ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    SA vs DS = 2:1

    maps 3ක් ගැහුව අනිත් එක කල් දැම්ම DS අන්තිමට ඉතුරු උනේ දෙන්න නිසා :oo:


    shopping (DS won)
    3:5 (2tie)
    Junk Yard ( SA won)
    8:1 (1tie)
    The bunker (SA won, only 3 DS members and 3-4 SA members)
    9:0 (1tie)

    DS එකේ නායක ජොලා නොදන්වා ගියා 3වන මැප් එකේදි. Alpha_Sector last map එකට හිටියෙ නෑ. උන්ගෙ reserve හිටියෙත් නෑ.

    thama 9 vasare kollone bn... vadiya aharagena inna ba unta... :P:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :lol: junk yard කියන්නෙ උන්ගෙ මැප් එකලුනෙ,
    දුන්න කයිය කොහොමද :lol: ඇපත් නෑ අන්තිමට :P

    ලොල්ල කියල අපිට බැන්න
    අම්මටත් බැන්න ජොලා ඉවසගන්න බැරුව :lol:

    :lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ආහ් මල්ලිලා ගේම් ගහනවා වගේ.... මොකෝ අලුත්ම තත්වේ... ජොලයි චව්වයි ජන්ගියෙ චූ යන්නම කාලා වගේ... හොඳවැඩේ ඕකුන් දෙන්නට... කට නම් තියනවා පොඩි කමට නෙමෙයි.....
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආහ් මල්ලිලා ගේම් ගහනවා වගේ.... මොකෝ අලුත්ම තත්වේ... ජොලයි චව්වයි ජන්ගියෙ චූ යන්නම කාලා වගේ... හොඳවැඩේ ඕකුන් දෙන්නට... කට නම් තියනවා පොඩි කමට නෙමෙයි.....

    Jola diwwa baye antimata :rolleyes::rolleyes::rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ආහ් මල්ලිලා ගේම් ගහනවා වගේ.... මොකෝ අලුත්ම තත්වේ... ජොලයි චව්වයි ජන්ගියෙ චූ යන්නම කාලා වගේ... හොඳවැඩේ ඕකුන් දෙන්නට... කට නම් තියනවා පොඩි කමට නෙමෙයි.....

    :dull: anithimata un hoyannath na :rofl::rofl::rofl: paw podi unta shock eka dara ganna ba bn thama :dull::no: :rofl::rofl::rofl: :rolleyes: :cool::cool::cool::cool:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ආහ් මල්ලිලා ගේම් ගහනවා වගේ.... මොකෝ අලුත්ම තත්වේ... ජොලයි චව්වයි ජන්ගියෙ චූ යන්නම කාලා වගේ... හොඳවැඩේ ඕකුන් දෙන්නට... කට නම් තියනවා පොඩි කමට නෙමෙයි.....
    :rofl::rofl: podi un ne... kunuhabbayak kiyuwama kapila penava kiyala hithe :rolleyes:

    තාම නැට්ටට කිරි එරිලත් නැති උනාට අම්මට ^&$% කියලමයි කතාව :rofl::rofl:

    නිග්ග හොඳයි යකෝ :rofl::rofl:

    (නිග්ග හොඳයි යකෝ :rofl::rofl:) :lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අසාධාරණයි

    9932877-scales-and-gavel-as-symbols-of-the-law-lawyers-and-the-legal-justice-court-system.jpg


    DAMER සමග තරග කරනවානම් අනිත් teams
    ඔන්න අපිට වුන දේ වෙනව
    ලැග් වුනාට ලැග් නැ
    DAMER ට වෙඩි ොතියා අනිත් උන්ට තියපල්ලා
    ඌට ඉතින් වදින්නෙ නැනෙ. කවුරුත් දැක්කෙත් නැ . දන්නෙත් නැ
    Rules නැත. රූල්ස් ඇහින්දාස්
    නඩුත් organizer ගේ බඩුත් එයාගෙමයි:oo:

    කිව්වට වැඩක් වුනෙත් නැ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පැරදෙන පැත්තෙ අයගෙන් ඇසෙන සුලභ වචනයක් ඕක :oo:
    බොලත් පැරදුනාද :oo:


    සමහරවිට අසාධාරණේට ලක්වුනාම කියන්නෙත් ඕක තමා
    එතකොට කියන්න වෙන දෙයක් නැහැ
     
    Status
    Not open for further replies.