍රසාරණය වන්නේ යයි නිරීක්ෂණය කරන්නේ "the surface of last scattering" , එනම් විශ්වයේ boundaries වල පසරණය නොවේද? .
6. එසේනම් කුරානයේ ඇත්තේ ප්‍රථමික ලාමක අර්ථය ක් නොවේද?
7. එනමල් ඔබ , කුරානයේ බොලද අදහසට , ඉතා කුට ලෙස විද්‍යාව ගවාන්න හැදුවා නොවේද?
8. සත්‍ය දුටුවෙහිද?
9. ඔබගේ රෙද්ද ගැලුවූනා නොවේද?
10. ඔබ දැන් පැන දුවනවා නොවේද?

බොල මොහොඩ සුකරයෝ, තා ගේ නිවට කමට, කුට කමට , කුරානයේ විද්‍යාව කියවන්නට ගොස් , හෙලුවෙන්ම වනගත්තු හැටි. හා හා හා හා.. දැන් මට යන්න කියා මින්, මාව දේවත්වයෙන් සලකන්න....
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
@Sataninhell
මෙන්න නිවටයා නැවත පැරදී පැන යනවෝ.:P

"අනාථයා මේකේ නම් නියම හිරවිල්ලක් තමයි හිරවුනේ..:P Expand වෙනවලු.. සංකෝචනය වෙනවලු... පේන්නේ නැහැලු... ඔල්මාදන්..:lol: ඕව ඔප්පු කරලා/ගණනය කරලා පෙන්නන්නකෝ.. කවුද දන්නේ ඔයාගේ මනස්ගාතද කියල :P"

ඔයාගේ බොරු මනස්ගාත ඔප්පු කරලා පෙන්නන්න බැරිදෝ.. හික් හික්... (නැතිනම් වැරදිලා පන්සිල් ගත්තද? :lol:)

කියවන්න... නාන්න... සබන් ඕනෙද ආයෙත්..:P

Universe එක Expand වෙනවද නැද්ද? වැල්වටාරම් බෑ. (මේ කපේදී උත්තරේ අනාථයා කියන්නේ නෑ) :P:P

>විද්‍යාවට අනුව ප්‍රසාරණය වන්නේ , "the surface of last scattering" , මෙය අපගේ පියවි ඇසට නොපෙනේ. ඒ අනුව විශ්වයේ boundaries expand වේ. (මෙය හුදෙක් විශ්වය ප්‍රසාරණය වේ යයි පවසයි.) (මෙහිදී මෙය පෘථිවිය කේන්ද්‍ර කර ගත රාමුවක සිට හෝ , පෘථිවියේ රාමුවෙන් පරිභාහිර රාමුවක සිටියද සත්‍ය වේ.)

>නමුත් කුරනයට අනුව expand වෙන්නේ , heaven. (පෘථිවියේ සිට දකින පෘථිවිය හැර අනිත් සියලුම වස්තුන්. )
#දැන් ඔබම පිළිගත්තා නේද? andromeda ,blue shift කියල. එතකොට බලන්න.
#කුරානයේ විශ්වය කියල කියන්නේ andromeda , සහ අනිත් blue shift එකක් පෙන්වන වස්තුන් + red shift පෙන්වන වස්තුන්. (කුරානයේ heaven පෘථිවියට සාපේක්ෂව අර්ථ දක්වයි.)

දැන් මොකක්ද මේකේ තේරුම , කුරානය විශ්වය ලෙස අර්ථ දක්වන්නේ, වෙන දෙයක්. එය ප්‍රසාරණ සේම සන්කොචනයද වේ. (මොකද , කුරානය විශ්වය අර්ථ දක්වන්නේ පෘථිවියට සාපේක්ෂව.)

දැන් පේනවා නේද? කුරානයේ කරුණු වල අර්ථය එකක් , ඔබලා එය තමන්ගේ වාසියට හරවා ගෙන ඇත කියා.

dopple effect , පරිණාම වාදය වැරදි බව, කුරානයේ str , ඔප්පු කරනවද බැරිද? (මේවා ඔප්පු කරගන්න බැරි අල්ලාහ්ගේ සූකර.) රෙදි නැහැ නේද? උත්තර නැහැ කියන්නේ විද්‍යාව කළදක් වත් දන්නේ නැහැ කියන එකනේ. හි හි හි හි..

