2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    wait.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් යන්න කියලා අවා, නැත්නම් හරි නෑනේ
    ඉතින් ඉතින් විටක් එහෙම කනවද? :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    jab-tak-hai-jaan-poem-lyrics-1000x500.jpg


    කුට්ටි ව ජබුක් කරපූ පූසව මම මේ හොයන ගමන්..අතේ 2 x 2 පොල්ලක් ද සමඟින්..
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    හෙන ගහපං තොපේ කම්පියුටර් ඔක්කොටම

    හෙන ගහන්නෙ නෑ සහෝ සර්ජ් ප්‍ප්‍රෝටෙක්ටර්ස් දාල තියෙන්නෙ. හෙන ඇවිත් තියෙනවා උඹල වගේ උන් නිසා. නෝ කේස් :cool::cool: