ඒක ගොඩක් වැදගත් මචං. ඉක්මනින්ම දාපං. මගේ ෂොප් එකෙත් සීඑප්එල් දවසම දාලා බං දවල්ටත්.... සෝලර් පවර් ගැන දැනගන්න කැමතියි. තෑන්ක්ස්...ලගදීම අලුත් ත්‍රෙඩ් එකකින් සෝලා ගැන කියන්න ඉන්නෙ!!
ඒක ගොඩක් වැදගත් මචං. ඉක්මනින්ම දාපං. මගේ ෂොප් එකෙත් සීඑප්එල් දවසම දාලා බං දවල්ටත්.... සෝලර් පවර් ගැන දැනගන්න කැමතියි. තෑන්ක්ස්...ලගදීම අලුත් ත්‍රෙඩ් එකකින් සෝලා ගැන කියන්න ඉන්නෙ!!
කියලා වැදක් නැ බන්.. ඔක්කොම ආසියාවෙ විශාලතම එව්වා.. බල්ලෙක් නැ.. මත්තල හොදයි දැන් හාල් මොල් කාරයන්ට වී වේලන්න..Sira kathawa machan![]()
"scurvy"උගේ හැදියාව උබ කතා කලේ නැනෙ.. ඔවා කතා කරනවා නම් වෙනම කතා කරමු.. ඊයෙ දොස්තර කෙනෙක් වෙන්න ඉන්න එකෙ.. කෙල්ලට වහ දීලා ඌත් වහ ඉන්ජෙක්ශන් කරගෙන මැරිලා.. ඔකද උගත්කම..

1948 idan 2013 adu karala uththre ganna .aurudu 60 ganak kiwwe bawithawe pahasuwata '"use your common sense"
ඒක තමයි බත් කන හරකො කිව්වෙ ඔවා කතා කරනවා නම් වෙනම කතා කරමු කියලා.. ලයිට් බිල ගෙවන්න phd ඔනත් නැහැනෙ..
උගෙ හැදියාව මොකටද? උට ඔහොම වෙලා තියන්නෙ කවුරුවත්ම නැති නිසා. අනික හම්බකරල ලයිට් බිල ගෙවන එකට හැදියාව මොකටද?
මැරිල කියල විතරනෙ බන් අපි දන්නෙ ඒ ගැන. ඒ දෙන්නගෙ කතාව ගැන කවුරුත් දන්නෙ නැහැනෙ. අර හින්දි ෆිල්ම් එකක වගේ ඒ ගැන කියන්න කවුරුවත් නැහැනෙ. ඌ නම් බල්ලෙක් තමයි, ඒත් හැම දොස්තරම ඔහොමද? ඔය වගේ එවුන් ඉන්නව කියල රටේ medical faculty වහන්නද?
දැන්වත් තෙරෙනවද රත්තරන්...
![]()

ඒක තමයි බත් කන හරකො කිව්වෙ ඔවා කතා කරනවා නම් වෙනම කතා කරමු කියලා.. ලයිට් බිල ගෙවන්න phd ඔනත් නැහැනෙ..
කණාමැදිරියා;14865819 said:ආන්ඩුවෙ කොයින්ද බන් මේවා, ඇස් කටේ දාගෙන ඕඩර් කලේ නෑ, ඔක්කොම ලිස්ට් එක බලල ඕඩර් කලේ ඉන්ග්‍රීසි මැනුවල් එකක් එක්කම,
මේකට 30ක් නෙමෙයි එකක් වුනත් මම වියදම් කරන්න ලෑස්තියි.![]()
කොහේ තියෙන සල්ලිද යකෝ ඔහොම වියදම් කරන්න........?? 
PC එක විසි කරලා, ලැප්ටොප් එකක් ගනින් යකෝ..... වොට් 30ක් වගේ දුවන්නේ මගේ ලැප.......
ටොෂිබා......
ලැපක් ගන්නවා නම් ඉතින් දන්නවනේ කොහෙන්ද කියලා.......
![]()
![]()
මුගේ ඉහේ සිට දෙපතුලටම බිස්නස්
ටාටා බස් රොක්ස් නේහ්..... ලොවෙත් ටාටා තමා හොදම බස් වර්ගය![]()


මේකෙ උන්ට උදේ ඉදන් කියනවා බන්.. තෙරෙන්නෙ නැ වගේ ඉන්නවා මහින්දට බය නිසා..ඕවා යම්තාක් දුරට සාර්ථකයි.. ඒත් ඉතිං හෙට අනිද්දට බඩු මිල වැඩිවෙනකොට කියයි.. දවසට එක සැරයක් කාපන්, එළවළු නැතුව බත් විතරක් කාපන් කියලා.. ඇඳුම් පැළඳුම් එහෙම වැඩි වෙනකොට කියයි වැඩිය ඇඳුම් අඳින්න එපා යට ඇඳුම විතරක් ඇඳන් පලයන් කියලා.. තෙල් මිල ඉහළ යනකොට කියයි වාහනේ විකුණලා පයින් පලයන් ඒක ඇඟටත් හොඳයි කියලා.. මොන රෙද්දක්ද බං.. තේරෙන්නෙ නැද්ද ඔය හැම එකෙන්ම වෙන්නෙ රටේ ජනතාව දුක් විඳින එකයි කියලා..
දෙගොල්ලම නිකං කෑ ගහන්න එපා මචංලා........
විදුලිබිල මෙයාකාරයට උඩ තියපු එක උහුලන්න අන්තිම අමාරු තමා.......
ශ්රීෘ අයියා දාල තියෙන්නේ කාට හරි කරන්න පුළුවන් දෙයක්........හරි දේ කියන එක පක්ෂ පාට වලට දාල කිරන එක නවත්තමු මචංලා.....
අපි ගන්න තියන දේ ගනිමු........
මේ විදුලි බිල ඔරොත්තු දෙන්නේ නෑ ඒක තමා ඇත්ත.........විකල්පයක් විදියට දෙයක් දෙන්න හදන එකෙක් ගේ ඔළුව කන්න එපා බන්ස්ලා.....
අනික උගේ ගෙදර සෝලාර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන දවස්වල මේකා හැම තැනම දිව්ව හැටි මම දන්නවා..ඒ නිසා කියන්නේ බොරුවක් නෙවෙයි කියලත් මම දන්නවා......
එල එල අපි වෙලාවක යමු Sri බුවාගේ ගෙදර, ඕක බලන්නත් එක්ක...... 
ඔය කියන රටේ ඒක පුද්ගල ආදායම කීයදමුන් අපේ ආණ්ඩුවට බනිනව. න්‍යෂ්ඨික බලශක්තියත් ලොකු ප්‍රතිශතයකින් යොදාගන්න එංගලන්තයත් විදුලි ඒකකයක් (කිලෝ වොට් පැය එකක් ) දෙන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 24.50 කට....
බැනපන් බැනපන් තව බැනපන් ආණ්ඩුවට

ඕවා යම්තාක් දුරට සාර්ථකයි.. ඒත් ඉතිං හෙට අනිද්දට බඩු මිල වැඩිවෙනකොට කියයි.. දවසට එක සැරයක් කාපන්, එළවළු නැතුව බත් විතරක් කාපන් කියලා.. ඇඳුම් පැළඳුම් එහෙම වැඩි වෙනකොට කියයි වැඩිය ඇඳුම් අඳින්න එපා යට ඇඳුම විතරක් ඇඳන් පලයන් කියලා.. තෙල් මිල ඉහළ යනකොට කියයි වාහනේ විකුණලා පයින් පලයන් ඒක ඇඟටත් හොඳයි කියලා.. මොන රෙද්දක්ද බං.. තේරෙන්නෙ නැද්ද ඔය හැම එකෙන්ම වෙන්නෙ රටේ ජනතාව දුක් විඳින එකයි කියලා..










