කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු පුසා;14872539 said:
    දැන් සිහිබුද්ධිය, සුහදත්වය වගේ ලස්සන වචන දාපු අපේ සුගුනවත් කට්ටිය මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් ටික ගැන කියන දේ සහ ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකට වෙන්න යන දේ සම්බන්දව දක්වන අදහස දැනගන්න අපි ගොඩක් කැමතියි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :dull::dull::dull::dull: මම කඩේ නොයමි.....නමුත්...........යන එක හොදා වගේ.........

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසන සුදන ගරුකම

    මචං තර්කානුකූලව යනව නම් ඉන්නව මිස හරුප කියං කෑගහනව නම් යන එක හොදා වගේ.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14872539 said:
    දැන් සිහිබුද්ධිය, සුහදත්වය වගේ ලස්සන වචන දාපු අපේ සුගුනවත් කට්ටිය මේ ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් ටික ගැන කියන දේ සහ ඉදිරියේදී මේ ත්‍රෙඩ් එකට වෙන්න යන දේ සම්බන්දව දක්වන අදහස දැනගන්න අපි ගොඩක් කැමතියි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    කඩේ යන එවුන් තනියෙන් ගියානම් තමා හොද, මොකද සමස්ත ජනතාව සත්ය තෙරුම් අරගෙන තියෙන්නෙ.. මහ එකා සහ ගොලයො ගහනවා.. ගහන එක ගහනවා රට නැති වෙන්න.. මෙන්න මේක වෙනුවෙන් කතා කරන අපි බල්ලො නම්, රට කන උන් මොක්කුද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබේ උපකල්පනේ හරි මචන්.. අවුරුදු ගාන ඩින්ගක් වැරදී අවුරුදු 8ක් තිස්සෙ ඉන්නවා යනවා එනවා.. මම මගේ ගැන ත්‍රේඩ් වල කියවන්නෙ නැ.. ඒකයි මම කියන දෙවල් බලන උන් හිතන්නෙ මම පොර ටොක් දෙනවා කියලා.. ඒත් ඇත්ත මම දාපු හැම පොස්ට් එකක්ම දැම්මෙ මගේ අත්දැකීම් වලින්.. ත්‍රේඩ් එකත් එහෙමයි.. බොරු දාල වැඩක් නැනෙ..
    ඒ රටවල් වල මෙහෙ වගේ අයිස් ගහන්න බෑ බන් ඉගෙනගන්න එකත් එන්නෙ රෑ 8ට විතර, හුඟක් තැන්වල පැය 16ක් විතර වැඩ විශේෂයෙන්ම කොරියාවෙ එහෙම, උඹලා මේ 225ක් ගැන කියනවා අර පිනට පඩි ගන්න ලක්ෂ 14 ගැන කියන්නෙ නෑ, මේ රට හදන්න නම් මිනිස්සු වැඩකරන්න ඕන, පිකටින් කලා කියලවත් වැඩි පඩි ඉල්ලුවා කියලවත් ආන්ඩුව පෙරලුවටවත් රට හැදෙන්නෙ නෑ,
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :dull::dull::dull::dull: මම කඩේ නොයමි.....නමුත්...........යන එක හොදා වගේ.........

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසන සුදන ගරුකම

    මචං තර්කානුකූලව යනව නම් ඉන්නව මිස හරුප කියං කෑගහනව නම් යන එක හොදා වගේ.....

    Yes machan, now seems to be worse. Better to ignore.
     
    :dull::dull::dull::dull: මම කඩේ නොයමි...

    ඒක මම හොඳින් දනිමි

    කඩේ යන එවුන් තනියෙන් ගියානම් තමා හොද, මොකද සමස්ත ජනතාව සත්ය තෙරුම් අරගෙන තියෙන්නෙ.. මහ එකා සහ ගොලයො ගහනවා.. ගහන එක ගහනවා රට නැති වෙන්න.. මෙන්න මේක වෙනුවෙන් කතා කරන අපි බල්ලො නම්, රට කන උන් මොක්කුද?

    ඒකතමයි මචන්, අපි අතින් වචනය වැරදුනොත් තරහට ටිකක් සර වචනයක් පැන්නොත් අපි අනාතයෝ, බල්ලෝ, අපි බුරනවා එයාලගේ අය ඕන හැරුඔයක් කිවුවට OK
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14872600 said:
    ඒක මම හොඳින් දනිමි

    ඒකතමයි මචන්, අපි අතින් වචනය වැරදුනොත් තරහට ටිකක් සර වචනයක් පැන්නොත් අපි අනාතයෝ, බල්ලෝ, අපි බුරනවා එයාලගේ අය ඕන හැරුඔයක් කිවුවට OK
    ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ,සුලුතරය බහුතරයගෙ මතය පිලිගැනීම:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විදුලි බිල ඩබල් වුන එක අහලා මට විලි ලැජ්ජාවේ සන්‍තෝසේ බෑ.ඕක ට්‍රිබල් වුනානම් ඊටත් වඩා සතු‍ටුයි.මොකද පෝලිමේ ගිහින් 65% වෙන්න කතිරේ ගහලා ආපූ පොන්ස්ලා වසර කීපයක්වත් කරුවලේ සහ හාමතේ තියන්න ඕන.නැත්නම් උන් හැදෙන්නේ නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විදුලි බිල ඩබල් වුන එක අහලා මට විලි ලැජ්ජාවේ සන්‍තෝසේ බෑ.ඕක ට්‍රිබල් වුනානම් ඊටත් වඩා සතු‍ටුයි.මොකද පෝලිමේ ගිහින් 65% වෙන්න කතිරේ ගහලා ආපූ පොන්ස්ලා වසර කීපයක්වත් කරුවලේ සහ හාමතේ තියන්න ඕන.නැත්නම් උන් හැදෙන්නේ නෑ.
    එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙ:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14872624 said:
    වරෙන්කො දෙකට නැවිලා පිළිගන්න :P:P
    මගෙ බල්ල එවන්නම්. කෝ උඹේ දේශපේමී හඬ:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    වෙන දියුණු රටවල ඉඩමක් ගන්නකොට හෝ විකුණනකොට වටිනාකමින් 60% ක් ආණ්ඩුවට දෙන්න ඕනෙ. ඉතින් එහෙ මිනිස්සු අපේ හරක් වගේ ඉඩමක් අරන් දානව, ඉඩම් කෑල්ලක් ගන්නව වගේ බූරු වැඩ කරන්නෑ:rofl:. ඒ සල්ලි වලින් එක්කො business එකක් කරනව නැත්තන් invest කරනව. ඕව මෙහෙ කරන්න ගත්තොත් කලු ජූලියක් පටන් ගනී අපේ එවුන්:P. හැබැයි ඉඩම් අරන් දානවට වඩා අර විදිහට කළාම උන් කොච්චර දියුණු වෙනවද ;)

    bump
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙ:P
    උඹලටනම් වවන්න දෙයක් නෑ. ඉබේම වැවෙන නිසා උඹලා හරිම වාසනාවන්තයි.පිට්ටනියකට ගිහින් උලාගෙන කාපන්කො.
    0151.gif
     
    • Like
    Reactions: Zuen

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙ:P

    දැන් මෙතන බුරාගෙන පැන්නේ උබනේ.:P