NEXUS 4 for sale

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    මචන්ලා මගේ NEXUS 4 එක විකුනනවා , මට GALAXY S4 එකක් pre order කරන්න සල්ලි නැති හින්දා දෙන්නේ , නැත්තම් මේක විකුනන්න දුකයි බන් . Highest Offer එකට දෙනවා මචන්ලා , Fullset with box :) offers දීපලකෝ බලන්න ,

    ** උඹලා මේක USA වලින් අරන් මෙහෙට Reship කරන්න ගියත් යන ගාන හිතල Offers දීපල්ලා ,
    (Phone price + USA Shipping + USA TAX + Reshipping ) මේවා ගෙන හිතල කියපල්ලා :)

    nexus-4-1-620x465.jpg



    Offers plsss :) or bump plss ;)

    More info (specifications) - Meka 16GB http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php



    Real pics

    66930_10200747065425733_938106855_n.jpg


    62561_10200747069665839_958262485_n.jpg


    25920_10200747076906020_186986077_n.jpg
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඕවා ගැන හිතලා උඹම ගාන කිව්වනං ඉවරනේ :baffled:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Local price ekai..........umba use karapu kalayai balala umbama ganak kiyapan naththam...umba mattuwei naththam umbata kauru ari mattuwei:P:P:P
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    Specification එක දැම්ම නම් Phone එකේ Pics ටිකකුත් එක්ක ගොඩක් හොදයි.
     

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    itn owa gana hithala kwwa kiynne machn uba gattu ganata api uben ganne nane :P
    adu ganakata diyan.mkda second hand ekakne bn.nttn ubata oka thiyagena inna wei

    Thiyagena inna ekath dukak ne ban :D hoda offer ekak awoth denawa nettam thiyagannawa :D Htc one ekak pre-order kala ehema unoth eka gannawa S4 Amathaka karala :/