බොල මොහොඩ සුකරයෝ, තා ගේ නිවට කමට, කුට කමට , කුරානයේ විද්‍යාව කියවන්නට ගොස් , හෙලුවෙන්ම වනගත්තු හැටි. හා හා හා හා.. දැන් මට යන්න කියා මින්, මාව දේවත්වයෙන් සලකන්න....:P:P:P
 
@Sataninhell
මෙන්න නිවටයා නැවත පැරදී පැන යනවෝ.:P

"අනාථයා මේකේ නම් නියම හිරවිල්ලක් තමයි හිරවුනේ..:P Expand වෙනවලු.. සංකෝචනය වෙනවලු... පේන්නේ නැහැලු... ඔල්මාදන්..:lol: ඕව ඔප්පු කරලා/ගණනය කරලා පෙන්නන්නකෝ.. කවුද දන්නේ ඔයාගේ මනස්ගාතද කියල :P"

ඔයාගේ බොරු මනස්ගාත ඔප්පු කරලා පෙන්නන්න බැරිදෝ.. හික් හික්... (නැතිනම් වැරදිලා පන්සිල් ගත්තද? :lol:)

කියවන්න... නාන්න... සබන් ඕනෙද ආයෙත්..:P

Universe එක Expand වෙනවද නැද්ද? වැල්වටාරම් බෑ. (මේ කපේදී උත්තරේ අනාථයා කියන්නේ නෑ) :P:P
@Sataninhell
අනාථයට හොඳටම හිරවෙලා.. :lol: කලින් පේන්නේ නෑ කියපු එක දැන් පේනවලු.. ඔල්මාදන් වැඩිවෙලා විකාර කියවනවා...:P ඔයාගේ ඔය බයිලා මනස්ගාත... scattering ඔප්පු කරලා පෙන්නන්නකෝ... තප්පුලන්නේ නැතුව...:lol:

ඔයා කියන්නේ Universe එක expand වෙන්නේ නෑ කියලද? ඔයා කියන්නේ NASA ඇතුළු ඔක්කොම අය කියන්නේ බොරු කියලද? විශ්වයට මොකද වෙන්නේ කියල හරියට දන්න කෙනෙකුට ඉන්නේ ඔයා විතරයි කියලද? මෝඩ ආතල් දෙන්නේ නැතුව හකුලාගෙන යන්න. ලැජ්ජා නැතුව තව මෙතන කියවනවා.:lol:

Universe එක Expand වෙනවද නැද්ද? වැල්වටාරම් බෑ.
Universe එක Expand වෙනව කිව්වොත් කුරානය ඇත්තයි. නෑ කිව්වොත් බොරු කියල පන්සිල් කඩන්න වෙනව. මේක තමයි නියම හිරවිල්ල. මේකට අයෙත් කියන්නෙ Check Mate කියල! :P:P ඔයා නම් Check Mate පප්පෙක්!!! :lol::lol::lol:
 
ආ නෙද කියන්නේ,, කුජිත වෙලා තව එනවා අඩාගෙන ... හි හි හි ,අයි මොකද තම බලන්ශේ පන්තියේ මානසිකත්වයෙන් එලියට අවේ නැද්ද?

හික් හෝක් , කෝ උත්තර?

කුරානයේ heaven කියන්නේ ,

1. පෘථිවියේ සිට දකින අහස නොවේද? .
2.එය පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?
3. එසේනම් heaven expand වනවා කියන්නේ පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?.
4. එසේනම් expand වන්නේ andromeda ඇතුළු blue shift(පෘථිවියට සාපේක්ෂව ලන් වන) පෙන්නුම් කරන වස්තුන් ද ඇතුළුව නොවේද?
5. නවීන විද්‍යාවට අනුව විශ්වය ප්‍රසාරණය වන්නේ යයි නිරීක්ෂණය කරන්නේ "the surface of last scattering" , එනම් විශ්වයේ boundaries වල පසරණය නොවේද? .
6. එසේනම් කුරානයේ ඇත්තේ ප්‍රථමික ලාමක අර්ථය ක් නොවේද?
7. එනමල් ඔබ , කුරානයේ බොලද අදහසට , ඉතා කුට ලෙස විද්‍යාව ගවාන්න හැදුවා නොවේද?
8. සත්‍ය දුටුවෙහිද?
9. ඔබගේ රෙද්ද ගැලුවූනා නොවේද?
10. ඔබ දැන් පැන දුවනවා නොවේද?

බොල මොහොඩ සුකරයෝ, තා ගේ නිවට කමට, කුට කමට , කුරානයේ විද්‍යාව කියවන්නට ගොස් , හෙලුවෙන්ම වනගත්තු හැටි. හා හා හා හා.. දැන් මට යන්න කියා මින්, මාව දේවත්වයෙන් සලකන්න....
 
akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka

හික් හෝක් , කෝ උත්තර?

කුරානයේ heaven කියන්නේ ,

1. පෘථිවියේ සිට දකින අහස නොවේද? .
2.එය පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?
3. එසේනම් heaven expand වනවා කියන්නේ පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?.
4. එසේනම් expand වන්නේ andromeda ඇතුළු blue shift(පෘථිවියට සාපේක්ෂව ලන් වන) පෙන්නුම් කරන වස්තුන් ද ඇතුළුව නොවේද?
5. නවීන විද්‍යාවට අනුව විශ්වය ප්‍රසාරණය වන්නේ යයි නිරීක්ෂණය කරන්නේ "the surface of last scattering" , එනම් විශ්වයේ boundaries වල පසරණය නොවේද? .
6. එසේනම් කුරානයේ ඇත්තේ ප්‍රථමික ලාමක අර්ථය ක් නොවේද?
7. එනමල් ඔබ , කුරානයේ බොලද අදහසට , ඉතා කුට ලෙස විද්‍යාව ගවාන්න හැදුවා නොවේද?
8. සත්‍ය දුටුවෙහිද?
9. ඔබගේ රෙද්ද ගැලුවූනා නොවේද?
10. ඔබ දැන් පැන දුවනවා නොවේද?

බොල මොහොඩ සුකරයෝ, තා ගේ නිවට කමට, කුට කමට , කුරානයේ විද්‍යාව කියවන්නට ගොස් , හෙලුවෙන්ම වනගත්තු හැටි. හා හා හා හා.. දැන් මට යන්න කියා මින්, මාව දේවත්වයෙන් සලකන්න....

ලොල්..මුගෙ රෙදි ගැලවිලා ගොඩක් කල්, මු අර අන්වර් මනතුන්ගගෙන් අහලානේ විද්යාව ඉගෙනගෙන තියන්නේ. :rofl:
 
  • Like
Reactions: Sataninhell

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
@Sataninhell
මෙන්න නිවටයා නැවත පැරදී පැන යනවෝ.:P

"අනාථයා මේකේ නම් නියම හිරවිල්ලක් තමයි හිරවුනේ..:P Expand වෙනවලු.. සංකෝචනය වෙනවලු... පේන්නේ නැහැලු... ඔල්මාදන්..:lol: ඕව ඔප්පු කරලා/ගණනය කරලා පෙන්නන්නකෝ.. කවුද දන්නේ ඔයාගේ මනස්ගාතද කියල :P"

ඔයාගේ බොරු මනස්ගාත ඔප්පු කරලා පෙන්නන්න බැරිදෝ.. හික් හික්... (නැතිනම් වැරදිලා පන්සිල් ගත්තද? :lol:)

කියවන්න... නාන්න... සබන් ඕනෙද ආයෙත්..:P

Universe එක Expand වෙනවද නැද්ද? වැල්වටාරම් බෑ. (මේ කපේදී උත්තරේ අනාථයා කියන්නේ නෑ) :P:P

:lol::lol:

ISM7.jpg

makkah.jpg

ISM1.jpg

Universe එක ගැන හොයන්න කලින් මේක බලපන්, අල්ලහ්ගේ ගෙට ගංවතුරක් ඇවිත් යටවෙලා, විශ්වයක් මැවුව කියන කෙනාට ගන්වතුරක්වත් නවත්තගන්න බැරිද?:rolleyes::rolleyes:
anamnlmslmn and අල්ලාහ් නැවතත් ෆේල් වී ඇත:rofl:
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
ලොල්..මුගෙ රෙදි ගැලවිලා ගොඩක් කල්, මු අර අන්වර් මනතුන්ගගෙන් අහලානේ විද්යාව ඉගෙනගෙන තියන්නේ. :rofl:

:rofl::rofl: අනිවා , ඒකනේ එනමලයට මොන හරි ඔප්පු කරලා පෙන්වන්න කිවුවම පැනල දුවන්නේ, :P:P
 
Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    හික් හෝක් , කෝ උත්තර?

