කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක පැහැදිලිවම ආණ්ඩුවට කඩේ යාමක්.ඒකට ඉතින් උබට බැනල වැඩක් නැහැ.උබ උන්ට කඩේ යන්නේ උබට මොකක් හරි වාසියක් උන්ගෙන් තියෙන හින්දනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක පැහැදිලිවම ආණ්ඩුවට කඩේ යාමක්.ඒකට ඉතින් උබට බැනල වැඩක් නැහැ.උබ උන්ට කඩේ යන්නේ උබට මොකක් හරි වාසියක් උන්ගෙන් තියෙන හින්දනේ.
    හෙට අනිද්දා පෙට්‍රොල් ඩීසල් වැඩි කරපුවාම මූ දායි ත්‍රේඩ් එකක්, ගොන්නු කරත්තෙ බදින හැටි ගැන..:P:P
     
    ඕවට කතා කරන්න එපා බන්, මෙය අද රෑට අහසේ පායන පසොලොස්වක් හඳ තියෙන්නේ , අර සුදු පාටට අනුන්ගේ එළියෙන් බැබලෙන්නේ , ඔවු බන් ඒක තමයි අර ඉරේ එලිය අරගෙන තමුන්ගේ වගේ ලයින් දෙන්නේ,
    මෙයා ඒක ලු ,
    අපි එකට බුරන බල්ලෝ ලු
    අනේ හුකේ නන්නානේ
    අරව මේවා තියනවා ලු, එත් වොටෙජ් එක ගැන ගානක් හදල දැන්න කිවුවහම බැහැලු
     
    • Like
    Reactions: Sadun Buwa

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14864933 said:
    ඕවට කතා කරන්න එපා බන්, මෙය අද රෑට අහසේ පායන පසොලොස්වක් හඳ තියෙන්නේ , අර සුදු පාටට අනුන්ගේ එළියෙන් බැබලෙන්නේ , ඔවු බන් ඒක තමයි අර ඉරේ එලිය අරගෙන තමුන්ගේ වගේ ලයින් දෙන්නේ,
    මෙයා ඒක ලු ,
    අපි එකට බුරන බල්ලෝ ලු
    අනේ හුකේ නන්නානේ
    අරව මේවා තියනවා ලු, එත් වොටෙජ් එක ගැන ගානක් හදල දැන්න කිවුවහම බැහැලු

    කවදාහරි මහින්දට දෙන්න ගිහින් වෙන්නෙ මේක..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ ඔය දාලා තියෙන සෙල්ලම් වලින් යුනිට් කියක්ද අඩු උනාද ? ඔය සෙල්ලම් හැමඑකාාටම දාන්න පුලුවන්ද සොලාර් පැනල් හයිකරගෙන එල්ඊඩි හයිකරගෙන ඔය වගේ කොස්ට් එකක් දරන්න පුලුවන් නම් විදුලි බල මන්ඩලයෙන් විදුලිය ගන්නවද?සොලර් පැනල් එකක් හයිකරගෙන ඡෙනියක් දාගෙන ලයිට් බිල් ගෙවන්නේ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්. එක මිනිස්සු දන්නවා එත් බහුතරයකට මේ වගේ පිරිවැයක් දරන්න අමාරැයි .

    ගොඩක් මිනිස්සු විදුලි බිල අඩුකරන්න උත්සහ ගන්නවා ‍හැම ගෙදරකම එල්ඊඩි සිඑෆ්එල් බල්බ් දාලා .‍රෙදි අතින් හොදලා ඔය ඔක්කොම කරනවා ඔව තව අමුතුවෙන් කරන්න ඉතුරැ වෙලා නෑ. දැන් කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ ලයිට් නිමලා ඉටිපන්දම් පත්තු කරගෙන ඉන්න තමයි
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෙට අනිද්දා පෙට්‍රොල් ඩීසල් වැඩි කරපුවාම මූ දායි ත්‍රේඩ් එකක්, ගොන්නු කරත්තෙ බදින හැටි ගැන..:P:P

    අම්මපා එදාට උඹව මගේ කරත්තෙ බදින හැටි දානවා!!!
     
