හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    solar-power-system.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සෝලාර් පැනල් එහෙම ගත්ත දිහාව.....?? වියදම එහෙම කොහොමද.....??

    ඇයි බන් හිට් ඇඩ් එකේ සති පතා දාන්නෙ.. ලයිට් තුනක් එක්ක ෆෝන් චාජ් කර හැකි සොලර් පැනල් දොළොස් දහයි කියල..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සමාවෙන්න!! හදිසි සැත්කමක හිටියේ!! අද රෑටවත් පීලිතුරු දෙන්නම්!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ නම් මරු මචං.. ඒත් ඕක හැමෝටම කරන්න බෑ... සෝලාර් පැනල් ගත්ත තැන්.. ගනන් එහෙම දාන්න... :)
    රෙප්+
     
    පූස් මම ස්ථිර කරල උඹට දෙයක් කියන්නද? ඔය හාදයා එහෙම කෙනෙක් නෙවෙයි.......හිතේ කහට තියාගෙන පජාත වැඩ කරන හාදයෙක් නෙවෙයි ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නේ.............

    අනික කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියල කෑ ගහන මනුස්සයෙකුත් නෙවෙයි.......
    බේගල් ඇදබාන එකෙකුත් නෙවෙයි......
    මෙහෙම කියන්නේ මම පෞද්ගලික ව හාදයව දන්න නිසා.........:D
    බොස් ඔයා කියන දේ මම පිළිගන්නේ මේකේ හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන මනුස්සයෙක් නිසයි,
    මෙයාගෙත් එක්ක මගේ පුද්ගලික අමනාපෙකට නෙවෙයි මම කලින් ත්‍රෙඩ් එකේ කෑ ගැහුවේ, එතන පැහැදිලි නොමග යැවීමක් තිබුනා ,
    අනෙක තමයි මේකේ ඉන්න තවත් සහෝදරයෙක්(
    dinumadushan) සොලාර් සිස්ටම් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාපු දවසේ ඉඳන් මමත් එක ගැන උනන්දුයි, මොකද අපේ බිල අඩු කරගත්තොත් අපිටමයි,
    මම කියන්න හදන දේ තේරුම් ගන්න ලොක්කා ,
    හැමෝටම අපිට වගේ බැහැ ඒක ප්‍රධාන කාරණය
    අනෙක , නාස්තිය සහ දුෂණය ඉහවහා ගියපු තැනක පාඩුව අවම කරන්න එක අපි පිටට දැමීම කොච්චර සාධාරණද
     
    Last edited:
    සෝලාර් පැනල් එහෙම ගත්ත දිහාව.....?? වියදම එහෙම කොහොමද.....??

    මේ තියෙන්නේ අද ගත්ත කෝටේෂන් එකක්
    20130426184351.jpg

    අලුතින්ම වොට් 100 පැනල එකක් රුපියල් 28,000-32,000 අතර ගානකට ගන්න පුළුවන්, පාවිච්චි කරපුවනම් 15,000කට විතර හොයාගන්න පුළුවන්
    බැටරි 95Ah අලුත් එකක් 12,000-13,000 වෙනවා
    2000 ට විතර 95Ah පරන එකක් ගන්න පුළුවන්
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු පුසා;14872023 said:
    බොස් ඔයා කියන දේ මම පිළිගන්නේ මේකේ හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන මනුස්සයෙක් නිසයි,
    මෙයාගෙත් එක්ක මගේ පුද්ගලික අමනාපෙකට නෙවෙයි මම කලින් ත්‍රෙඩ් එකේ කෑ ගැහුවේ, එතන පැහැදිලි නොමග යැවීමක් තිබුනා ,
    අනෙක තමයි මේකේ ඉන්න තවත් සහෝදරයෙක්(
    dinumadushan) සොලාර් සිස්ටම් එකක් ගැන ත්‍රෙඩ් එකක් දාපු දවසේ ඉඳන් මමත් එක ගැන උනන්දුයි, මොකද අපේ බිල අඩු කරගත්තොත් අපිටමයි,
    මම කියන්න හදන දේ තේරුම් ගන්න ලොක්කා ,
    හැමෝටම අපිට වගේ බැහැ ඒක ප්‍රධාන කාරණය
    අනෙක , නාස්තිය සහ දුෂණය ඉහවහා ගියපු තැනක පාඩුව අවම කරන්න එක අපි පිටට දැමීම කොච්චර සාධාරණද

    ගනන් හැදීම ගැන මම කියන්නේ නෑ ඒක වරදින්න පුළුවන්.......
    නමුත් වැඩිම විදුලි පරිභෝජනය තියන ශීතකරණ වල හොද බ්‍රෑන්ඩ්ස් තියනව විදුලිය අඩුවෙන පරිභෝජනය කරන-ටොෂීබ වගේ.......

    නාස්තිය දූෂණය ගැන කතා කර වැඩක් නැත...හැම **න්නම එකයි ඒ අතින්.......:angry::angry::angry:
    ප්‍රේමදාසය ගම්උදාව කියල මගුලක් නැටුව මහින්දය දැයට කිරුළක් කරල අපට තොප්පිය දානව.....
    අනික මචං රාජ්‍ය නිළධාරීන් කියන සත්තු කොටස බලන්නේම තමන් ගේ අතට ගාන කපා ගන්න.......:angry::angry::angry:
    ඒව නවත්තන්න හදපු අල්ලස් කොමිසම හොදයි අකුණු ගහන වෙලාවට ටී10 යකඩ කූරක් අතට දීල එළියට තල්ලු කරන්න......:angry::angry:
    මිනිස්සුන් ගේ මොළ හදන්න ඕන හැම දේටම කලින්...පගා නොගන්න, වැඩ හරියට කරන්න......ඒකට පාලනය හරියට තියෙන්න ඕන........දැඩ් දඪුවම් එන්න ඕන........ඒක කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදයෙන්......
    පාලකයො කියන ගස් කැ*යෝ ටික උන් ගේ බඩ වැඩිල්ල ගැන මිස අනාගතේ ගැන හිතන්නේ නෑ.....
    මේ ක්‍රමය වෙනස් කරන්න නම් මේ ක්‍රමය තුලින්ම ඇවිත් මේ ක්‍රමය විනාස කරන හිට්ලර් කෙනෙක් ඕන.......
    ඒකාලෙ වෙන කොට උඹයි මායි මැරිච්ච තැන්වල ගස් තියෙයි පැළ වෙලා.......:dull::dull::dull:
     
    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු පුසා;14872244 said:

    ඔටුවා පෝස්ට් හොරා................:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    from where did u buy solar panel

    මේක නම් ගත්තෙ හෝමාගම කර්මාන්තපුරේ තියෙන නිපොන් මරුචි එකෙන්. අරගෙන ටිකක් කල්. ඒ දවස්වල ගාණන් වැඩියි. දැන් තරගකාරිත්වය වැඩි නිසා මිලත් අඩුවෙන් හොයා ගන්න පුලුවන්. විකුණන තැනුත් දැන් වැඩිනේ. හිට්ඇඩ් එක බලන්න. මාත් ඒකෙන් හොයා ගත්තේ.
     
    Last edited: