::::: LG Nexus 4 ::::::

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    දත මැදගෙන හිටියේ මචන්ලා මේක එනකන් :D කොහොමහරි phone එක හම්බුනා , මේක ගන්න කලින් එළකිරි එකේම අයගෙන් උපදෙස් ගත්තා NOTE 2 එකක්ද S 3 එකක්ද හොඳ කියල අන්තිමට මේක ගත්තා මගේ රට ඉන්න යාලුවෙක්ගෙ මාර්ගෙන් :D


    lg-nexus-4.jpg




    url


    මගේ images පස්සේ daannam :D පට්ටම speed phone එකක් මචෝ මෙන්න විස්තර



    http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    mamath asama phone eka eth oke podi case tikak thiyenawa

    4G LTE naa :(
    micro sd card slot ekak naa :(
    battery galawanna baa :(

    oya 3 thibbanam superb phone eka anith tikanam patta look ekath patta
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    den ena 95% smartphones enne non-removable battery ban:dull::dull::dull:

    non -removable thama enne awulakata thiyenne custom rom ekak ehema danna one wuoth samahara welawata battery eka galawanan wena awastha enawa phone eka stuck wunama :D . Galaxy s2 eke wela thiyenawa ekai
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oka thama machan :) Ebay ekenam patta ganan , hodama wede adunana ekekuta kiyala genna ganna eka :)

    meka 16GB mata meka hodatama ethi anika meke photos 360 Dgrs ganna puluwan eka maxxa , ethakota me wage pics ganna pulwan :D

    http://maps.google.com/intl/en/help...tm_medium=van&utm_source=en-van-na-us-gns-svn

    මචන් මේක singapore තියෙනවද ?

    උබ කොහෙන්ද ගෙන්න ගත්තේ ? සාමාන්‍ය විකුණන තැන් වල තියෙනවද ?