    • Like
    Reactions: hancok

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මීටරෙත් චෙක් කලා ලගදි. අව්ලක් නෑ!!! හිතට අරන් පිරිමහනවා බන්!! ඊළග මාසෙ වැඩිවෙන එකට මුහුණ දෙන්න මම දැනටම වැඩ අරඹලා තියෙන්නෙ. මගේ සෝලා සිස්ටම් එක එක්ස්පෑන් කරන්න සහ ශීතකරණ දෙක 5 S ක්‍රමයට ක්‍රමවත්ව සැකසීමෙන් එකක් අඩුකර ගන්න ක්‍රිසා කරමින් ඉන්නවා. ඒක කළ ගමන් මෙතන දාන්නම්.

    උඹ කොහොම ගණන් හැදුවද දන්නෙ නෑ.
    අපේ දොර දෙකේ ෆ්‍රිජ් එක 135 Watts අනෙක ඊට අඩුයි.

    අනෙක ෆ්‍රිජ් එකේ කොම්ප්‍රෙෂර් එක හැම වෙලේම වැඩ කරන්නෙ නෑ.
    පැය 24ම ඔන් කරලා තිබුණත් කොම්ප්‍රෙෂරයේ රනින් ටයිම් එක එයින් 1/3කටත් අඩුයි.

    තර්මොස්ටැට් එකත් අවම සලකුණට සෙට් කරලා තියෙන්නෙ.
    ශිතකරණයේ දොර අරින එක සීමා කරලයි තියෙනනේ. වරක් දොර ඇරියාම වේලක් උයන්න අවශ්‍ය සියලුදේ එකවර එළියෙන් තබා ගන්නවා.
    අයිස් වතුර බොන පුරුදුදක් නැති නිසා නිතර දොර අරින එක සීමා වෙනවා.

    යුනිට් 100ක් කියන්නේ කිලෝ වොට් පැය 100ක්.
    ඒ කියන්නෙ watts පැය (100 x 1000) ලක්ෂයක්.

    මෙතන අනිවා ලොකු mismatch එකක් තියෙනව ... උඹ පාවිච්චි කරන බඩු කන්දරාවෙ හැටියට මාසෙකට යුනිට් 120 කින් බේරෙන්න බෑ ... fridge එක විතරක් උදාහරණයකට අරගෙන බලමු

    (135W X පැය 22 [දවසකට පැය දෙකක් ඕෆ්] X දවස් 30) / 3 [3න් බෙදන්නෙ කොම්ප්‍රෙසර් එකේ රන් ටයිම් එක 1/3 කියල උපකල්පනය කරල]

    (135W X 22 X 30) / 3 = Unit 29.7

    බිලෙන් 1/4 ක්ම එක ශීතකරනයකට ගිහිල්ල

    මේ ටික එකතු උනාම අනිවාර්යෙන්ම යුනිට් 120 පනින්න ඕන

    # කුඩා ශීතකරනය
    # නානකාමර උණුවතුර හීටරය දිනපතා භාවිතය.
    # දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
    # තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
    # රාත්‍රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
    # රෙදිසොදන යන්ත්‍රය දිනපතා වරක් අනිවාර්යයි.

    මම අත්දැකීමෙන් එක දෙයක් කියන්නම් ... අපේ ගෙදරත් ඉස්සර ඔහොම මීටරෙ කේස් එකක් තිබිල උන් මීටරේ මාරු කෙරුව :baffled:
     
    Last edited:
    උබ ඔය දාලා තියෙන සෙල්ලම් වලින් යුනිට් කියක්ද අඩු උනාද ? ඔය සෙල්ලම් හැමඑකාාටම දාන්න පුලුවන්ද සොලාර් පැනල් හයිකරගෙන එල්ඊඩි හයිකරගෙන ඔය වගේ කොස්ට් එකක් දරන්න පුලුවන් නම් විදුලි බල මන්ඩලයෙන් විදුලිය ගන්නවද?සොලර් පැනල් එකක් හයිකරගෙන ඡෙනියක් දාගෙන ලයිට් බිල් ගෙවන්නේ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්. එක මිනිස්සු දන්නවා එත් බහුතරයකට මේ වගේ පිරිවැයක් දරන්න අමාරැයි .

    ගොඩක් මිනිස්සු විදුලි බිල අඩුකරන්න උත්සහ ගන්නවා ‍හැම ගෙදරකම එල්ඊඩි සිඑෆ්එල් බල්බ් දාලා .‍රෙදි අතින් හොදලා ඔය ඔක්කොම කරනවා ඔව තව අමුතුවෙන් කරන්න ඉතුරැ වෙලා නෑ. දැන් කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ ලයිට් නිමලා ඉටිපන්දම් පත්තු කරගෙන ඉන්න තමයි
    ;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩේ නම් හොඳයි. හැබැයි ඕක සුදුසු විදුලි බිල අඩු කරගන්න මිසක්, වැඩි කරන බිල අඩු කරන්න නෙමෙයි. පාවිච්චිය උනත් අවම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද වැඩි කරන කරන විදියට විදුලි භාවිතය අඩු කරන්න ගියොත් අන්තිමේට මේන් ස්විච් එක නිවල ලාම්පු පත්තු කරන් ඉන්න වෙන්නෙ.

