කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් ශ්‍රී බෝයි. උඹ කියන විදිය උඹට හොඳ ඇති මචන් එත් ඕක අනික් උන්ට ප්‍රයෝගික නැහැ. ඊට වඩා හොඳයි අඩුවෙන් පාවිච්චි කරලා ආණ්ඩුවේ නොහැකියාව වහගන්ඩ උස්සපු ලයිට් බිල ගෙවන එක. රටේ මෙච්චර වෙන නාස්තිය තමයි මුන් මෙහෙම බිල් වැඩි කරන්නේ. කිසිම අඩුවක් නැහැ වැඩියක් මිසක් ඔය වැඩි කරන හැම ලබ්බකටම සාපේක්ෂව පඩි වැඩි වෙනවද? අර එකෙක් කිව්වා වගේ රුපියල් 750 දීලා බිල තව රුපියල් 1200 වැඩි කරලා එව්වම හරිද? උඹේ ඉන්කම් එක කොහොමද දන්නේ නැහැ එත් රටේ බහුතරයකට ජීවත් වෙනඩ අමාරුයි. එක ගැන ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ. මිනිස්සු මෙච්චර කන කට්ට මොකද ආණ්ඩුවේ ඇමතිලාට කරන්ඩ බැරි? උන් නිකමටවත් වතුර බිලක් ලයිට් බිලක් වත් ගෙවනවද? ඒවත් එකතු වෙන්නේ මේ රටේ මිනිසුන්ටම තමයි. රටේ වෙන නාස්තිය බලපන්කො මචන්. ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එකක් දාගෙන පැය 24 ම ලයිට්, කොම්පියුටර්, ඒසී, කන්ට්‍රෝල් ටවර් වලට කොච්චර විදුලියක් යනවද? ඕවට ගෙවන්ඩ වෙන්නෙත් උඹටයි මටයි තමයි නැතුව මේ ආණ්ඩුවේ ඉන්න හොරු සෙට් එකට නෙමේ. මතකනේ චන්ද්‍රිකාගේ කාලේ ලයිට් කපපු හැටි? අපි ඔක්කොම ඉන්වටර් හදාගෙන එක බල්බ් එකක් ටීවී එකක් බලපු කාලේ? දැන් ඉතින් අයෙත් මිනිසුන්ට ඒ කාලෙට යන්ඩ වෙලා තියෙන්නේ කාගේ වරදින්ද? උඹ කියන විදියට මේ ආණ්ඩුවට බැන්නත් ඊළඟට එන ආණ්ඩුවට බැන්නත් වැඩක් නැහැ කියා කියා ඉඳලා හරියන්නේ නැහැ මචන්. එහෙම උන්ට ඕනේ ඕනේ විදියට බිල් වැඩි කරන්ඩ ඕනේ නං මොකටද ඇමතියෙක් ආණ්ඩුවක් ඕනේ රටකට? වෙන රටවල් වල නං ඔය අදාල ඇමතිලා අස් වෙලා. එකට අපේ රටේ. ඌට තවත් අමාත්‍යංශයක් දෙයි කන්ඩ. මේවා බල බල හිටියොත් මුකුත් නොකර උඹලා වගේ අපි නිකන් කොන්ද පන නැති නිවට ජාතියක් වෙනවා. සබැ වෙනසක් කරන්ඩ මිනිසුන්ගේම හිත හැදෙන්ඩ ඕනේ. මෙහෙම යන විදියට මිනිස්සු පාරට බැහැල මේ හුජ්ජ නාස්තිකාර ආණ්ඩුව එලවන කාලේ වැඩි ඈතක නැහැ.
     
    Last edited:
    මචන් ශ්‍රී බෝයි. උඹ කියන විදිය උඹට හොඳ ඇති මචන් එත් ඕක අනික් උන්ට ප්‍රයෝගික නැහැ. ඊට වඩා හොඳයි අඩුවෙන් පාවිච්චි කරලා ආණ්ඩුවේ නොහැකියාව වහගන්ඩ උස්සපු ලයිට් බිල ගෙවන එක. රටේ මෙච්චර වෙන නාස්තිය තමයි මුන් මෙහෙම බිල් වැඩි කරන්නේ. කිසිම අඩුවක් නැහැ වැඩියක් මිසක් ඔය වැඩි කරන හැම ලබ්බකටම සාපේක්ෂව පඩි වැඩි වෙනවද? අර එකෙක් කිව්වා වගේ රුපියල් 750 දීලා බිල තව රුපියල 1200 වැඩි කරලා එව්වම හරිද? උඹේ ඉන්කම් එක කොහොමද දන්නේ නැහැ එත් රටේ බහුතරයකට ජීවත් වෙනඩ අමාරුයි. එක ගැන ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ. මිනිස්සු මෙච්චර කන කට්ට මොකද ආණ්ඩුවේ ඇමතිලාට කරන්ඩ බැරි? උන් නිකමටවත් වතුර බිලක් ලයිට් බිලක් වත් ගෙවනවද? ඒවත් එකතු වෙන්නේ මේ රටේ මිනිසුන්ටම තමයි. රටේ වෙන නාස්තිය බලපන්කො මචන්. ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එකක් දාගෙන පැය 24 ම ලයිට්, කොම්පියුටර්, ඒසී, කන්ට්‍රෝල් ටවර් වලට කොච්චර විදුලියක් යනවද? ඕවට ගෙවන්ඩ වෙන්නෙත් උඹටයි මටයි තමයි නැතුව මේ ආණ්ඩුවේ ඉන්න හොරු සෙට් එකට නෙමේ. මතකනේ චන්ද්‍රිකාගේ කාලේ ලයිට් කපපු හැටි? අපි ඔක්කොම ඉන්වටර් හදාගෙන එක බල්බ් එකක් ටීවී එකක් බාපු කාලේ? දැන් ඉතින් අයෙත් මිනිසුන්ට ඒ කාලෙට යන්ඩ වෙලා තියෙන්නේ කාගේ වරදින්ද? උඹ කියන විදියට මේ ආණ්ඩුවට බැන්නත් ඊළඟට එන ආණ්ඩුවට බැන්නත් වැඩක් නැහැ කියා කියා ඉඳලා හරියන්නේ නැහැ මචන්. එහෙම උන්ට ඕනේ ඕනේ විදියට බිල් වැඩි කරන්ඩ ඕනේ නං මොකටද ඇමතියෙක් ආණ්ඩුවක් ඕනේ රටකට? වෙන රටවල් වල නං ඔය අදාල ඇමතිලා අස් වෙලා. එකට අපේ රටේ. ඌට තවත් අමාත්‍යංශයක් දෙයි කන්ඩ. මේවා බල බල හිටියොත් මුකුත් නොකර උඹලා වගේ අපි නිකන් කොන්ද පන නැති නිවට ජාතියක් වෙනවා. සබැ වෙනසක් කරන්ඩ මිනිසුන්ගේම හිත හැදෙන්ඩ ඕනේ. මෙහෙම යන විදියට මිනිස්සු පාරට බැහැල මේ හුජ්ජ නාස්තිකාර ආණ්ඩුව එලවන කාලේ වැඩි ඈතක නැහැ.
    MShippo37915.jpg

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නියම වැඩක් මචන්. මොකද SRIBOY කියල තියෙන එක කවදාවත්වෙන්න බැහැ. එහෙම නැත්නම් උගේ මීටරේ ලෙඩක්. මූ සුවර් එකට මොකක් හරි අමාත්‍යංශයක ලඟදි වැඩට ගිය එකෙක්. තාම ඉන්නේ ජොබ හම්බෙච්ච එකේ සතුටින් මත් වෙලා


    පිස්සු පුසා;14865165 said:
    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 400W වෙනවා
    දවසට පැයයි වැඩ
    400x 1x 30=12

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800-1000
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    අපි 700W දාමුකෝ
    දවසට පැය භාගයයි
    700x 0.5x 30=10.5

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 25-30W
    අපි 25ක් දාමු
    නිදාගන්නේ පැය 8යි නම්
    25x 8x 30= 6
    දවල්ට කඩින් කඩ නිසා මම 0.5ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 6.5යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 10-15
    අපි 10ක් දාමු
    10x 6x 30=1.8
    එකටත් මම 0.2 එකතු කරනවා ෆෑන් දෙකම කඩින් කඩ නිසා =2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට කලින් මල්දර්ශන ගැන හදල පෙන්නුවා
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ(එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45


