ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් ඕකා හෙනයක් ගහන්න කියලා කිව්වත් හරි ජීවිතේට අකුණු වදින් නැති අපේ දිහාටත් අකුණක් ඇද්දා ඕයි, පසු කාලීන විමසීම් වල්දී සචියාගේ මැසිමටත් කාලයකට පෙර ලොල් සහගත අකුණක් back fire වෙලා තියෙනවා. අනේ ආයෙත් එහෙම වියන් :P:P

    ආයිත් මුගේ මැෂිමට හෙනයක් වදිනවානම් ඊට වඩා දෙයක් නැ.. පොතේ හැටියට ඇද හෙටම ටොපිය ලැබෙන්න ඕන :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් ඕකා හෙනයක් ගහන්න කියලා කිව්වත් හරි ජීවිතේට අකුණු වදින් නැති අපේ දිහාටත් අකුණක් ඇද්දා ඕයි, පසු කාලීන විමසීම් වල්දී සචියාගේ මැසිමටත් කාලයකට පෙර ලොල් සහගත අකුණක් back fire වෙලා තියෙනවා. අනේ ආයෙත් එහෙම වියන් :P:P

    ආයිත් මුගේ මැෂිමට හෙනයක් වදිනවානම් ඊට වඩා දෙයක් නැ.. පොතේ හැටියට ඇද හෙටම ටොපිය ලැබෙන්න ඕන :dull:

    මහ පර මිනිස්සු සහෝ ඔයාල :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ridila ooi mun 2natanam hndatama :(:(:(
    Terminator-Smile.gif

    Status
    Not open for further replies.