2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඉනි මිනි ලැකි පොපා
    ඩේලා මිනි පොප
    රම් පුම් පුෂ් කියලා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14868237 said:
    delmar.png
    තෝ හිවලා අනිත් එවුන්ගේ නමේ කෑල්ලක් බොද කරලා මගේ නම එහෙම්ම තියලා
    හැප්පිය තෝ

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14868248 said:
    මෙන්න ලෝකෙටම ඇහෙන්න කුණුහරුප දානවා
    ස්ට්යිලට ගල් ගහමු :angry::angry::angry:


    ඕක කුණුහරුපයක් නෙමේ
    අර පොඩි කාලේ
    "ඉනි මිනි ලැකි පොපා
    ඩේලා මිනි පොප
    රම් පුම් පුෂ් කියලා

    පිට මැද්දට තඩී බාලා දුවනවාවගේ..එකක්..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අයියෝ. හොබිට් ටොරෙන්ට් එක දැම්ම විතරයි connection එක limit වුනා.
    දැන් ඉතින් හොබිට් තව මාසෙකින් තමයි.:(
    පළවෙනිද වෙනකන් රේඩියෝ අහන්න වෙන්නෙත් නෑ.

    අද - LOTR extended trilogy - 9GB , elder scrolls v skyrim- 5GB බාගත්ත.:cool:

    ath the end of the day....

    Total

    38,522.37 MB :cool::cool:

    246:5:35
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඕක කුණුහරුපයක් නෙමේ
    අර පොඩි කාලේ
    "ඉනි මිනි ලැකි පොපා
    ඩේලා මිනි පොප
    රම් පුම් පුෂ් කියලා

    පිට මැද්දට තඩී බාලා දුවනවා වගේ..එකක්..

    :eek:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තෝ හිවලා අනිත් එවුන්ගේ නමේ කෑල්ලක් බොද කරලා මගේ නම එහෙම්ම තියලා
    හැප්පිය තෝ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඕක කුණුහරුපයක් නෙමේ
    අර පොඩි කාලේ
    "ඉනි මිනි ලැකි පොපා
    ඩේලා මිනි පොප
    රම් පුම් පුෂ් කියලා

    පිට මැද්දට තඩී බාලා දුවනවාවගේ..එකක්..

    උඹට නොවුනට අපිට කුණුහරුප :baffled::P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අයියෝ. හොබිට් ටොරෙන්ට් එක දැම්ම විතරයි connection එක limit වුනා.
    දැන් ඉතින් හොබිට් තව මාසෙකින් තමයි.:(
    පළවෙනිද වෙනකන් රේඩියෝ අහන්න වෙන්නෙත් නෑ.