කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

අනේ ලොකු දෙයක් මහත්තයෝ!! කියලා දෙන්න!! මම එතරම් උගතෙක් නොවෙමි. ඒක හදන විදිය කියා දෙනු මැනවි!! මට එවිට තව දුරටත් මගේ විදුලි බිල අඩු කර ගැනීමට යමක් කළ හැකි වෙයි!!
උපකරණවල ගහල තියෙන වොට් අගයෙන් භාවිත කරන පය ගැන වැඩි කරපන්,
ඔන්න දැන් කියන්න බේ දන්නේ නැහැ කියල දැන් දාපන් උඹේ උත්තර ටික
නිකන් පලයන් බන් යන්න,
ඕව ගිහින් කියපන් ඕවට රැවටෙන ගොඩේ බයියෝන්ට :P:P:P
 
මගේ සෝලා යුනිට් එක!!

solar16_zps91ee1ec3.jpg

බැටරි

solar17_zpsaec73181.jpg

12 වෝල්ට් එල්ඊඩී ආලෝක කරණය

solar12_zpsf99f040b.jpg

12V DC / 8 Watts Solar Flash lights

solar14_zpsbf8c54aa.jpg

CFL without lamp shades

solar18_zpsaeab39f6.jpg

දවල්ටත් අදුරු තැන් වලට පිටතින් සවිකල ආලෝක පරාවර්තක භාවිතය.

Solar023_zps22f0af4d.jpg
උඹලා වගේ ඕව හයි කරගන්න හැමෝටම බැහැ , උඹ LED TV එකක් පාවිච්චි කරාට දැන් CRT තියෙන උන්ට ඒවා විසි කරලා තිස් හතලිස් දාහ දීල ඒවා ගන්නත් බහ, උඹේ මිම්මෙන් හැමෝම මනින්න එපා , අපි නම් මේක කොහොම හරි ගෙවනවා , එත් නැති බැරි මිනිසු,
උන්ගේ පඩිය 750කින් වැඩි කරලා ලයිට් බිල 1200ක් වැඩි කරන එක හරිද,
අපි උනත් මේවා කැමැත්තෙන්ම ගෙවනවා රටේ දියුණුවට මේවා වය වෙනවනම්, එත් වැය වෙන්න උඹලගේ ලොක්කොන්ගේ සුඛ විහරණයට උඹලටත් එවුන් කාල විසි කරන කටු ලැබෙන නිසයි මෙච්චර කැක්කුමකින් කෑ ගහන්නේ

:P:P:P
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිස්සු පුසා;14862390 said:
    උපකරණවල ගහල තියෙන වොට් අගයෙන් භාවිත කරන පය ගැන වැඩි කරපන්,
    ඔන්න දැන් කියන්න බේ දන්නේ නැහැ කියල දැන් දාපන් උඹේ උත්තර ටික
    නිකන් පලයන් බන් යන්න,
    ඕව ගිහින් කියපන් ඕවට රැවටෙන ගොඩේ බයියෝන්ට :P:P:P

    ලයිට් බිල් ටිකත් පෙන්නුවා.
    ෆ්‍රිජ් දෙකත් පෙන්නුවා!!

    සෝලා සිස්ටම් එකත් පෙන්නුවා!!
    තව ඉතිරි වෙලා තියෙන්නෙ පෙන්නන්න ඇට දෙක තමා.
    උඹට ඔනෙනම් අපේ ගෙදර ඇවිත් ගැනගෙන පලයන්.
    උඹලා වගේ කුහක ලිං මැඩියන්ට කරුණු පැහැදිළි කිරීමට මගේ වටිනා කාලය ගත කරීමට අවශ්‍ය නැත.
    ලයිට් බිල ගෙවාගන්න සල්ලි නැත්නම් කීයකට හරි පුක ඉරාගෙන ඒක ගෙවා ගනින්.
    අපි රට ගැන සිතා පිරිමැසුවාට ලයිට් බිල 10,000 ක් 15,000ක් වුනත් ගෙවාගන්න බැරි තරම් අහේනියක් නෑ!!

