අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Wehigala

Member
Aug 31, 2012
94
4
0
අභීත දියනිය චන්ගුමීව එලවයි ( "අභීත දියනිය" දැම්ම බලමු, නොමිලේ බාගමු ) free Download Dong Yi "Jewel In The Crown"

ඔන්න ඉතින් චංගුමීගෙ කෙරුවාව අදින් ඉවර උනා... ගොඩක් අයට දැන් දුක ඇති.. අක්කල නංගිල විතරක් නෙමේ සමහර අයියලත් කටත් ඇරන් ඕක බැලුවලුනේ... ;)

[URL="http://www.freedomlanka.com/2013/02/again-watch-sujatha-diyani-in-sinhala.html"]අඬල දොඩල පලක් නෑ සුජාත දියනිය බලන්න බැරී උනු කොටස් එක්ක මෙතැනින් නොමිලේම බා ගන්න ;)[/URL]

ඉතින් ඕක ඉවර වෙනවත් එක්කම ජාතික රූපවාහිණියෙන් තවත් අළුත් දියනියෙක්ගෙ කතාවක් දිග අරින්න යන්නෙ...

එක්දහස් හයසිය ගනන් වල දකුනු කොරියාවෙ සත්‍ය සිද්දියක් ඇසුරින් පටිගත කරපු මේ කතාව කප් ගහපු එකක්... සුජාත දියනියටත් වඩා අභීත දියනිය ජනප්‍රියයි කියල කියන්නෙ, ඉතින් ලංකාවෙත් කවුරු කවුරුත් ඕක මුල ඉදන්ම බලයි කියල හිතනව.

ආදරවන්තයො නම් ගොඩක් අය මේ දියනියන්ගෙ කතාවලට විරුද්දයි. නිදහසේ "මල් නෙලන්න" තියෙන කාලෙ ඔය එක එක විකාර හින්ද ඔක්කොම දාල දුවනවනේ....

කවුරු කොහොම බැන්නත් ඔක්කොමල වගේ පුලු පුලුවන් හැටියට බැලුව කියන එක ප්‍රසිද්ද රහසක්

අද දෙන්න හදන්නෙ T.V. එකේ ඉස්සරහට වෙලා දවස් ගානක් මාස ගානක් බලන් ඉන් නැතුව එක පාර අභීත දියනිය ඔක්කොම බලන්න විදියක්...

ඒ කිව්වෙ T.V. එකේ යන්න කලින් උනු උනුවෙම බලන්න...

මේකෙ ඔරිජිනල් එකේ කොටස් 60 ක් තියෙනව.

හඬකවද්දිනම් කොටස් කීයකට කඩලද කියන්න දන් නෑ.. පඳුරු පඳුරු ගානෙ ඉන්න අපේ නව පරපුරේ ඇදුරන් ගැන කියන්නත් වෙලාව තියා ගන්න එපැයි :D :P

ච්න්ගුමි නැන්ද පරාදයි
තරහද රත්තරනේ

Uncle මාළු.. රජ වෙලා

*** online බලන්න/ ඒ ගමන්ම බා ගන්න,

ඉස්සල්ලම, මේ ලින්ක් එකකට ගිහින් ඔයාගෙ IP එක ඇමරිකාවෙ කර ගන්න

1 free Download Mask My IP hide software)

2 Ip change කරන්න Hotspot Shield pro )

ඊලඟට මේ ලින්ක් එකකට ගිහින් online බලන්න

1
ඔන්ලයින් බලන්න නොමිලේ බා ගන්න

*** ඒ ගමන්ම නොමිලේ බා ගන්නවනම්
IDM original එක මෙතනින් අරන් ඉන්න

***
අභීත දියනිගේ photo කෝටියක් මෙතනින් ගන්න
 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    3.jpg

    මේ කතාව ගැන කියන්න දෙයක් නෑ නේ දැක්ක ගමන් පේනවා හොඳට වියදම් කරලා අඩුපාඩු ගොඩක් මඟ ඇරෙන්න කරල තියෙනවා කියලා..දොං යී චරිතයට පණ පොවන "හන් හියෝ ජෝ" ය කතාවේ රඟපානකොට වයස 23 යි..ඒ උනත් සෑහෙන්නම හොඳට හැකියාවක් තියෙනවා..චංගුමී ට සෙට් වෙනවට වඩා කට්ටක් චරිත්යක් විදියට දොං යී ට උරුම වෙනවා.මොකද කතාවේ එක තැනක් එනවා දොං යී ගේ දරුවා මිය යනවා..ඒ අවස්ථාවකදී පත්වන තත්ත්වය ගැන කියන්න ඕන නෑ නේ..චංගුමී කතාවේ ඇයට පණ පොවන ලී යොන් ඊ ගේ වම් අතහි වෙදඟිල්ල වෙන් වෙන්ම කැපී ගිහින් තියෙනවා එළවලු ද මස්ද කොහෙද ලියන්න ගිහින්..කොහොම හරි ඇගිල්ලේ වෙන්වුන කොටස නැවත බද්ද කරලා තියෙනවා..

    dong-yi1.jpg

    ඒ වගේම කියන්න ඕන මේ නලු නිලියන් මේ වෙනුවෙන් කොච්චර කැප කිරීමක් කරලා තිබුනද කියනවා නම් තමන් ගේ කෑම වේල් ගැනවත් එහෙමකට ලොකු උනන්දුහක් දීලා තිබුනේ නෑ මම දැක්කා..මාස්මොලෝස් කෑලී හතරක් කාලා බඩ පුරවන් සීන් එකක් ගන්න දොං යී රෙඩි වෙන වීඩියෝ එකක්..

    2010050623431655800_6.jpg

    ඒ වගේම සමහර දර්ශන තිබුනා අධ්‍යක්ෂකට ඕන විදියට වෙනකන් ම 20,30 පාර කරවන...සමහර තැන්වල දී ආමන්ත්‍රණය හරියට නෑ කියලා ආයේ ආයෙත් සීන් අරන් තිබුනා...ඒත් අපේ කට්ටිය මෙලෝ රහක් නැතිව සමහර තැන් හඬ කවලා තියෙනවා..ඒ වගේම තමයි..අර අම්බානක් මහන්සි වෙලා අරගන්න ෆයිටින් සීන් මෙලෝ රහක් නැතිව කපලා අයින් කරනවා..මේ රටේ මිනිස්සු ඔයිට එහා සෑහෙන්නම දේවල් වසර 30ක යුද ඉතිහාසේ දැක තියෙනවා..මට ම්තක විදියට 32නි ඉපිසෝස් එකේ දොං යී ගෙයි,සුක් වෝන් රජුගෙයි සිප ගැනීමේ දර්ශනයක් තියෙනවා..ඒ සීන් එක අර ගන්න වෙලාවේ ඔය ගර්ල් ගේ අතින් ඒ වැඩේ ඕන විදියටම උනේ නෑ..ඒක කීප පාරක්ම අරගන්නවා.. ෂූට් කරාට පස්සේ අවුලෙන් ඉන්නෙ..ඉතින් අනිවා ඔය සීන් එක ලංකාවේ යන්නේ නෑ..

    2010070611255812.jpg

    දැන් ඉපිසෝඩ් 30 ක් වෙන්න ලංකාවේ කවර් කරන් ඉවරයි..ඒ ඇතුලත දී ඉපිසෝඩ්3ක ඒ කියන්නේ පැය තුනක විතර කාලයක් කපලා අයින් කරපු කොටස් ම තියෙනවා..සමහර කොටස්..හිතුමෙතේටමක් ඉවත් කරලා තිබුනා..'කලින් ඩී ජන් ගෙයුම්" එකෙත් ඔය වැඩේම්ම කල නිසා මම මෙහේ යන්න කලින් කතාව බැලුවා.60වෙනි කොටස ඉවර වෙන විදියට ඇයි ඉවර උනේ කියලත් සිතුවිල්ලක් ආවත් ඒ කතා මෙහේ මෙගා වගේ අනවශ්‍ය විදියට ඇදන් යන්නේ නෑ ජනප්‍රිය උනා කියලා..

    dy_end.JPG

    ඔන්න දන්න කියන කට්ටියක්.
    බලන අයට...

    dong-yi.jpg
    Kim-So-Yi.jpg
    leesoyeon.jpg

    Jung-Yoo-Mi-03.jpg

    Heo-Yi-Seul-01.jpg

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පුලුවන් නම් ඇත්තම දොං යී හා සුක් වෝන් රජු සම්බන්ධ සිදු වීම් හිටන් මේකට අප් කරන්න..ඉන්යෝන් අග බිසව හා දොං යී කියන්නේ එකම චරිතයක් කියලත් ජනප්‍රවාදයේ තියෙනවලු..මොකද රජු ගේ සොහොන් බිමේ ඔක්ජෝන් බිසම ඇතුලු සියලු දෙනාම හිටියත් දොං යී නෑ ලූ..නිලයේ උසස් භාවය අනුව ලූ භූමදානයත් සිදු වෙලා තියෙන්නේ කදු මුදුනේ සුක් වෝන් රජු, ඊට පහලින් අග බිසව,ඊට පහලින් පරිවාස බිසව.එම ස්ථානයේම මේ කට්ටියට ටිකක් ඈතින් තනිවම ඔක්ජෝන් බිසවගේ දේහයද ලෙසට භූමදාන කරලා තියෙනවලු..විශේෂත්ත්වය වන්නේ මෙහි අග බිසවගේ දේහයට රජුට් අදැක්වූ සමාන සැලකිලිම දක්වා රජු හා සම මට්ටමේ රජුට වඩාත්ම අසලින් මිහිදන් කර තිබීමලූ..ඒ නිසා ඒ දොං යී ගේ දේහය විය හැකි යැයි බොහෝ දෙනා සලකනවලු..ලෝක උරුම ලෙසටත් යුනෙස්කෝ විසින් මෙය නම් කර තියෙනවලු..

    INGNEUNG.jpg

    සුක්වෝන් රජුගේ සොහොන් ගැබ(වමෙන්) අග බිසව ඉන් යෝන් ගේසොහොන් ගැබ (දකුණ)

    DAEBINMYO.jpg

    මේ ඔක්ජෝන් ගේ සොහොන් ගැබ...

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
    i like her soo much rather than that bulshit donyii..!!!

    මං හිතන්නේ නම තමයි ඕන වෙලා තිබුනේ
    නම දන්නවා නම් අනික් දේවල් ටික හොයා ගන්න පුලුවන් නේ..
    ඔන්න පොඩි විස්තර ටිකක්..
    තව ඕන නම් හොයාගන්න පුලුවන්..

    Jeong Yu-mi
    (정유미)

    photo37328.jpg

    Birthday 1984.02.24 (29 years old)
    තාම බැඳලා නම් නෑ.. :P
    ලග්නය
    (වෘෂභ නෙමෙයි හරිය..එයාලගේ ලග්න වෙනයි..
    කොහොමත් ගොනා හරි.)

    taurus.png

    Films(new)
    Nobleman's Path (2012)
    Wonderful Radio (2012)
    You're My Pet (2011)

    Dramas(new)
    Wonderful Mama (SBS, 2013)
    Rooftop Prince (SBS, 2012)

    කොහොමත් මෙයා දිගටම Films වලටයි Tele-Drama වලටයි
    එකතු වෙලා තියෙනවා..:yes::yes:
    Dong Yi චරිතය පණ පොවන Han Hyo Joo 2010
    ඒ ටෙලිනාට්‍යයෙන් පස්සේ ආයෙත් ටෙලිනාට්‍යය වලට
    රංගන දායකත්ත්වය දුන්නේ නෑ..
    විශාලම කැප කිරීමක් ඒ වෙනුවෙන් කර යුතු නිසා ලු..
    කොහොමත් හන් වැඩියෙන්ම කැමති ගායනයට හා ගීත රචනයට
    ලු.2010 - 2012 ඇය ඒ වෙනුනෙන් කාලය සොයා ගෙන..
    අමතරම චිත්‍රපට වලට නම් පෙනී හිටියා.
    කොහොමහරි 2013 අවුරුද්ද පටන් ගන්න කොටම
    Han Hyo Joo කියලා තිබුනා ඇය මේ අවුරුද්ද
    ටෙලිනාට්‍යයක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා..
    Han Hyo Joo මගේ කැමතිම නිලියක් නිසා එයා ගැන
    තමා වැඩියෙන්ම දන්නේ.
    දොන් යී(Han Hyo Joo)
    wxuwnb2sg9grad69qqbq.jpg

