ඔව් මචන් ශ්‍රීබෝයිගෙ මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුළුවන් දේ ගන්න. හැබැයි කිරි හැලියේ රීල තියෙන්නේ ශ්‍රිබෝයිම මිසක් අපි කවුරුත් නෙමෙයි. ඌ කියල තියෙන ඉලෙක්ට්‍රික් බඩුත් එක්ක උගේ යුනිට් 120 කතාව සැබෑ ලෝකයෙන් ඔබ්බට ගිය මිත්‍යාවක් කියල හැමෝම කියද්දී පිස්සුපූස එක ඔප්පුකරල පෙන්නද්දීත් වෙන වෙන බයිලා ගැහුවේ ශ්‍රිබෝය්ම මිසක් අපි නෙමෙයි. මේකට දේශපාලනය අදාල ගත්තෙත් SRIBOYSL ම මිසක් අපි කවුරුත් නෙමෙයි. උඹ ත්‍රෙඩ් එක මුල ඉඳන් බැලුවොත් තේරෙයි
ඔන්න බොරු අතේ පත්තු වෙලාමේක ත්‍රෙඩ් එක ඊයේ දහවල් තිබුනේ 12 පිටුවේ, අද වෙනකොට පිටු 38ක් වෙනකම් ගිහින්. හැබැයි 11 වෙනි පිටුවේ පිස්සුපූසා විසින් පෙන්නලා දීපු කරුණු වලට තාමත් sriboysl උත්තර දීල නැහැ.
මටනම් හිතෙන්නේ sriboysl ගේ ගෙදර විදුලි මීටරය වැරදියි. එහෙම නැත්නම් ඌ පට්ටපල් බොරු කාරයෙක්.
ඒ වගේම sriboysl ගේ වැඩේ හොඳයි කියන උන් මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවල බලල නැහැ.
මම පිස්සුපූසගේ සමහර කරුණු වෙනස් කල බවත් කියන්න ඕනේ. මෙන්න බලන්න ඒ විස්තරේ. මේ තියෙන්නේ අඩුම මිල ගණන් දාල........ ඒ වගේම මේ ගණන් දාල තියෙන්නේ sriboysl ගේ ගෙදර තත්වය ඌ කියපු දේවල් අනුවම ගණන් හදල කියන එකත් අමතක කරන්න එපා
___________________________________________________________
නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 1000W වෙනවා
මුළු දවසටම පැයයි වැඩ
1000x 1x 30=30
රයිස් කුකර් එකක් සාමන්යෙන් 800W -1000W
ඔන්න මම 800 දාන්නේ
දවසට පැයයි
800x 1X 30=24
උණු වතුර කෙතලේ 800W -1000W විතර,
මම 800W දාන්නේ
දවසට පැය භාගයයි
800x 0.5x 30=12
සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 75-100W
අපි 70ක් දාමු
නිදාගන්නේ පැය 7යි නම්
70x 7x 30= 14.7
දවල්ට කඩින් කඩ නිසා මම මාසෙටම තව යුනිට් 1ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 15.7 යි
ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 35-60
අපි වොට් 35 දාමු
එකක් දවසට පැය 2 ගානේ ෆෑන් දෙකක් වැඩ
35x 2 x 2x 30=4.2
ෆෑන් දෙකම කඩින් කඩ නිසා වැඩ මාසෙටම තව යුනිට් =1
එකතුව 5.2
මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
මම දාන්නේ 300යි
දවසට පැය භාගයයි
300x 0.5x 30=4.5
අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
අපි 1100ක් දාමු
දවසට පැය භාගයයි
1100x 0.5x 30=16.5
ෆ්‍රිජ් දෙකට මෙයා මල් ගානක් හදල පෙන්නුවා. අපි ඒවම ගමුකො.
ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ (එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
එකතුව 45
මුළු එකතුව 30+24+12+15.7+5.2+4.5+16.5+45+= විදුලි ඒකක 152.9
මේවා සේරම ආසන්න අවම අගයන්
ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ කියල උපකල්පනය කරලා
මෙතන ටීවී, රේඩියෝ නැහැ, කොම්පියුටර්, ලැප්ටොප් නැහැ
අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ
කොහොමද ටිකිරි මොලේ...![]()





