ඇයි $$$ත්තිගෙ පුතො, තොට තෙරෙන්නෙ නැද්ද? ලන්කාවෙ මිනිහෙක්ගෙ පඩියයි එන්ගලන්තෙ එකෙක්ගෙ පඩියයි එකද?
එන්ගලන්තෙ ඒක පුද්ගල ආදායමට සරිලන ගානක තමා බොල එහෙ යුනිට් එකක අගය තියෙන්නෙ.. මෙහෙ එහෙමද?
හැම පුද්ගලයගෙම ආදායම වෙන්නැති නේද.
ඒ රටෙත් දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නව. හොඳට හම්බ කරන මිනිස්සු වැඩියෙන් ඉන්නව. මෙහෙ ඉගෙනගත්ත මිනිස්සුත් එහෙ යන්නෙ ඕන තරම්. උන්ගෙ සල්ලිත් ඔය ඒක පුද්ගල ආදායම අස්සෙ. එහෙම මිනිස්සුන්ගෙන් තමයි තමයි ඔය ඒක පුද්ගල ආදායම ලස්සනට ඇවිල්ල තියන්නෙ. එංගලන්තෙ විතරක් නෙමෙයි ඇයි ඇමරිකාව?


අනික උබ මගේ අදායම් ගැන වොරි වෙන්න එපා 