    හා
    ඉන්යෝන් බිසව(Park Ha Sun)
    Park-Ha-Sun9.jpg

    දෙන්නා එකම ක්ලාස් මේට් ලා
    දෙන්නෙක්.
    කොහොමට ඇත්ද දෙන්නම එකට රඟපාන්න සිලෙක්ට් උනාම..
    බදාගෙන උඩ පනින්න ඇති නේ..
    (ඒ කොල්ලෝ.., කෙල්ලෝ හෙන ඉරිසියයි නේ..).
    :rofl::rofl::rofl:

    Han Hyo Joo ට වඩා ලස්සන අය හිටියා Dong Yi එකේ
    නිළියක් විදියටත් ඇයට වඩා රූපයෙන් ගොඩ දෙනෙක් ඉදිරියෙන්
    ඒත් ටැලන්ට් එක දක්ෂතාවය ගත්තම මෙයා ගොඩක් ඉදිරියෙන්..

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
    i like her soo much rather than that bulshit donyii..!!!

    Jeong Yu-mi
    (정유미)

    jung-yoo-mi-84-270_534_large.jpg

    jung-yoo-mi-84-270_533_large.jpg

    jung-yoo-mi-84-270_532_extra_large.jpg

    Jung_Yoo_Mi_1984.jpg

    jung-yoo-mi-84-270_536_extra_large.jpg

    jung-yoo-mi-84-270_530_medium.jpg

    මෙයාගේ නමට කිට්‍ටුවෙන් යන තව නිළියක් ඉන්නවා
    මෙයාට වඩා අවුරුද්දක් වැඩිමල් ජනවාරි 13 ඉපදුන කෙනෙක්..
    සමහර සයිට් වල හිටන් දෙන්නාව නම් දෙකෙන් පටලවං ඉන්නේ.(පැටලෙනවා කියන්නේ දෙන්නගෙම නම එකයි...)
    සර්ච් කරලා හොයා ගන්න කල්පනාවෙන්..

    මේ අනික් කෙනා

    220px-Jung_Yoo-mi_from_acrofan.jpg

    Jeong Yu-mi

    (yu කියන එක Yoo කියලත් කියනවා..)
    E.g:-http://www.dramafever.com/jung-yoo-mi-84/actor/270/#/snapshot
    (මෙයාලටත් මාරු වෙලා..උඩ ටයිම් ලයින් එකේ ඉන්නේ වැරදි කෙනා..විස්තර ටික අපිට ඕන කෙනා ගේ...)

    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    පුලුවන් නම් ඇත්තම දොං යී හා සුක් වෝන් රජු සම්බන්ධ සිදු වීම් හිටන් මේකට අප් කරන්න..ඉන්යෝන් අග බිසව හා දොං යී කියන්නේ එකම චරිතයක් කියලත් ජනප්‍රවාදයේ තියෙනවලු..මොකද රජු ගේ සොහොන් බිමේ ඔක්ජෝන් බිසම ඇතුලු සියලු දෙනාම හිටියත් දොං යී නෑ ලූ..නිලයේ උසස් භාවය අනුව ලූ භූමදානයත් සිදු වෙලා තියෙන්නේ කදු මුදුනේ සුක් වෝන් රජු, ඊට පහලින් අග බිසව,ඊට පහලින් පරිවාස බිසව.එම ස්ථානයේම මේ කට්ටියට ටිකක් ඈතින් තනිවම ඔක්ජෝන් බිසවගේ දේහයද ලෙසට භූමදාන කරලා තියෙනවලු..විශේෂත්ත්වය වන්නේ මෙහි අග බිසවගේ දේහයට රජුට් අදැක්වූ සමාන සැලකිලිම දක්වා රජු හා සම මට්ටමේ රජුට වඩාත්ම අසලින් මිහිදන් කර තිබීමලූ..ඒ නිසා ඒ දොං යී ගේ දේහය විය හැකි යැයි බොහෝ දෙනා සලකනවලු..ලෝක උරුම ලෙසටත් යුනෙස්කෝ විසින් මෙය නම් කර තියෙනවලු..

    INGNEUNG.jpg

    සුක්වෝන් රජුගේ සොහොන් ගැබ(වමෙන්) අග බිසව ඉන් යෝන් ගේසොහොන් ගැබ (දකුණ)

    DAEBINMYO.jpg

    මේ ඔක්ජෝන් ගේ සොහොන් ගැබ...

