කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි $$$ත්තිගෙ පුතො, තොට තෙරෙන්නෙ නැද්ද? ලන්කාවෙ මිනිහෙක්ගෙ පඩියයි එන්ගලන්තෙ එකෙක්ගෙ පඩියයි එකද?
    එන්ගලන්තෙ ඒක පුද්ගල ආදායමට සරිලන ගානක තමා බොල එහෙ යුනිට් එකක අගය තියෙන්නෙ.. මෙහෙ එහෙමද?

    හැම පුද්ගලයගෙම ආදායම වෙන්නැති නේද.:rolleyes: ඒ රටෙත් දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නව. හොඳට හම්බ කරන මිනිස්සු වැඩියෙන් ඉන්නව. මෙහෙ ඉගෙනගත්ත මිනිස්සුත් එහෙ යන්නෙ ඕන තරම්. උන්ගෙ සල්ලිත් ඔය ඒක පුද්ගල ආදායම අස්සෙ. එහෙම මිනිස්සුන්ගෙන් තමයි තමයි ඔය ඒක පුද්ගල ආදායම ලස්සනට ඇවිල්ල තියන්නෙ. එංගලන්තෙ විතරක් නෙමෙයි ඇයි ඇමරිකාව?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කණාමැදිරියා;14866249 said:
    උඹලා ඉන්නකම් මේ රට තුන් වෙනි ලෝකෙ රටක් තමයි, පාරෙ යනකොට මොකකට හරි හැප්පිලා මැරිලා පලයන්කො අනිත් උන්ටවත් ගොඩයන්න.

    එකද ලංකාව නිදහසෙන් අවු 60 ගානක් යනකම් දියුණු උනේ නැත්තේ මම හින්දද :rofl::rofl:මම මැරැනම රට සංවර්ධනය වෙනව නම් මම කැමැත්තෙන්ම මැරෙනවා :Dඅනික උබ මගේ අදායම් ගැන වොරි වෙන්න එපා :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    හැම පුද්ගලයගෙම ආදායම වෙන්නැති නේද.:rolleyes: ඒ රටෙත් දුප්පත් මිනිස්සු ඕන තරම් ඉන්නව. හොඳට හම්බ කරන මිනිස්සු වැඩියෙන් ඉන්නව. මෙහෙ ඉගෙනගත්ත මිනිස්සුත් එහෙ යන්නෙ ඕන තරම්. උන්ගෙ සල්ලිත් ඔය ඒක පුද්ගල ආදායම අස්සෙ. එහෙම මිනිස්සුන්ගෙන් තමයි තමයි ඔය ඒක පුද්ගල ආදායම ලස්සනට ඇවිල්ල තියන්නෙ. එංගලන්තෙ විතරක් නෙමෙයි ඇයි ඇමරිකාව?

    ඇයි බූරුවො තොට කියන සින්හල තෙරෙන්නෙ නැත්තෙ.. ලන්කාවෙ ඊක පුද්ගල ආදායම මනිනකොට බහුතරය දුප්පත්, 10% පොසත් උන්ගෙන් ලැබෙන අගයන් ගනනයෙදී අර ඉතුරු 90%ටම කැපිලා යනවා.. ඒ වගේම තමා එන්ගලන්තේ ඇමෙරිකාවෙත්, ඔනාම රටකත්, එහෙ 10-20ක් අඩු අගයක් තමා දුප්පත් කියන්නෙ.. ඉතුරු 80% ම ඇති හැකි අය.. එතකොට බලපිය Rs.24k යුනිට් එකකට උන් ගෙවනවා කියන්නෙ දැනෙන ගානක්ද? තො හිතුවද ලන්කාවෙ ගුරුවරයෙකුගෙ, සාමන්ය රජයේ කන්තොරුවක සේවකයෙකුගෙ ආදායම මාසෙට ලක්ශ තුනක් විතර කියලා.. තොත් එක්ක ආයෙ කතා කරලා වැඩක් නැ.. phd කතා කරන්න කලින් 8 පාස් වෙලා වරෙන්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඌ කියන හැටියට ලන්කාවෙ ඉන්න ඔනා PHD කාරයො විතරයි.. අනිත් උන් පහලට ඉගෙන ගත්තු උන් ඔක්කොම අර phd කාරයන්ගේ පව් ටික ගෙවන්න ඔනා.. මුන්ට හෙන ගහලා මදි.. නියම දනේශ්වරයො..