    එකතුව 16.5+4.5+2+6.5+10.5+24+12+45=121

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ
    ටීවී රේඩියෝ නැහැ කොම්පියුටර් ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    මේවා වැරදිනම්
    ඔයාගේ ගෙදර අර මොකාද රවුමක් ගැහුවා වගේ සේරම උපකරණ වල වොටෙජ් ගහල තියන ස්ටිකර් වල ෆොටෝ මෙතන දාන්න
    අවංකව ඒවා භාවිතා කරන පැයගානත් කියන්න
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;14865165 said:
    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 400W වෙනවා
    දවසට පැයයි වැඩ
    400x 1x 30=12

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800-1000
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    අපි 700W දාමුකෝ
    දවසට පැය භාගයයි
    700x 0.5x 30=10.5

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 25-30W
    අපි 25ක් දාමු
    නිදාගන්නේ පැය 8යි නම්
    25x 8x 30= 6
    දවල්ට කඩින් කඩ නිසා මම 0.5ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 6.5යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 10-15
    අපි 10ක් දාමු
    10x 6x 30=1.8
    එකටත් මම 0.2 එකතු කරනවා ෆෑන් දෙකම කඩින් කඩ නිසා =2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට කලින් මල්දර්ශන ගැන හදල පෙන්නුවා
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ(එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45


    එකතුව 16.5+4.5+2+6.5+10.5+24+12+45=121

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ
    ටීවී රේඩියෝ නැහැ කොම්පියුටර් ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    මේවා වැරදිනම්
    ඔයාගේ ගෙදර අර මොකාද රවුමක් ගැහුවා වගේ සේරම උපකරණ වල වොටෙජ් ගහල තියන ස්ටිකර් වල ෆොටෝ මෙතන දාන්න
    අවංකව ඒවා භාවිතා කරන පැයගානත් කියන්න

    ceiling fan එකක් 100W වගෙ වෙනව බන් ... table fan 40W - 65W අතර

    LED TV එකට 50W (32") ... LED Monitor 20W (19") ... PC එකට 100W විතර

    යතාර්ථය සුන්දර නෑ :dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නියම වැඩක් මචන්. මොකද SRIBOY කියල තියෙන එක කවදාවත්වෙන්න බැහැ. එහෙම නැත්නම් උගේ මීටරේ ලෙඩක්. මූ සුවර් එකට මොකක් හරි අමාත්‍යංශයක ලඟදි වැඩට ගිය එකෙක්. තාම ඉන්නේ ජොබ හම්බෙච්ච එකේ සතුටින් මත් වෙලා

    :rofl:ඉටු කොට කලයුතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් නුඹයි මගේ පුතා උතුම්...

    0408-OLANKAVOTE-Sri-Lanka-Elections_full_600.jpg
     
    • Like
    Reactions: mldarshana

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් මමත් මේ උඩ කොමෙන්ට් එක දාල ගිහින් බැලුව. මොකද 10-15 වෙන බැරි නිසා ටේබල් ෆෑන් එකක්. පිස්සු පූසාගේ වැඩේ හොඳ උනාට දාල තියෙන ගණන් සෑහෙන්න අඩුයි. ඇත්ත ගණන් එකතු උනාම තව යුනිට් 30ක් වත් එකතු වෙන්න ඕනේ. මම හිතන්නේ නැහැ ආයෙත් SRIBOYSL කියන එකා මෙතන උත්තර දෙයි කියල.


    ceiling fan එකක් 100W වගෙ වෙනව බන් ... table fan 40W - 65W අතර

    LED TV එකට 50W (32") ... LED Monitor 20W (19") ... PC එකට 100W විතර

    යතාර්ථය සුන්දර නෑ :dull:
     
    ceiling fan එකක් 100W වගෙ වෙනව බන් ... table fan 40W - 65W අතර

    LED TV එකට 50W (32") ... LED Monitor 20W (19") ... PC එකට 100W විතර

    යතාර්ථය සුන්දර නෑ :dull:

    ඔව් මමත් මේ උඩ කොමෙන්ට් එක දාල ගිහින් බැලුව. මොකද 10-15 වෙන බැරි නිසා ටේබල් ෆෑන් එකක්. පිස්සු පූසාගේ වැඩේ හොඳ උනාට දාල තියෙන ගණන් සෑහෙන්න අඩුයි. ඇත්ත ගණන් එකතු උනාම තව යුනිට් 30ක් වත් එකතු වෙන්න ඕනේ. මම හිතන්නේ නැහැ ආයෙත් SRIBOYSL කියන එකා මෙතන උත්තර දෙයි කියල.