    THANKS share kalata godak watina wisthara tikak. math aluth wistara hoyala dannam. me dawas wala poddak busy. dan rep denna balu. passe dennam. digatama wisthara danna:yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    3.jpg

    මේ කතාව ගැන කියන්න දෙයක් නෑ නේ දැක්ක ගමන් පේනවා හොඳට වියදම් කරලා අඩුපාඩු ගොඩක් මඟ ඇරෙන්න කරල තියෙනවා කියලා..දොං යී චරිතයට පණ පොවන "හන් හියෝ ජෝ" ය කතාවේ රඟපානකොට වයස 23 යි..ඒ උනත් සෑහෙන්නම හොඳට හැකියාවක් තියෙනවා..චංගුමී ට සෙට් වෙනවට වඩා කට්ටක් චරිත්යක් විදියට දොං යී ට උරුම වෙනවා.මොකද කතාවේ එක තැනක් එනවා දොං යී ගේ දරුවා මිය යනවා..ඒ අවස්ථාවකදී පත්වන තත්ත්වය ගැන කියන්න ඕන නෑ නේ..චංගුමී කතාවේ ඇයට පණ පොවන ලී යොන් ඊ ගේ වම් අතහි වෙදඟිල්ල වෙන් වෙන්ම කැපී ගිහින් තියෙනවා එළවලු ද මස්ද කොහෙද ලියන්න ගිහින්..කොහොම හරි ඇගිල්ලේ වෙන්වුන කොටස නැවත බද්ද කරලා තියෙනවා..

    dong-yi1.jpg

    ඒ වගේම කියන්න ඕන මේ නලු නිලියන් මේ වෙනුවෙන් කොච්චර කැප කිරීමක් කරලා තිබුනද කියනවා නම් තමන් ගේ කෑම වේල් ගැනවත් එහෙමකට ලොකු උනන්දුහක් දීලා තිබුනේ නෑ මම දැක්කා..මාස්මොලෝස් කෑලී හතරක් කාලා බඩ පුරවන් සීන් එකක් ගන්න දොං යී රෙඩි වෙන වීඩියෝ එකක්..

    2010050623431655800_6.jpg

    ඒ වගේම සමහර දර්ශන තිබුනා අධ්‍යක්ෂකට ඕන විදියට වෙනකන් ම 20,30 පාර කරවන...සමහර තැන්වල දී ආමන්ත්‍රණය හරියට නෑ කියලා ආයේ ආයෙත් සීන් අරන් තිබුනා...ඒත් අපේ කට්ටිය මෙලෝ රහක් නැතිව සමහර තැන් හඬ කවලා තියෙනවා..ඒ වගේම තමයි..අර අම්බානක් මහන්සි වෙලා අරගන්න ෆයිටින් සීන් මෙලෝ රහක් නැතිව කපලා අයින් කරනවා..මේ රටේ මිනිස්සු ඔයිට එහා සෑහෙන්නම දේවල් වසර 30ක යුද ඉතිහාසේ දැක තියෙනවා..මට ම්තක විදියට 32නි ඉපිසෝස් එකේ දොං යී ගෙයි,සුක් වෝන් රජුගෙයි සිප ගැනීමේ දර්ශනයක් තියෙනවා..ඒ සීන් එක අර ගන්න වෙලාවේ ඔය ගර්ල් ගේ අතින් ඒ වැඩේ ඕන විදියටම උනේ නෑ..ඒක කීප පාරක්ම අරගන්නවා.. ෂූට් කරාට පස්සේ අවුලෙන් ඉන්නෙ..ඉතින් අනිවා ඔය සීන් එක ලංකාවේ යන්නේ නෑ..