    මම මේ ඉස්කෝලෙ ඉගනගන්න පැත්ත විතරක් ගැන නෙමෙයි කතා කලේ. තව හැකියාවන් ඕන තරම් තියනව. කියන්න ඕන නැහනෙ.
    අපේ scurvy PHD කාරයෙක්ද? ඒත් ඌ මේකෙ ඉන්න බහුතරයකට වැඩිය හම්බ කරන්නෙ. උගෙ degree වලින්ද?
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    කෙනෙක් තමන්ගෙ සල්ලි දීල සෝල පැනල් එකක් ගන්න යනකොට මූ කියනව ආන්ඩුවට කඩෙ ගියපු නිසා නිකන් දෙනවලු. නැත්තන් කියනව 30 000 ට ගන්න බැහැලු.
    සල්ලි තියනවනම් ලක්ෂ 10 ක් දීල ගත්තත් මොකෝ. උඹේ පෝස්ට් වලින් පැහැදිලිවම පේනව සෝල පැනල් එකක් ගන්නව කිවුවහම රිදිල කියල.
    ලයිට් බිල වැඩි කරහම වෙඩි වැදිල වගේ දඟලන්නෙ උඹ අනිවාර්යයෙන්ම හිඟන්නෙක්. ඒක නිසා අනික් අයට ඉරිසියා කරන්න එපා. උඹ හිගන්නෙක් වෙච්ච එක උඹේ වරද. උඹෙ දෙමවුපියන්ගෙ හෝ ආණ්ඩුවේ වරද නෙමෙයි
    Ubalage anduwa horakam karala mahajana mudal nati nasti karala e nastiya widuli bilen allala janatawata bara patawana wita e wenuwen hada nagana kota ubala wage anduwata kade yana gembanta godak ridenawa tamai machan. Ubala godak posat ati anduwata puka deelama. Api higa kawath oya kalakanni anduwata namila puka dennaa harida mcn :P:P:P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කණාමැදිරියා;14866342 said:
    උඹලත් එක්ක කතාකරලා වැඩක් නෑ බන්, රිදුනම පු* ඉරාගෙන රින රෙප් දෙන්න විතරයි දන්නෙ, උඹලා කනවටත් ණයයි
    තොට දෙන්න රෙප් තියනවද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මම මේ ඉස්කෝලෙ ඉගනගන්න පැත්ත විතරක් ගැන නෙමෙයි කතා කලේ. තව හැකියාවන් ඕන තරම් තියනව. කියන්න ඕන නැහනෙ.
    අපේ scurvy PHD කාරයෙක්ද? ඒත් ඌ මේකෙ ඉන්න බහුතරයකට වැඩිය හම්බ කරන්නෙ. උගෙ degree වලින්ද?
    "scurvy"උගේ හැදියාව උබ කතා කලේ නැනෙ.. ඔවා කතා කරනවා නම් වෙනම කතා කරමු.. ඊයෙ දොස්තර කෙනෙක් වෙන්න ඉන්න එකෙ.. කෙල්ලට වහ දීලා ඌත් වහ ඉන්ජෙක්ශන් කරගෙන මැරිලා.. ඔකද උගත්කම..
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    උබලා වගේ මනුස්සයෝ ඉන්නවනේ ලයිට් බිල වැඩියි කිව්වම ඌ හිගන්නා .අසාදාරණ විදියට ගාස්තු වැඩි වන විට දෙමව්පියන්ගේ වරද.ගෙවල් වලින් කකා බිබී ඉන්න එවුන්ටනම්‍ මෙව ප්‍රශ්න නෙමෙයි ලයිට් බිල් ගෙවන මිනිස්සුන්ට නම් මේව ප්‍රශ්න
    Ow machan mun wage pin bath budina uranta mewa prashna nimi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආණ්ඩුවට ගොට්ට අල්ලන් උන් නේ බං..ආණ්ඩුවේ ඉන්නෙත් ඔක්කොම මෝඩයෝ.හොරු,මිනීමරුවෝ.
    මුන් ගොට්ට අල්ලන එක ඉවසුවහැකි බන්, පොදු මහජනතාව මොඩයො කියලා හිතන එකනෙ ඉවසන්න බැරි..
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    කණාමැදිරියා;14866342 said:
    උඹලත් එක්ක කතාකරලා වැඩක් නෑ බන්, රිදුනම පු* ඉරාගෙන රින රෙප් දෙන්න විතරයි දන්නෙ, උඹලා කනවටත් ණයයි
    Ubage tamai puka irila tiyenne ube maha ekata deelama. Api nam katawat naya naha. Ubalage oya kalakanni anduwa tamai apiwa loketa nayakarayo kare
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එකද ලංකාව නිදහසෙන් අවු 60 ගානක් යනකම් දියුණු උනේ නැත්තේ මම හින්දද :rofl::rofl:මම මැරැනම රට සංවර්ධනය වෙනව නම් මම කැමැත්තෙන්ම මැරෙනවා :Dඅනික උබ මගේ අදායම් ගැන වොරි වෙන්න එපා :D

    අවුරුදු 60 ද 4 ද?
    :confused:
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    කණාමැදිරියා;14866249 said:
    උඹලා ඉන්නකම් මේ රට තුන් වෙනි ලෝකෙ රටක් තමයි, පාරෙ යනකොට මොකකට හරි හැප්පිලා මැරිලා පලයන්කො අනිත් උන්ටවත් ගොඩයන්න.
    Ubalai ubalage kalakanni anduwai tiyenakan me rata sadakal adure tamai. Ualage maha eka marila pala me rata goda yanna