කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ හිතන් ඉන්නෙ අපි මේ කැගහන්නෙ බිල ගෙවාගන්න බැරුව කියලා.. අනෙ හුකෙ ශ්‍රිබොයි.. තිබුන පලියට කියන කියන ගනන් ගෙවන්න අපිට පිස්සු නැ. එහෙමයි කියලා අපි මීටර් බලාගෙන ඉතුරු කරන්නෙත් නැ අනුන්ගෙ පව් වලට..

    මේයාගෙ ස්වාමියාට අපි බල්ලා කිව්වම මෙයාගෙ තත්වෙ මොකක්ද? ඒකනෙ ඔය අවුල.. කොච්චරවත් හදක් ගැන කියනවා.. මුගෙ මහ එකාගේ බෙබි හදට රොකට් යවන්න මූවත් ගනිද දන්නෙ නැ..



    මහින්දගේ කටු කන සිරි බෝයිස්ලා නේ බං..අහන දේට උත්තර නොදී බල්ලෝ හදට බුරන කතා කියවනවා...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දගේ කටු කන සිරි බෝයිස්ලා නේ බං..අහන දේට උත්තර නොදී බල්ලෝ හදට බුරන කතා කියවනවා...
    කෙහිලිය රබුක්වල්ලා වගේ තමා, කොහෙද යන්නෙ මල්ලෙ පොල්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹලගෙ මීටරෙ අවුලක් ඇති බන් ... ඔච්චර දේවල් කරලත් රු2000 ට අඩුවෙන් බිල එන්න ... කොහොමත් දැනට රු1600 ක බිලක් එන කෙනෙකුට ඊළඟ මාසෙ ඉඳන් අළුත් බිල රු2667/-
    :yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    මේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.

    මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.



    ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.


    මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........ ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා

    ___________________________________________________________

    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා
    මුළු දවසටම පැයයි වැඩ
    1000x 1x 30=30

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 1X 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    මම 800W දාන්නේ
    දවසට පැය භාගයයි
    800x 0.5x 30=12

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W
    අපි 70ක් දාමු
    නිදාගන්නේ පැය 7යි නම්
    70x 7x 30= 14.7
    දවල්ට කඩින් කඩ නිසා මම
    මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60
    අපි වොට් 35 දාමු
    එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ
    35x 2 x 2x 30=4.2
    ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ
    මාසෙටම තව යුනිට් =1
    එකතුව 5.2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45


    මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+= විදුලි ඒකක 152.9

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා
    මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ




    කොහොමද ටිකිරි මොලේ... :D

    :eek:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    කරන්ට් නොවැදී සිටින්නට... 04-26-2013 09:27 AM හුකපන් ගෙදර ගිහින් අනාත පොන් කැරියා



    අහ් මහින්ද රාජපස්ස ගෙන් ජාතක වුන පො#නක් ට රිදිලා..:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක ලන්කාවෙ කඩෙ යන දේශපාලනයේ හැටිනෙ බන්.. කඩේ යන එකා තමා උගතා.. විවෙචනය කරන, මුන්ගෙ මගඩි රටට කියන උන් බූරුවො.. උන් දේශද්‍රොහියො.. මහ එකා රට කනකොට, එහෙමයි සැර් කියන උන් තමා දේශහිතයිශි ජාතිමාමක උදවිය..

    ඒකනෙ බන් මේ රට දවසින් දවස වල පල්ලට යන්නෙ ... කවුරු ආවත් ඔහොම තමයි කිය කිය ආතල් එකේ ලයිට් ඕෆ් කරගෙන ඉන්නව ... මෙහෙමත් මීහරක් ටිකක් :oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනෙ බන් මේ රට දවසින් දවස වල පල්ලට යන්නෙ ... කවුරු ආවත් ඔහොම තමයි කිය කිය ආතල් එකේ ලයිට් ඕෆ් කරගෙන ඉන්නව ... මෙහෙමත් මීහරක් ටිකක් :oo:

    මුගේ කොහෙද බන් හදන්න අපේ ගමක්..


    Namal-slide-2.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාත්තලා පුතාලා සැප විදිනවා.. මිනිස්සු අනේ හොදයි, ඒ උත්තමයො හින්දනෙ අපි පාරේ බැහැලා යන්නෙ කියලා මොක කරත් යහපතී කියනවා...
    Namal-slide-3.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ගම කියන්නෙ හම්බන්තොටනෙ බන් ... ඔක්කොම භෞතික සැප සම්පත් දුන්නත් මොලේ දෙන්න පුළුවන්ද බන් :P
    ඉන්නෙ කොලබ කන්නෙ බොන්නෙ ඔක්කොම 5 star.. යන්නෙ එන්නෙ සුපිරි වාහන වල.. ගමක් ගැන කියනවා හරියට ගමේ ඉන්න එකා වගේ..
    වෙලාවකට හිතෙනවා රටේ ජනදිපති මහින්ද ද, නාමල් ද කියලා.. :baffled::baffled:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකනෙ බන් මේ රට දවසින් දවස වල පල්ලට යන්නෙ ... කවුරු ආවත් ඔහොම තමයි කිය කිය ආතල් එකේ ලයිට් ඕෆ් කරගෙන ඉන්නව ... මෙහෙමත් මීහරක් ටිකක් :oo:

    මොනවා කරන්ඩද මචං. අතේ ඇඟිලි පහම එක වගේ නැහැනේ. මහින්දගේ ආණ්ඩුවේ අධෝ මාර්ගේ ඔලුව ඇතුලටම ඔබාගෙන ඉන්න උනුත් ඔය වගේම තමයි. උන්ට තේරෙනකොට රට අනාතෙටම වැටිලා ඉවරයි. අනේ මේ ඉස්සරහම තියන ගොම් බෙට්ට අපිට හැම දාම පෙන දේ මුන්ගේ ඇස ඉස්සරහපිටම තිබිලත් පෙන්නේ නැති හැටි. ඉතින් කොහෙද ලංකාව හැදෙන්නේ? :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බල්බ් 15
    ෆ්‍රිජ් 2යි
    හොට් වෝටර් 1
    රයිස් කුකර් 1ය්
    සිලින් ෆැන් 1යි
    ටෙබල් ෆැන් 2යි
    ටිවි 1
    වොශින් මැශින් 1 දිනපතා
    අයන් එකයි
    ඩෙක්ස්ටොප් 1යි


    බිල 2000යි :O

    කොච්චර ඒකක ගානක් යනවද???

    2000ක් ද 20000ක් ද :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔබ ඔය කියන බලු රැලවත් නොසීටින්න මේ රට අර කාලකණ්නි මහින්ද සොර දෙටුවා විසින් චීනෙට සහ ඉන්දියාවට විකුණා අවසන්ය.

    :yes: මම හිතන්නේ ගෝල්ෆේස් අවට නම් ඔක්කොම වගේ දැන් චීනෙට...... :yes: :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: මම හිතන්නේ ගෝල්ෆේස් අවට නම් ඔක්කොම වගේ දැන් චීනෙට...... :yes: :angry:
    Namal + Vivek Kosgoda Hotel Ekak Ganawa
    Ekata Badu Adinne Army Lorry Walin
    Kosgoda Palama Gawin Beach Side Ekata Yana Road Eke Gahanne

    Eka Pahu Karala Thawa Galle Side Ekata Yanakota Driver(Raththaran) Gahanawa Hotel Ekak Galle Road Ekema

    Kohomada Sanwardhane
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: මම හිතන්නේ ගෝල්ෆේස් අවට නම් ඔක්කොම වගේ දැන් චීනෙට...... :yes: :angry:
    හෙට අනිද්දා ලන්කාවෙ රාජ්ය බාශාව චීන කිව්වොත්, පුදුම වෙන්න එපා.. 2/3 තියනවා.. මොඩ හැත්ත අත් දෙකම උස්සලා සම්මත කරයි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Namal + Vivek Kosgoda Hotel Ekak Ganawa
    Ekata Badu Adinne Army Lorry Walin
    Kosgoda Palama Gawin Beach Side Ekata Yana Road Eke Gahanne

    Eka Pahu Karala Thawa Galle Side Ekata Yanakota Driver(Raththaran) Gahanawa Hotel Ekak Galle Road Ekema

    Kohomada Sanwardhane
    උන් සන්වර්දනේ මනින මිනුම් දඩු නිකන් බොන්චි කඩනවා වගේ කඩලා තියෙන්නෙ.. අයියා මල්ලි, බාප්පා, නැන්දා මහප්පා, ලොකු අම්මා, පුන්චි.. චූටි පුන්චි.. මාමා එකි මෙකි නොකි ඔක්කොම රජපක්සලා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උන් සන්වර්දනේ මනින මිනුම් දඩු නිකන් බොන්චි කඩනවා වගේ කඩලා තියෙන්නෙ.. අයියා මල්ලි, බාප්පා, නැන්දා මහප්පා, ලොකු අම්මා, පුන්චි.. චූටි පුන්චි.. මාමා එකි මෙකි නොකි ඔක්කොම රජපක්සලා..

    Sorry Pic Size Eka Loku Wedi Nam
    Hebei Pehediliwa Balaganna Demme

    T7qJIvW.jpg