    2010070611255812.jpg

    දැන් ඉපිසෝඩ් 30 ක් වෙන්න ලංකාවේ කවර් කරන් ඉවරයි..ඒ ඇතුලත දී ඉපිසෝඩ්3ක ඒ කියන්නේ පැය තුනක විතර කාලයක් කපලා අයින් කරපු කොටස් ම තියෙනවා..සමහර කොටස්..හිතුමෙතේටමක් ඉවත් කරලා තිබුනා..'කලින් ඩී ජන් ගෙයුම්" එකෙත් ඔය වැඩේම්ම කල නිසා මම මෙහේ යන්න කලින් කතාව බැලුවා.60වෙනි කොටස ඉවර වෙන විදියට ඇයි ඉවර උනේ කියලත් සිතුවිල්ලක් ආවත් ඒ කතා මෙහේ මෙගා වගේ අනවශ්‍ය විදියට ඇදන් යන්නේ නෑ ජනප්‍රිය උනා කියලා..

    dy_end.JPG

    ඔන්න දන්න කියන කට්ටියක්.
    බලන අයට...

    dong-yi.jpg
    Kim-So-Yi.jpg
    leesoyeon.jpg

    Jung-Yoo-Mi-03.jpg

    Heo-Yi-Seul-01.jpg

    ගොඩක් වටිනා විස්තරයක් සහෝදරයා. බොහොම ස්තුති ස්හරේ කලාට. ඔයා කියන එක හරියටම හරි. ඔය කතාවේ තියන quality එක නළු නිලියෝ කරලා තියන කැපවීම කතාව බලනකොට හොදට පේනවා. දෙයක් හරියට කරනවා නම් කවදාවත් වරදින් නෑ. මේකේ තියන සටන් ජවනිකා ටිකත් සුපිරියට තියනවා. මේ කතාවේ රංගනය අතින් මම කැමතිම කෙනා Dong yi ට රගපාන Han Hyo Joo. රංගනය විතරක් නෙමේ එයා හරි ලස්සන ගෑනු දරුවෙක් :D.

    Han_Hyo_Joo_95.jpg

    අනිත් මම කැමතිම නළුවා තමා dong yi ගේ අයියා ලෙස රගපාන Chun-soo.
    මෙයාගේ ඇත්ත නම Bae Soo-bin. මෙයට සටන් වලට හොද හැකියාවක් තියනවා.

    images

    දිගටම කතාව ගැන විස්තර share කරන්න සහෝදරයා. මගේ වැඩ ඉවර උනාම මාත් කතාව ගැන වගේම අතීත කොරියානු ඉතිහාසය ගැන විස්තර අරන් එන්නම්. මොකද මේක ඇත්ත කතාවක්.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගොඩක් වටිනා විස්තරයක් සහෝදරයා. බොහොම ස්තුති ස්හරේ කලාට. ඔයා කියන එක හරියටම හරි. ඔය කතාවේ තියන quality එක නළු නිලියෝ කරලා තියන කැපවීම කතාව බලනකොට හොදට පේනවා. දෙයක් හරියට කරනවා නම් කවදාවත් වරදින් නෑ. මේකේ තියන සටන් ජවනිකා ටිකත් සුපිරියට තියනවා. මේ කතාවේ රංගනය අතින් මම කැමතිම කෙනා Dong yi ට රගපාන Han Hyo Joo. රංගනය විතරක් නෙමේ එයා හරි ලස්සන ගෑනු දරුවෙක් :D.

    Han_Hyo_Joo_95.jpg

    අනිත් මම කැමතිම නළුවා තමා dong yi ගේ අයියා ලෙස රගපාන Chun-soo.
    මෙයාගේ ඇත්ත නම Bae Soo-bin. මෙයට සටන් වලට හොද හැකියාවක් තියනවා.

    images

    දිගටම කතාව ගැන විස්තර share කරන්න සහෝදරයා. මගේ වැඩ ඉවර උනාම මාත් කතාව ගැන වගේම අතීත කොරියානු ඉතිහාසය ගැන විස්තර අරන් එන්නම්. මොකද මේක ඇත්ත කතාවක්.

    Han Hyo Joo ලස්සනයි ඒත් ඊට වඩා ඇගේ හැකියාවන් ඉහළයි..වගේම ‍තෝර ගන්නෙත් අමුතුම විදියේ චරිත..කොහොමත් මම එයා ගේ රඟපෑම් තියෙන චිත්‍රපට,ගීත බලනවා අහනවා..2012 ආපු Love 119 ‍ෆිල්ම් එකත් බලන්න..වෙලාවක් ලැබුණම අප්-ඩෙට් කරන්නම්..ස්තූතියි..