    කුරානයේ heaven කියන්නේ ,

    1. පෘථිවියේ සිට දකින අහස නොවේද? .
    2.එය පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?
    3. එසේනම් heaven expand වනවා කියන්නේ පෘථිවියට සාපේක්ෂ අර්ථ දැක්වීමක් නොවේද?.
    4. එසේනම් expand වන්නේ andromeda ඇතුළු blue shift(පෘථිවියට සාපේක්ෂව ලන් වන) පෙන්නුම් කරන වස්තුන් ද ඇතුළුව නොවේද?
    5. නවීන විද්‍යාවට අනුව විශ්වය ප්‍රසාරණය වන්නේ යයි නිරීක්ෂණය කරන්නේ "the surface of last scattering" , එනම් විශ්වයේ boundaries වල පසරණය නොවේද? .
    6. එසේනම් කුරානයේ ඇත්තේ ප්‍රථමික ලාමක අර්ථය ක් නොවේද?
    7. එනමල් ඔබ , කුරානයේ බොලද අදහසට , ඉතා කුට ලෙස විද්‍යාව ගවාන්න හැදුවා නොවේද?
    8. සත්‍ය දුටුවෙහිද?
    9. ඔබගේ රෙද්ද ගැලුවූනා නොවේද?
    10. ඔබ දැන් පැන දුවනවා නොවේද?

    බොල මොහොඩ සුකරයෝ, තා ගේ නිවට කමට, කුට කමට , කුරානයේ විද්‍යාව කියවන්නට ගොස් , හෙලුවෙන්ම වනගත්තු හැටි. හා හා හා හා.. දැන් මට යන්න කියා මින්, මාව දේවත්වයෙන් සලකන්න....

    Bump
     
    • Like
    Reactions: Sataninhell

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    @Sataninhell
    අනාථයට හොඳටම හිරවෙලා.. :lol: කලින් පේන්නේ නෑ කියපු එක දැන් පේනවලු.. ඔල්මාදන් වැඩිවෙලා විකාර කියවනවා...:P ඔයාගේ ඔය බයිලා මනස්ගාත... scattering ඔප්පු කරලා පෙන්නන්නකෝ... තප්පුලන්නේ නැතුව...:lol:

    ඔයා කියන්නේ Universe එක expand වෙන්නේ නෑ කියලද? ඔයා කියන්නේ NASA ඇතුළු ඔක්කොම අය කියන්නේ බොරු කියලද? විශ්වයට මොකද වෙන්නේ කියල හරියට දන්න කෙනෙකුට ඉන්නේ ඔයා විතරයි කියලද? මෝඩ ආතල් දෙන්නේ නැතුව හකුලාගෙන යන්න. ලැජ්ජා නැතුව තව මෙතන කියවනවා.:lol:

    if u find some step uncleared just ask me enamal koluwo..

    As the universe is spatially homogenous and isotropic, let’s consider blackbody radiation in cube which has side length of a(t) growth with time (t) since the point of bigbang

    Here the initial a(t) << hubble distance c/Ho ~ 3x10^5 km /s / 73km/s x Mpc ~ 4.1x1000 Mpc
    This cube contains no walls as the cmb radiation escaping from the cube is balanced by another adjacent cubes. Considering adiabatically expansion ie: has opaque wall(beyond that called as surface of last scattering). Hence slow expansion guide the equilibrium of radiation ie: blackbody radiation. (temp changes)

    Using 1st law of thermodynamics , considering conservation of energy

    dQ = dU + dW = dU + pdV , Q=total heat, U=internal energy , W=workdone by the radiation in the cube exerted pressure p , increase in volume dV

    Considering flat mirror unit area of inside surface cavity of the cube
    Using Kirchoffs law , pressure on the wall is caused by the non-escaping radiation , frequency of photon f , hence momentum hf/c .

    Considering mirror surface, radiation reflects as same angle as entering . ie “@” . hence momentum on the mirror 2hfcos@ (@ දැම්ම ටිටා වගේ එකක් ටයිප් කරන්න අමාරුයි.)

    For the whole area, p = radiation pressure caused at photon frequency of f
    P = 2/c ∫ B(cos@)^2 d

    p= ∫ pdv = 2/c ∫ Bdv ∫ d ∫ (cos@)^2sin@d@ = 4piB/c ∫x^2dx
    (Ranges of the intragal: 0-infinit, 0-infinit, 0 – 2pi, 0 to pi/2, 0 to 1) (anukalanaye lakunta ranges danna amarui , ranges yatin sadahan kala piliwelata.)

    Taking u = 4piB/c and then integrating , (pi kiwu pi walata )
    p = u/3.

