හීනයකවත් එන්න අප්පච්චි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හැමෝගෙම අදහස්, අගය කිරීම් සහ රෙප් වලට ගොඩක් ස්තුතියි:love::love::love:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සැඩ සුළං සැරයෙන් සිත් බිදී
    නෙතු කෙවෙනි අග කඳුළු නොදැකම
    දුක බෙදා ගන්නට බැරි කමට
    මාල ගිරවා ගියා අතහැර මාල හත
    දුක දරා ගත් හැටි කියන්නෙමි...
    ආයිමත් එයි නම් අප්පච්චි...

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සැඩ සුළං සැරයෙන් සිත් බිදී
    නෙතු කෙවෙනි අග කඳුළු නොදැකම
    දුක බෙදා ගන්නට බැරි කමට
    මාල ගිරවා ගියා අතහැර මාල හත
    දුක දරා ගත් හැටි කියන්නෙමි...
    ආයිමත් එයි නම් අප්පච්චි...

    :(
     
    • Like
    Reactions: vichi rox

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මට මේ කවියට ඇඬුණා... :( මේක අක්කිගෙ ජීවිත කතාව කියලා දන්නවා... (දවසක් අක්කා ත්‍රේඩ් එකක දාලා තිබ්බ කමෙන්ට් එක මම දැක්කා)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මට මේ කවියට ඇඬුණා... :( මේක අක්කිගෙ ජීවිත කතාව කියලා දන්නවා... (දවසක් අක්කා ත්‍රේඩ් එකක දාලා තිබ්බ කමෙන්ට් එක මම දැක්කා)

    adahsata sthuthiyi malli. ow mage thaththa nathi weddi mama mage BS karanawa. ada inna thanata enna jiwithe sahena satanak dunna mamayi mage malliyi. dan nam mage mahaththaya mawa thaththa kenek wage bala gannawa :)
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    adahsata sthuthiyi malli. ow mage thaththa nathi weddi mama mage BS karanawa. ada inna thanata enna jiwithe sahena satanak dunna mamayi mage malliyi. dan nam mage mahaththaya mawa thaththa kenek wage bala gannawa :)

    ජීවිතේ ඉදිරියටත් අක්කටයි අයියටයි සතුටින් සැහැල්ලුවෙන් ඒ වගේම උපේක්ෂාවෙන් ජීවිතේ ගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... :):):)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ජීවිතේ ඉදිරියටත් අක්කටයි අයියටයි සතුටින් සැහැල්ලුවෙන් ඒ වගේම උපේක්ෂාවෙන් ජීවිතේ ගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... :):):)

    godak sthuyi :)