කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙ:P

    උබ නම් පන්සලේ පින් බත් ගිලින එකානේ උබට මොන වැවිලිද බන් .දානේ ඉදුල් ටිකක් කලා කටවහන් හිටු:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    317330_365452883575951_770664773_n.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔව්.ඇවිල්ලා ලාවට හරි ආන්ඩුවට පුක දීලා පලයන්.ඉස්සර වගේ තදට දෙන්න බෑනේ මේ වගේ ආස්චරයන් දකිනකොට.උඹේ හැකියාව කීවේ අර කෝකියාගේ වැඩේද?

    නෑ !! උඹලා වගේ රටට කෙළවෙනකම් බලාගෙන ඉන්න අවජාතකයින් දෙකට නවලා අරින එක!!:P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටට කෙලවන්න දෙයක් තව ඉතුරු වෙලා තියෙනවද?:rolleyes:

    ඒක නන් ඇත්ත තමයි මචං. ලංකාවට තව මොනවා කියලා කෙල වෙන්ඩද? මේ මහින්දයා රට දැන් බලු යුගයකට ගෙනිහිල්ල ඉවරයි :dull:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered

    මින් අදහස් වන බව තේරුම් ගැනීමට තරම් භාෂා ඥාණයක් හෝ සමාජවිද්‍යා පරිචයක් නැති බාලයින් උඩු බුරලෑම අරුමයක්ද නොවේ!!


    ලයිට් බිල් ටිකත් පෙන්නුවා.
    ෆ්‍රිජ් දෙකත් පෙන්නුවා!!

    සෝලා සිස්ටම් එකත් පෙන්නුවා!!
    තව ඉතිරි වෙලා තියෙන්නෙ පෙන්නන්න ඇට දෙක තමා.උඹට ඔනෙනම් අපේ ගෙදර ඇවිත් ගැනගෙන පලයන්.


    Machan ubage bhasha danuma nam maru :baffled::P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නෑ !! උඹලා වගේ රටට කෙළවෙනකම් බලාගෙන ඉන්න අවජාතකයින් දෙකට නවලා අරින එක!!:P:P
    රටට කෙලවෙනකම් බලා ඉන්නවා හැර වෙන මොනවා කරන්නද තොපි වගේ පොන්ස්ලා ගිහින් කතිරේ ගහලා එනකොට. පොන්නයො රටට කෙලවෙන එවුන්ට ඇරපිය.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දුමින්දයට මුකුත් මතක නෑ කියලා නේද කිව්වේ.....?? :shocked:
    උඹලා කඩේ ගිය ආන්ඩුව දැන් නියමෙට අරිනවා නේද?:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබට පිස්සුද බං?ඌ කවද්ද ආණ්ඩුවට කඩේ ගියේ?
    :rofl::rofl::rofl::rofl:
    ඕක ඒකාලේ ජොලිරොජර්වත් ආන්ඩුවට කඩේ යන සෙට් එකට දැම්ම බං.........:dull:
    පොන්න ආතල්.......
    දැන්වත් සදුන් උඹට තේරෙනව ද දේශපාලනේ පිටින් තියල මූ පිරිමහන්නේ පෞද්ගලික තරහක් කියලා...................:dull:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl::rofl::rofl::rofl:
    ඕක ඒකාලේ ජොලිරොජර්වත් ආන්ඩුවට කඩේ යන සෙට් එකට දැම්ම බං.........:dull:
    පොන්න ආතල්.......
    දැන්වත් සදුන් උඹට තේරෙනව ද දේශපාලනේ පිටින් තියල මූ පිරිමහන්නේ පෞද්ගලික තරහක් කියලා...................:dull:

    :D:yes:උදේ පාන්දර fake හදන් එන්නේ මූ වෙන්න ඇති.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D:yes:උදේ පාන්දර fake හදන් එන්නේ මූ වෙන්න ඇති.
    තේරෙනව නේ...........:dull:
    දැන් දාල එකක් දත්කිඹුලා දුවල එන්න කියලා.......
    එකෙක බලල නෑ.......
    ලිදේ කියහං කෝ ඉතිං........:rofl::rofl::rofl::rofl: