එතකොට යන්ග් වීසි ලොග් වෙලා තිබුනද මැච් පහක් විතර ගහනකන්.. sl yashod ට ඔලුව අතගගා කියල දුන්නෙ කික් කරල ඉවර වෙලා වෙන්න ඇති නේ.. අඩු ගානෙ ලොග් උනේ නැත්තම් කික් කරනව වත් නොකිය අපේ එකාව කික් කරල වින් එකත් කව්න්ට් කලා..
මරු ඈ![]()
![]()
මචං yashodට ඒ කියලා දුන්නේ ඌ ඇහුවා කොහොමද කරන්නේ කියලා. අනික තමා ඩයස් ලොග් නොවී පිස්සු නැටුවා ලොග් වෙන්න කියද්දි. ඌත් පිස්සු නොකර ලොග් වුනා නම් කික් නොවෙන්න ඉඩ තිබුනා. ඒ කික් කරලා තියෙන්නේ ලොග් වෙන්න කියද්දිත් ලොග් නොවුන නිසාලු. මචං සචියා උඹලා අපි එකට ඉන්න එවුන්. නිකං බොරුවට මේ වගේ දේකට ගහ බැනන් හරි යන් නෑනේ බං. ගේම සෙල්ලම් කරලා ආතල් එකේ ඉමු. ඉගෙන ගත්ත එක දෙයක් තමා බං Rules පට්ට Strict විදියට කරන්න ඕනේ කියන එක. මූ යාළුවනේ, මූට තව චාන්ස් එකක් දෙමු කියන මතයෙන් මිදිලා කිසි සමාවක් නැතිව ඒවා ක්‍රියාත්මක කරන්න හිතෙනවා මේවා දැක්කම 