    :yes::yes::yes:
    මට තේරෙනවා මචං , මම මේවා දැම්මේ අවම කාර්යක්ෂමතාවෙන් වැඩ කරනවා කියල උපකල්පනය කරලා ;);)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl:ඉටු කොට කලයුතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් නුඹයි මගේ පුතා උතුම්...

    0408-OLANKAVOTE-Sri-Lanka-Elections_full_600.jpg
    ගල් බොතලයක් ගහපු එකෙක් වගේ.. මතට තිත කිව්වට මේයා ගහනවා වගේ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14865237 said:
    :yes::yes::yes:
    මට තේරෙනවා මචං , මම මේවා දැම්මේ අවම කාර්යක්ෂමතාවෙන් වැඩ කරනවා කියල උපකල්පනය කරලා ;);)

    අවම එකටත් මෙසේ නම් කුමන කතාද තවත්...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    current bila wadi keruwayin passe erozan sunimal paththa palathe awe naha.
    mu vitharai solar pannel ekak gana kiyaagena redi nathuwa & baya nathiwa awe.
    ilaga sammana uleladi muta sammanayak sure.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඇත්තෙන්ම වටිනා ත්‍රෙඩ් එකක්, අපි විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ, මේක ලංකාවට විතරක් නෙවි ලෝකේ කොහෙටත් පොදු දෙයක්, ආණ්ඩු වැඩි කරත් අඩු කරත් බලශක්තිය අපතේ යවන්න හොද නෑ. මෙව්වා කරන්න මතක් වෙන්නේ බිල් වැඩි උනාම මිනිස්සුන්ට එත් මේවගේ ඒවායෙන් මුළු ලෝකෙටම ඉතුරුවක් වෙනවා අනාගතේට

    saving-energy.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පිස්සු පුසා;14865322 said:
    එයට මම සම්මානේ දීල තියෙන්නේ බැලුවද උපකරණ ටිකේ භාවිතාව;);)
    :yes:
    mu hoda kukkek kiyala mama dana gena hitiya,habai me wage awasthawakadi
    puka denna lahasthi wei kiyala hithuwe naha.
     
    :yes:
    mu hoda kukkek kiyala mama dana gena hitiya,habai me wage awasthawakadi
    puka denna lahasthi wei kiyala hithuwe naha.
    දැන් කට්ටිය අපිට එක එක ඒවා කියයි,
    නාස්ති කාරයෝ, අරුන් මුන් වගේ බ
    ට් හිතලා බලපන් මචන් කොයි මිනිහද කැමති මේ වගේ පිස්සු ඇමතියෝ සෙට් එකකටයි එක පවුලකටයි ආතල් ගන්න තමුන් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ගෙවන්න
    මම කලිනුත් කිවුවේ අපි භාවිත කරන්න පුළුවන් අවමයම තමයි භාවිතා කරන්නේ,
    අපි මේ ආණ්ඩුවට චන්දෙ නොදීපු මිනිස්සු, එත් එයාල චන්දෙ දීපු මිනිසු,
    එයාලත් සොලර් පැනල් , LED බල්බ් වගේ අරව මෙව අටෝගෙන ගෙවන ගාන අඩු කරගන්න බලන්නේ,
    ඉතින් එතකොට චන්දෙ නොදීපු අපි??????????
    අපිනම් මේක කොහොමත් ගෙවනවා අපිට එච්චර අහේනියක් නෑ
    එදා වෙලා හොයාගන්න බැරි දුප්පත් මිනිස්සු ??????????
    උන්ගේ ළමයින්ට උණු වතුර තියා ලෙඩකට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක හරි හමන් බෙහෙතක් වත් නැහැ
    ඒ මිනිසු ළමයින්ට සැප සම්පත් දෙන්න කැමති නැද්ද
    ඒ ළමයි රසේන්ට දාඩිය පෙරගෙනද ඉන්න ඕන
    උන්ගේ ගෙවල් වල ෆෑන් 3 හතර නැහැ ,ෆ්‍රිජ් ඇත්තෙම නැහැ, වොෂින් මැෂින් දැකලවත් නැතුව ඇති
    ඔයිට වඩා හොඳ නැද්ද මෙයාල විදුලි බල මණ්ඩලේ වෙන දුෂණ අක්‍රමිකතා ගැන හොයල ත්‍රෙඩ් එකක් දැම්මනම්,
    ඒවාට කටක් හොල්ලන්නෙ නැහැ
    බොරු පොයිය විතරයි මුන්ගේ
     
    Last edited:
    • Like
    Reactions: kingdewi