තව අවුරුදු ගානකින් දැන් තියෙන iphone,camara,mouse,keyboard කොහෙ හරි තිබිලා හම්බුනොත්


ඒක හොදයි....elaz.danma thiya ekak walalannawath one

එල එල.. දැන්මම ඔය තියෙන එව්වා මෙව්වා ටික ආච්චිගෙ පෙට්ටගමේ දාලා ලොක් කරපිය.. අනාගත පරපුර සඳහා..
පුතේ අපි ඒ කාලෙ Phone එකෙන් තමා Call ගත්තෙ..
Camara එකෙන් තමා Photo ගත්තෙ..
Keyboard එකෙන් තමා Type කලේ..

patta![]()

next generation will find these gadgets hilarious![]()


අම්මප එක එකාට හිතෙන දේවල්..
පට්ට පික්ස් ටික...![]()


එල මචං..

thanks.. ela..PATTA REP 6++
ela machan.patta..