Namal + Vivek Kosgoda Hotel Ekak Ganawa
Ekata Badu Adinne Army Lorry Walin
Kosgoda Palama Gawin Beach Side Ekata Yana Road Eke Gahanne
Eka Pahu Karala Thawa Galle Side Ekata Yanakota Driver(Raththaran) Gahanawa Hotel Ekak Galle Road Ekema
Kohomada Sanwardhane

බල්බ් 15
ෆ්‍රිජ් 2යි
හොට් වෝටර් 1
රයිස් කුකර් 1ය්
සිලින් ෆැන් 1යි
ටෙබල් ෆැන් 2යි
ටිවි 1
වොශින් මැශින් 1 දිනපතා
අයන් එකයි
ඩෙක්ස්ටොප් 1යි
බිල 2000යි :O
කොච්චර ඒකක ගානක් යනවද???

බන්ටු;14871418 said:මාල හොරා බන්. රෝහිත අබේගුණවර්ධන.
lol man hithuwa ape wahana raththaran kiyala.

කණාමැදිරියා;14865666 said:අයියෝ කුකුලෝ ෆෑන් දාලානම් ගෙදර කරන්ට් එක පිරිමහන්න බෑ, ඊටවැඩිය කරන්ට් එක අඩුයි ඒ සී එකට![]()
raththaran kiwwe kawda ban![]()
















රත්තරන් කිව්වේ කළුතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රගේ වාහනය එලවපු ඩ්‍රයිවර් මහතා පසු කලෙක ඩ්‍රයිවර් කමෙන් කට්ටියට මුට්ටිය අල්ලලා අපු රෝහිත අබේගුණවර්ධන නම්
සත් ගුණවත් බියර් මහතා


awalammu
කාට කියන්නද බන්.. මහ එකාට චීන්නු අරින එකේ මූට ගමේ චීනෙක් ඇරලා.. මේ වගේ මොඩයො.. සල්ලිත් දීලනෙ බන්, අනික western union accept කරන seller කෙනෙකුට..
![]()

මේ ත්‍රේඩ් එක බලපුවාම තෙරෙනවා කීයෙන් කී දෙනාද රටේ ඇත්ත තත්වෙ දන්නෙ කියලා.. 90% මිනිස්සු මහින්ද ඔලුව අතගාලා අනින ටොකු ගැන දක්ක්වන්නෙ පුදුම ආදරනීය හැගීමක්.. කඩේ යන උන්ට කියන්නෙ, හෙට අනිද්දා ලැස්ති වෙයල්ලා පොලිමට ගිහින් ලේක් හවුස් එක ලග රාජ්ය බූරුපොලේ බූරු ගහන්න රැට රැට, මොකද එතන දවල් වගේ නිකන් කරන්ට් දෙනවා.. කැමත් දෙනවා.. පැරදිලා එන්නයි තියෙන්නෙ.. පැරදුනත් මොකද රටටනෙ..

Ara Badu Pot Eka Thibba Place Ekedaමේ ත්‍රේඩ් එක බලපුවාම තෙරෙනවා කීයෙන් කී දෙනාද රටේ ඇත්ත තත්වෙ දන්නෙ කියලා.. 90% මිනිස්සු මහින්ද ඔලුව අතගාලා අනින ටොකු ගැන දක්ක්වන්නෙ පුදුම ආදරනීය හැගීමක්.. කඩේ යන උන්ට කියන්නෙ, හෙට අනිද්දා ලැස්ති වෙයල්ලා පොලිමට ගිහින් ලේක් හවුස් එක ලග රාජ්ය බූරුපොලේ බූරු ගහන්න රැට රැට, මොකද එතන දවල් වගේ නිකන් කරන්ට් දෙනවා.. කැමත් දෙනවා.. පැරදිලා එන්නයි තියෙන්නෙ.. පැරදුනත් මොකද රටටනෙ..

Ara Badu Pot Eka Thibba Place Ekeda![]()
CB Eke Car Park Ekatath Keliya Neda Banඔතන ඉඩම් ඔක්කොම ගන්නව බන් වැඩේට.. ටෙලිකොම් එකේ කාර් පාක් එක තාමා මුන් ලොකුවට ඇහැ ගහගෙන ඉන්නෙ.
කාටද ආඩම්බර ලයිට දාලා කොලඹ නිකන් ලාස් වෙගාස් වගේ බැබලෙනෙකොට..