ඔව් ඕකා හෙනයක් ගහන්න කියලා කිව්වත් හරි ජීවිතේට අකුණු වදින් නැති අපේ දිහාටත් අකුණක් ඇද්දා ඕයි, පසු කාලීන විමසීම් වල්දී සචියාගේ මැසිමටත් කාලයකට පෙර ලොල් සහගත අකුණක් back fire වෙලා තියෙනවා. අනේ ආයෙත් එහෙම වියන්
ආයිත් මුගේ මැෂිමට හෙනයක් වදිනවානම් ඊට වඩා දෙයක් නැ.. පොතේ හැටියට ඇද හෙටම ටොපිය ලැබෙන්න ඕන