    :yes::yes:
     
    මෙතන අනිවා ලොකු mismatch එකක් තියෙනව ... උඹ පාවිච්චි කරන බඩු කන්දරාවෙ හැටියට මාසෙකට යුනිට් 120 කින් බේරෙන්න බෑ ... fridge එක විතරක් උදාහරණයකට අරගෙන බලමු

    (135W X පැය 22 [දවසකට පැය දෙකක් ඕෆ්] X දවස් 30) / 3 [3න් බෙදන්නෙ කොම්ප්‍රෙසර් එකේ රන් ටයිම් එක 1/3 කියල උපකල්පනය කරල]

    (135W X 22 X 30) / 3 = Unit 29.7

    බිලෙන් 1/4 ක්ම එක ශීතකරනයකට ගිහිල්ල

    මේ ටික එකතු උනාම අනිවාර්යෙන්ම යුනිට් 120 පනින්න ඕන

    # කුඩා ශීතකරනය
    # නානකාමර උණුවතුර හීටරය දිනපතා භාවිතය.
    # දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
    # තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
    # රාත්‍රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
    # රෙදිසොදන යන්ත්‍රය දිනපතා වරක් අනිවාර්යයි.

    මම අත්දැකීමෙන් එක දෙයක් කියන්නම් ... අපේ ගෙදරත් ඉස්සර ඔහොම මීටරෙ කේස් එකක් තිබිල උන් මීටරේ මාරු කෙරුව
    :baffled:

    කුඩා ශීතකරනයට 15ක් දාමු, ඉතිරිය 75යි ,
    ඒ සේරම මේවා අතරෙ බෙදිලා යන්න ඕන

    # නානකාමර උණුවතුර හීටරය දිනපතා භාවිතය.
    # දවසට දෙවරක් රයිස් කුකරයෙන් බත් ඉවීම.
    # තේ සදහා දවසට 2වරක් උණුවතුර විදුලි කේතලෙන්.
    # රාත්‍රියට සීලින් ෆෑන් 1ක් දවල්ට 1ක් කඩින් කඩ. අමතර ටේබල් ෆෑන් 2ක්.
    # රෙදිසොදන යන්ත්‍රය දිනපතා වරක් අනිවාර්යයි.

    ලයිට් සේරම සොල වලින් දිවුවත්, ටීවී, කොම්පියුටර් නොදැම හිටියත්, මේක ප්‍රයොගිකද

    :P:P:P
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹලගෙ මීටරෙ අවුලක් ඇති බන් ... ඔච්චර දේවල් කරලත් රු2000 ට අඩුවෙන් බිල එන්න ... කොහොමත් දැනට රු1600 ක බිලක් එන කෙනෙකුට ඊළඟ මාසෙ ඉඳන් අළුත් බිල රු2667/-
    :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අම්මපා එදාට උඹව මගේ කරත්තෙ බදින හැටි දානවා!!!
    උබව දැනටමත් කවුරුහරි එකෙක් කරත්තේ බැදලා වගේ මට නම් පේන්නෙ.. මේ වගෙ මැටි කතා කියයිද නැත්තමම්.. ඇහ්, යකො.. මිනිස්සු බිලල් ගෙවලා ආතල් එකේ ඉන්න කැමතී යුනිට් 400ක් ගියත්.. ඒත් වැඩේ සාදාරන වෙන්න ඔනා.. මන්ඩලේ හොරා කාලා අපි කලුවරේ මීටර් බල බල ලයිට් දාන එකද උබට මහ එකා කරන්න කිව්වෙ..
     
    • Like
    Reactions: Zuen

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබේ ඇඩ්‍රෙස් එක දීපන්.. හෙටම ඇවිත් මන්ඩලේ එකෙක් අලුත් මීටරයක් හයි කරපුවම, තොට ඔය හපන්කම කරන්න පුලුවන්ද බලන්න.

    තො මෙතන මීටරේ හොරාට යන්න හදාගෙන අනිත් උන්ට බන කියනවා..