අපි හරි මේවා මෙතන කතා නොකරොත් , කවුරුවත් නැහැ, අනෙක් ය කරනකල් බලන් ඉන්නේ නැතුව එකයි මෙහෙම හරි කියන්නේ, ඇත්තම කතන්දරේ මේ රටේ ගොන් හැත්ත ගැන පුදුම කල කිරීමක් තියෙන්නේ, මෙච්චර වැරදි කරලත් ඒ වැරදි වහන්න ට්රයි කරනවාඋන් හීන බලනවා බන් හැබැ නොවෙන ලොකෙක.. UNP අන්ඩු.. කවුද කවදද ඔවා ගේන්නෙ.. ලොක්කා කලු කොපි බිබි deal දානවා, මුන් හීන බලනවා..
ඒ මදිවට ඒවා ගැන කිහන යට අපහාස කරනවා







