2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    00020355.gif
    00020355.gif
    00020355.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    උඹ මෙහෙ ලව් කරනවා අන්න මල්ලි හෙලු කොට්ටෙන් ඩාන්ස් දානවා
    ගිහින් කලිසමක් අන්දලා උඹ එකක් ඇඳන් වලෙන්...

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14868376 said:

    හෙන ගහන්නෙ නෑ සහෝ සර්ජ් ප්‍ප්‍රෝටෙක්ටර්ස් දාල තියෙන්නෙ. හෙන ඇවිත් තියෙනවා උඹල වගේ උන් නිසා. නෝ කේස් :cool::cool:
    තෝ හැමදාම කෙප්ප ඇර ඇර හිටහං
    කොම්පියුටර් 7 ක් විතර තියනවා කනෙක්ෂන් 5 ක් විතර තියනවා :P
    අකුණු වදින්නෙත් නැහැලු
    අනේ උකේ

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    jab tak hai jaan මහ නරක චිත්රපටයක් නේ,
    අර කත්රිනා අක්කා කොයි වෙලේ බැලුවත් සාරුක් අංකල්ගේ කට කා ගත්ත ගමන්මයි..ඉකේයියා ,හිරිකිතේ බෑ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උඹ මෙහෙ ලව් කරනවා අන්න මල්ලි හෙලු කොට්ටෙන් ඩාන්ස් දානවා
    ගිහින් කලිසමක් අන්දලා උඹ එකක් ඇඳන් වලෙන්...


    අතේ 2 x 2 පොල්ලක් ද සමඟින්.. :frown::frown::frown: