ඇඟ ඇතුලේ ඇවිදිමු

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ඇඟ ඇතුලේ ඇවිදිමු

    මිනිසෙකුගේ ශරීරය තුල ඇවිදිමින් එහි ක්රියාකාරිත්වය පිලිබඳ අධයනය කලහැකි කෞතුකාගාරයක් නෙදර්ලන්තයේ Amsterdam හා The Hague නගර අතර පිහිටා තිබෙනවා. Majesty Queen Beatrix නමින් හැදින්වෙන මෙය 2008 වසරේ මාර්තු මස 14 වන දින විවෘත වූ අතර මීටර් 35 ක උසකින් යුක්තය. මෙහි ඇති විශේෂත්වය වන්නේ නරබන්නාට පුද්ගල ආකෘතියකට නිමවූ ගොඩනැගිල්ලක් තුල ගමන් කරමින් ශරීරය තුල සිදුවෙන ක්රියාවලිය ශ්රවය දෘශය මාධයයෙන් අත්දැකීමට හැකිවීමයි.

    V2hVcFNwVCVcNVcoUXxYZwl7AzdUbgMwADkGPwk5AC1WYlhmWmAALlR1DTIMdFluVDoGNgI-CzxWcgY_DidRIlcvVWZTZVQ9XGJXZlE9WDcJOAN5VGgDJgA7BjEJOwAuVmNYZlppAHhUKA1tDD9ZIVQ-BiMCMQ,,.jpg


    4f4d8b19ea.jpg


    Corpus-museum-1403.jpg


    showimage.php


    11.jpg


    430256_139197966265430_1212407762_n.jpg


    12.jpg


    66666666666666666666666.jpg


    2dc7381c54.jpg


    corpus_museum_12.jpg


    corpus_museum_14.jpg


    art_gallery_museum_corpus_reis_door_de_mens_4_404590042.jpg


    1224443210_kuno_muziejus_06_Corpus_Human_Body_Museum_Netherlands-s497x601-7607-580.jpg


    corpus_museum_11.jpg



    මහල් 7 කින් සමන්විත මෙය තුල මිනිස් සිරුර පිලිබඳ අධයාපනික තොරතුරු/විනෝදාත්මක අංග/ආපන ශාලා/ ආදී පහසුකම් වලින් යුක්තය.

    corpusmuseum09.jpg


     
    Last edited: