සැඩ සුළං සැරයෙන් සිත් බිදී
නෙතු කෙවෙනි අග කඳුළු නොදැකම
දුක බෙදා ගන්නට බැරි කමට
මාල ගිරවා ගියා අතහැර මාල හත
දුක දරා ගත් හැටි කියන්නෙමි...
ආයිමත් එයි නම් අප්පච්චි...

මේක අක්කිගෙ ජීවිත කතාව කියලා දන්නවා... (දවසක් අක්කා ත්රේඩ් එකක දාලා තිබ්බ කමෙන්ට් එක මම දැක්කා) මට මේ කවියට ඇඬුණා...මේක අක්කිගෙ ජීවිත කතාව කියලා දන්නවා... (දවසක් අක්කා ත්රේඩ් එකක දාලා තිබ්බ කමෙන්ට් එක මම දැක්කා)

adahsata sthuthiyi malli. ow mage thaththa nathi weddi mama mage BS karanawa. ada inna thanata enna jiwithe sahena satanak dunna mamayi mage malliyi. dan nam mage mahaththaya mawa thaththa kenek wage bala gannawa![]()



ජීවිතේ ඉදිරියටත් අක්කටයි අයියටයි සතුටින් සැහැල්ලුවෙන් ඒ වගේම උපේක්ෂාවෙන් ජීවිතේ ගෙන යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා...![]()