    එතන තියෙන්නේ සාමූහික කැපවීමක්..මෙ කතාව විතරක් නෙමෙයි කොරියන් ගොඩක් කතාවල ඒ දේ තියෙනවා වගේම චිත්‍රපට කලාව විෂය සම්බන්ධයෙන් ඔවුන් සෑහෙන්නම ඉදිරියෙන් ඉන්නවා..ඒ නිසා ලංකාව ඒ රටේ නිර්මාණ එක්ක සංසන්දනය යුක්ති යුක්තම නෑ..අපේ රටේ මූලිකව චරිතේ ‍තෝර ගන්නේ රූපේ බලලා..ඒ රටේ ඉස්සෙල්ලම තම කැමැත්තට අනුව අදාල අංශ වලින් අධ්‍යාපනය ලබනවා..පස්සේ සුදුසු අවස්ථාව ආවම ඉදිරිපත් වෙනවා..හැකියවට මූලික තැන දෙනවා...ඉතින් අසාර්ථක වෙන්න පුලුවන් අවමය තියා ගන්න උත්සාහ කරනවා..

    වගේම මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා කියන්නේ ලොකුම පොරක් ක්ෂේත්‍රයේ.MBC එක වෙනුවෙන් තමා නිර්මාණ බිහි කරන්නේ..ඒ වගේම ක්‍රිප්ට් එක ලියන්නත් යොදා ගන්නේ සුපිරිම ඩයල්...ලංකාවේද එවැනි ඩයල් සිටී..සුදුසු තැන නොලැබීම නිසා ඔවුන් නිශ්ශබ්දයි..හොඳ නලු නිලියෝ නැත්තේ නෑ..ඉන්නවා හරි වැඩක් ගන්නේ නෑ..එවගේම ඒ මිනිස්සු සතුටකුත් නෑ ඒ නිසා උපරිමය නිර්මාණ වලින් එන්නෙත් නෑ..

    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
    i like her soo much rather than that bulshit donyii..!!!

    bro menna meya gana, math meyage rasikayek.
    meyage nama Jung yoo Mi. koreawe me namin niliyo 3 denek hitiya, meya thama awasanetama apu kena, ekai meyata Jung yoo Mi 3 kiyala kiyanne.
    Name: Jung Yoo-Mi / Jeong Yu-Mi
    Birthdate:
    February 23, 1986
    Birthplace:
    South Korea
    Facebook: https://www.facebook.com/JungYooMijeongYumi

    Movies

    TV Dramas

    Awards

    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    me oya ahapu kena newe. me thama Jung yoo Mi 1. 2 ka thawa kenek . 3 n weniya thama oya ahapu kena.

    mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
    i like her soo much rather than that bulshit donyii..!!!

    bro menna meya gana, math meyage rasikayek.
    meyage nama Jung yoo Mi. koreawe me namin niliyo 3 denek hitiya, meya thama awasanetama apu kena, ekai meyata Jung yoo Mi 3 kiyala kiyanne.
    Name: Jung Yoo-Mi / Jeong Yu-Mi
    Birthdate:
    February 23, 1986
    Birthplace:
    South Korea
    Facebook: https://www.facebook.com/JungYooMijeongYumi

    Movies

    TV Dramas

    Awards

    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    or, meyath newe araya hoyapu kena. me thama Jung yoo Mi 2 weniya, eka thawa kenek. ara sahodaraya ahala thibune 3n weniya gana. eya ipadune 1986. men eya gana.
    Quote:
    Originally Posted by azarox
    mata menna meyage detailz hoyala diyanko bnz..!!!!
    i like her soo much rather than that bulshit donyii..!!!

    bro menna meya gana, math meyage rasikayek.
    meyage nama Jung yoo Mi. koreawe me namin niliyo 3 denek hitiya, meya thama awasanetama apu kena, ekai meyata Jung yoo Mi 3 kiyala kiyanne.
    Name: Jung Yoo-Mi / Jeong Yu-Mi
    Birthdate:
    February 23, 1986
    Birthplace:
    South Korea
    Facebook: https://www.facebook.com/JungYooMijeongYumi

    Movies

    TV Dramas

    Awards

    buy cheap orlistat online with prescription

    buy orlistat cheap online australia order xenical from canada online xenical online without prescription reviews discount xenical without a prescription dangers of buying orlistat in mexico best order generic orlistat online reviews orlistat online pharmacy in usa buy xenical pills orlistat online prescription from canda buy cheap xenical generic online cheapest orlistat online herbal xenical reviews where to buy orlistat in uk buy xenical without a prescription where to buy orlistat canada generic orlistat online usa no prescription orlistat online uk pharmacy where to buy xenical online without prescription buy xenical online with paypal buy xenical tablets buy orlistat without a prescription find cheapest orlistat online how to order xenical over the internet buying xenical without prescription buying orlistat in mexico pharmacy side effects of orlistat 120 mg weight burner low fats diet alli refill xenical mexico alli 90 count alli uk adipex where to buy buying xenical loose weight loss order pharmacy online is alli lose weigjt diet foods weight loss plans that work fast alli forum weight loss for you weight loss shots weight loss programs for men orlistat xenical price weight loss programme juicing for weight loss weightloss aid weight loss coach side effects of low fat diet http://flavors.me/purchasexenical3 - order orlistat no prescription online http://flavors.me/buyxenicalpct8 - cheap xenical pills canada http://flavors.me/xenicaltobuy8 - cheap orlistat no prescriptions http://flavors.me/orderingorlistat3 - cheapest generic xenical prices online http://flavors.me/buyorlistat917 - best place to buy orlistat in canada http://flavors.me/buyingxenicalonline13 - cheapest xenical http://flavors.me/xenicalprice18 - purchase orlistat tablets http://flavors.me/buyorlistat14 - where to order orlistat on line http://flavors.me/buyxenicalpct14 - buying orlistat online risks http://flavors.me/cheaporlistat18 - discount orlistat online canada http://flavors.me/buyorlistatpct17 - xenical online sales http://flavors.me/buyxenicalcanada6 - order xenical online prescription http://flavors.me/buyxenicalcanada1358 - purchase orlistat from canada http://flavors.me/popsa - can you buy xenical on line http://flavors.me/buyxenicalaustralia17 - buy xenical uk cheap http://flavors.me/buyorlistataustralia16 - discount orlistat in the usa http://flavors.me/buyorlistatcanada18 - cheapest orlistat pharmacy http://flavors.me/buyorlistatonline16 - where to purchase orlistat in australia http://flavors.me/orderingorlistat9 - cheap orlistat without prescription canada http://flavors.me/orderorlistat10 - can i order xenical without prescription http://flavors.me/buyxenicalonline13 - online pharmacy reviews orlistat http://flavors.me/orderingxenical12 - best buy online orlistat reviews http://flavors.me/xenicalreview6 - how to order xenical for women http://flavors.me/orlistatbuyonline12 - cheap brand xenical 100mg http://flavors.me/xenicalreview14 - buying xenical online cheap orlistat online prescription buy orlistat online safely orlistat reviews drug cheap xenical pills from india xenical online no prescriptions uk orlistat online canadian pharmacy reviews orlistat reviews men's health buying orlistat in tijuana pink xenical reviews buy xenical online overnight shipping generic xenical online canadiain pharmacy cheap orlistat no prescription canada buying generic orlistat online safe excel herbal orlistat reviews cheapest herbal xenical uk buy xenical without prescription from canada buy cheap orlistat usa buy generic orlistat online cheap buying xenical in tijuana mexico purchase orlistat online approved sites orlistat online pharmacy uk orlistat online without prescriptions problems generic xenical online canadian pharmacy best purchase generic orlistat reviews how to purchase orlistat without prescription
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා මේක අර Han Hyo joo(Dong Yi) ඇත්තම page එකද. දන්නා අය කියන්නකෝ.

    https://www.facebook.com/han.joo.986

    අනේ මන්දා එයා FB එකේ ලොකුවට ඉන්න කෙනෙක් නම් නෙමෙයි..ට්වීටර් එකෙ නම් ඉන්න කතාවක් තිබුනා යාලුවෝ 900 නම් ඉන්නේ අපේ අයව ඇඩ් කරගන්න එකක් නෑ.. එහෙම උනා නම් හෙන තොගයක් ඉන්න ඕන..කියන්න බෑ ඕන නම් Req එකක් දාන්න..ලොකු සීන් එකෙන් ඉන්න කෙනෙක් නම් නෙමෙයි..
    හිටියත් කොරියන් නමෙන් ඉන්නේ..English එයාලා ගොඩ දෙනෙක් ට බෑ..Li Young Ae ටත් බෑ..