VOG~වෛද්‍යවරියක්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
VOG~වෛද්‍යවරියක්

මහනුවර නගරයේ ප්‍රසිද්ධ වි.ඕ.ජි. වෛද්‍යවරියක් ගැන දන්නවා නම් නම සදහන් කරන්න ලොකු උදව්වක්.

ඒ වගේම කොයි ඉස්පිරිතාලයෙන් ද ඒ වෛද්‍යතුමියව චැනල් කර ගන්න පුලුවන් කම තියෙන්නේ කියන විස්තරත් පුලුවන් නම් ඇතුලත් කරන්න ලොකු උදව්වක්.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මහනුවර නගරයේ ප්‍රසිද්ධ වි.ඕ.ජි. වෛද්‍යවරියක් ගැන දන්නවා නම් නම සදහන් කරන්න ලොකු උදව්වක්.

    ඒ වගේම කොයි ඉස්පිරිතාලයෙන් ද ඒ වෛද්‍යතුමියව චැනල් කර ගන්න පුලුවන් කම තියෙන්නේ කියන විස්තරත් පුලුවන් නම් ඇතුලත් කරන්න ලොකු උදව්වක්.

    මේ නම්බෙර් එකට කොල් එකක් දීලා අහගන්න විස්තර..

    Channelled Consultattion Center

    Tel:0812204482 - 081224397
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මේ නම්බෙර් එකට කොල් එකක් දීලා අහගන්න විස්තර..

    Channelled Consultattion Center

    Tel:0812204482 - 081224397

    හරි බලන්නම්, ස්තුතියි අයියේ. දන්න කියන හොදයි කියලා කියන්න පුලුවන් වෛද්‍යවරියක් ඉන්නවා නම් කියන්න.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෛද්‍ය එරන්දි සමරකෝන්

    පේරාදෙණි‍ය ශික්ෂණ රෝහල

    (නම හරි‍යටම sure නෑ...පොඩ්ඩක් හො‍යලා බලන්න.)
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    ඔයාගේ ප්‍රශ්නේ මට ඉදිරිපත් කරන්න කැමතිනම්..මම අය්යගෙන් අහලා කියන්නම් ..
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    වෛද්‍ය එරන්දි සමරකෝන්

    පේරාදෙණි‍ය ශික්ෂණ රෝහල

    (නම හරි‍යටම sure නෑ...පොඩ්ඩක් හො‍යලා බලන්න.)

    ස්තුතියි අයියේ, මේ නම ලගදි මට දැන ගන්න ලැබුනා, Dr. එරන්දි කියන නම නම් මට මතකයි අනිත් නම නම් මට කියලා තිබ්බේ නෑ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඔයාගේ ප්‍රශ්නේ මට ඉදිරිපත් කරන්න කැමතිනම්..මම අය්යගෙන් අහලා කියන්නම් ..

    අයියා VOG වෛද්‍යවරයෙක් ද ? :confused:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපේ ගෙදර ඉන්නේ DOG කෙනෙක්...
    බම්ප් තමයි .. :(
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    kandy district ekatama mama danna tharamin naha apith anthima mohotha wenakam hoyala anthimata...giya ithin yanna ona thanata i maen godak males inne...
    ath mama ahala thiyenawa nawaloke innawa kiyala...samaharawita eya enna puluwan kandy...also chaeck gampola there is indian hospital forgot the name but famous indeed...ahe innawa athi....