මචන්ලා මගේ NEXUS 4 එක විකුනනවා , මට GALAXY S4 එකක් pre order කරන්න සල්ලි නැති හින්දා දෙන්නේ , නැත්තම් මේක විකුනන්න දුකයි බන් . Highest Offer එකට දෙනවා මචන්ලා , Fullset with box
offers දීපලකෝ බලන්න ,
** උඹලා මේක USA වලින් අරන් මෙහෙට Reship කරන්න ගියත් යන ගාන හිතල Offers දීපල්ලා , (Phone price + USA Shipping + USA TAX + Reshipping ) මේවා ගෙන හිතල කියපල්ලා
Offers plsss
or bump plss 
More info (specifications) - Meka 16GB http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php
Real pics
offers දීපලකෝ බලන්න , ** උඹලා මේක USA වලින් අරන් මෙහෙට Reship කරන්න ගියත් යන ගාන හිතල Offers දීපල්ලා , (Phone price + USA Shipping + USA TAX + Reshipping ) මේවා ගෙන හිතල කියපල්ලා

Offers plsss
or bump plss 
More info (specifications) - Meka 16GB http://www.gsmarena.com/lg_nexus_4_e960-5048.php
Real pics
Last edited:




hoda offer ekak awoth denawa nettam thiyagannawa
sorry