    Last edited:
    • Like
    Reactions: DeeJaY101

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    amathi lage gewal walta kochchara pavichchi kalath gewanna thiyenne RS 2000i mata pena vidihata uba e wage gedaraka pinata kaka inna gewalek wage.pahugiya kaale anduwata pu iraagena kade giyapu eke pina pala dellada koheda thota.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං බොරු දාලා රවට්ටන්න එපා මචං. උබලගේ fridge දෙකනම් ඔෆ් එකේ තියෙන්නේ . ඔය වගේ එක fridge එකක් අපේ ගෙදර තියෙනවා. ගණන් හැදුවම බිලෙන් බාගයක්ම ගිහින් තියෙන්නේ එකට. උබලගේ fridge දෙකට විතරක් යුනිට් 100 විතර යනවා. හීටර් අනන් මනම් ගැන නම් නොදනී.
     
    ලයිට් බිල් ටිකත් පෙන්නුවා.
    ෆ්‍රිජ් දෙකත් පෙන්නුවා!!

    සෝලා සිස්ටම් එකත් පෙන්නුවා!!
    තව ඉතිරි වෙලා තියෙන්නෙ පෙන්නන්න ඇට දෙක තමා.
    උඹට ඔනෙනම් අපේ ගෙදර ඇවිත් ගැනගෙන පලයන්.
    උඹලා වගේ කුහක ලිං මැඩියන්ට කරුණු පැහැදිළි කිරීමට මගේ වටිනා කාලය ගත කරීමට අවශ්‍ය නැත.
    ලයිට් බිල ගෙවාගන්න සල්ලි නැත්නම් කීයකට හරි පුක ඉරාගෙන ඒක ගෙවා ගනින්.
    අපි රට ගැන සිතා පිරිමැසුවාට ලයිට් බිල 10,000 ක් 15,000ක් වුනත් ගෙවාගන්න බැරි තරම් අහේනියක් නෑ!!

    ඔය සෙරම පෙන්නුවත් ඔය ඇත්ත පෙන්නුවේ නැහැ, එක අහනකොට මගෙන් ගේම ඉල්ලනවා , අනේ පලයන් පොන්සියෝ යන්න, ගිහින් කොත්තු තැටියක් දාගනින් අනාත කෝකියා ආව මෙතන පච ගහන්න :P
     
    මචං බොරු දාලා රවට්ටන්න එපා මචං. උබලගේ fridge දෙකනම් ඔෆ් එකේ තියෙන්නේ . ඔය වගේ එක fridge එකක් අපේ ගෙදර තියෙනවා. ගණන් හැදුවම බිලෙන් බාගයක්ම ගිහින් තියෙන්නේ එකට. උබලගේ fridge දෙකට විතරක් යුනිට් 100 විතර යනවා. හීටර් අනන් මනම් ගැන නම් නොදනී.
    පිස්සුද බන්, මු මේ අපිටනේ මේවා උගනන්න එන්නේ,මෙයාගේ ෆ්‍රිජ් දෙක දවසකට පැය 16 ගානේ දැම්මත් මාසෙකට unit 130ක් යනවා
    :lol:
     
    Last edited:
    Apr 23, 2013
    72
    4
    0
    මචන් වැඩියෙන්ම යන්නෙ ෆෑන් වලටයි. අයන් හීටර් වගේ රත්වෙන දේවල් වලටයි පීසී එකටයි තමා, අපේ එල් ජී ෆ්‍රිජ් එකටනම් නම් දවසටම යුනිට් එකක් විතර යන්නෙ, මේ ගැන හරියටම දන්නෙ මම මැනපු නිසා. දැන් අපේ ගෙදරට දවසකට යුනිට් 5-6 යනවා, ඒකෙන් සීයට 80ක්ම යන්නෙ පීසී එකට. ඒ හින්දා පීසී එක පැත්තකට දාලා ඒ ටිකේම ප්ලේයර් එකෙන් ෆිල්ම් බලන්න හිතාගෙන ඉන්නෙ, එතකොට ඒකක 90ට අඩුකරගන්න පුලුවන්, දැන් මම යනවා.මේ දෙකේ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා:P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචං බොරු දාලා රවට්ටන්න එපා මචං. උබලගේ fridge දෙකනම් ඔෆ් එකේ තියෙන්නේ . ඔය වගේ එක fridge එකක් අපේ ගෙදර තියෙනවා. ගණන් හැදුවම බිලෙන් බාගයක්ම ගිහින් තියෙන්නේ එකට. උබලගේ fridge දෙකට විතරක් යුනිට් 100 විතර යනවා. හීටර් අනන් මනම් ගැන නම් නොදනී.

    උඹ කොහොම ගණන් හැදුවද දන්නෙ නෑ.
    අපේ දොර දෙකේ ෆ්‍රිජ් එක 135 Watts අනෙක ඊට අඩුයි.

    අනෙක ෆ්‍රිජ් එකේ කොම්ප්‍රෙෂර් එක හැම වෙලේම වැඩ කරන්නෙ නෑ.
    පැය 24ම ඔන් කරලා තිබුණත් කොම්ප්‍රෙෂරයේ රනින් ටයිම් එක එයින් 1/3කටත් අඩුයි.

    තර්මොස්ටැට් එකත් අවම සලකුණට සෙට් කරලා තියෙන්නෙ.
    ශිතකරණයේ දොර අරින එක සීමා කරලයි තියෙනනේ. වරක් දොර ඇරියාම වේලක් උයන්න අවශ්‍ය සියලුදේ එකවර එළියෙන් තබා ගන්නවා.
    අයිස් වතුර බොන පුරුදුදක් නැති නිසා නිතර දොර අරින එක සීමා වෙනවා.

    යුනිට් 100ක් කියන්නේ කිලෝ වොට් පැය 100ක්.
    ඒ කියන්නෙ watts පැය (100 x 1000) ලක්ෂයක්.
     
    • Like
    Reactions: tas

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෆොයි රෙප් කපලා කියහන්කො බම්ප් කලා කියලා
    reputation_neg.gif
    කරන්ට් නොවැදී සිටින්නට... 04-24-2013 03:27 PM denna ekka puka deepan lol

    ගණන් ගන්න එපා මිත්‍රයා. කරන්ට් වැදිච්ච අයනේ!! ටිකක් සිහි විකලෙන් ඉන්නෙ!!

    reputation_neg.gif
    කරන්ට් නොවැදී සිටින්නට...-24-2013 10:53 PM oita wada hodai scuvya wage puka dena pintura dammanam anathaya
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩේ නම් හොඳයි. හැබැයි ඕක සුදුසු විදුලි බිල අඩු කරගන්න මිසක්, වැඩි කරන බිල අඩු කරන්න නෙමෙයි. පාවිච්චිය උනත් අවම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද වැඩි කරන කරන විදියට විදුලි භාවිතය අඩු කරන්න ගියොත් අන්තිමේට මේන් ස්විච් එක නිවල ලාම්පු පත්තු කරන් ඉන්න වෙන්නෙ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වැඩේ නම් හොඳයි. හැබැයි ඕක සුදුසු විදුලි බිල අඩු කරගන්න මිසක්, වැඩි කරන බිල අඩු කරන්න නෙමෙයි. පාවිච්චිය උනත් අවම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද වැඩි කරන කරන විදියට විදුලි භාවිතය අඩු කරන්න ගියොත් අන්තිමේට මේන් ස්විච් එක නිවල ලාම්පු පත්තු කරන් ඉන්න වෙන්නෙ.

    අම්මපා සහතික ඇත්ත!! විකල්ප බලශක්තියකට යන්න වෙන දවසක් එයි කියලා හිතෙනවා මේ යන විදියට.