    Using second law of thermodynamics, using general notation
    dS = dQ/T

    using first law and eliminating dQ we get,

    dS = 4u/3T dV + V/T du/dT . dT ; p= pressure , enrgy density = u

    for adiabatic expansion dS = 0 (එන්ට්‍රොපිය වෙනස් වෙන්නේ නැහැ.)

    we get , dV/V = -3dT/T

    now we find that T is inversely proportional to the V hence the cube length a (V=a^3)

    hence the boundary size of universe “a” , T(t) proportional 1/a(t) (anulomawa samanupathika kalla danna amarui, eka nikanma liwuwa)

    using redshift calculation , redshift scale size ie : a (arabhaka thathwa kayala 0 hi di z0 adi lesa genaral notation eken . )

    1/a = (1+z)

    For temperature T=T0(1+z) . now we observed that T0 ~ 3k (2.725K) (දැන් අපිට පෙනෙන ආකාරය)

    Redshift we get z~1091 , then the temperature was over 3000K which was required to be high enough in order to ionize the H atoms , hence the universe is opaque to the radiation . from the mirror wall assumption we called it as the “surface of the scattering” the time (age) was calculated as the , t ~ 379x1000 years .
    ආරම්භයේදී උෂ්ණත්වය අධිකව පවතී අතර, පසුව එය යම තරමකට සිසිල වන විට, නිදහස් ෆෝටෝන සහ ඉලෙච්ට්‍රෝන් එකතුවීමට පටන් ගනී, මෙය මහින් නිදහස් හයිඩ්‍රජන් පරමාණු බිහි වන අතර, මේ වනවිට , විශ්වය තුල cmb ට ගමන් කල හැකි වේ.

    With out blackbody assumption there will be no CMB , hence the surface of last scattering , beyond that , space is not transparent to the radiation. Ie reflect back .

    කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනය නොකොට, cmb calculation එකක් කරන්න බැහැ, අනික එනමල් ඔබ කුරානයේ heaven expand වෙනවා කිවුවට , එක විද්‍යාවේ ඔප්පු කරනව වගේ නෙවෙයි, එකට ඉතා නිවැරදිව උපකල්පන ඉදිරිපත් කරන්න ඕනි, නැතිනම් ඕනිම පිස්සෙක්ට විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්න පුළුවන්.

    කෘෂ්ණ වස්තුවක් ලෙස උපකල්පනයෙන් (small cube) එහි බිත්ති , එනම් විකිරණ වලට ගමන කල නොහැක, නැවත පරාවර්තනය වන පෘෂ්ටයක් ලෙස උපකල්පනය කරයි. මෙය අප දන්නා විශ්වයට ඇඳීමේදී එය "the surface of last scattering" ලෙස නම් .

    විද්‍යාවේ විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්නේ , මෙම boundaries පැතිරීමයි, එනම් ෆෝටෝන මගින් එම බිත්ති මත ඇතිකරන පීඩනය මගින් පරිමාවේ වැඩිවීමක් , ගණනය කර පෙන්විය හැක. මෙය තාප භාවුතිකයේ පලවෙනි දෙවෙනි නියමයන්ට අනුකුලව ගෙනහැර දක්වයි.

    කොටින්ම කිවුවොත් , විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්නේ , the surface of last scattering හි පැතිරීමයි.

    කුරානයේ heaven expand කියනෙන් මහා ලාමක කතාවක් කියල දැන්වත් ඔබට තේරෙනවද? එය පෘථිවියේ ඉදන් බලන කොට පෙනෙන දෙයක් කියල කියනේ. එක මහා මෝඩ තර්කයක් . ඔබ කුරානයේ තියෙන මෝඩ අදහස් එනම් විධ්යාවෙන් පියවර ගණනකින් ඔප්පු කර පෙන්වන දෙය , කුරානයේ වචන දෙකක තේරුමකින් (හා හා හා කූට කම) අල්ලන්නට හදයි. කරනේ පැහැදිලි නේ , කෞවුරු හරි මෝඩයෙක් කියන වචන 2ක් අල්ලාගෙන ඔබ එයට විද්‍යාත්මක අර්ථයක් දෙන්නට ගොස් චෝර උනා . කුරණේ heaven කතාව කුඩු... හොර වැඩ කරන්න එපා එනමල් , ඔබ බොරුවට මිනිස්සු රවට්ටන්න හැදුවට ඇත්ත දන්නෝ දනිති. අල්ලාහ් ගේ නිරුවත මෙලෙස එලියට ඒ....

    දැන් නිකන් අඩන්න එපා එනමල් , ඔබට මම කල අභියෝග වලට පිළිතුරු කෝ? .. ඔබගේම පියවරවල් අනුව, කුරානයේ තිබුන str ඔප්පු කරලා පෙන්වන්න. පරිණාම වාදය වැරදි බව පෙන්වන්න. ඔබ නිකන්ම දොඩවනවා පමණි.

    Last edited:
    • Like
    Reactions: akozlov68