ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    එතකොට යන්ග් වීසි ලොග් වෙලා තිබුනද මැච් පහක් විතර ගහනකන්.. sl yashod ට ඔලුව අතගගා කියල දුන්නෙ කික් කරල ඉවර වෙලා වෙන්න ඇති නේ.. අඩු ගානෙ ලොග් උනේ නැත්තම් කික් කරනව වත් නොකිය අපේ එකාව කික් කරල වින් එකත් කව්න්ට් කලා..
    මරු ඈ
    :D

    JpsflxX.png

    මචං yashodට ඒ කියලා දුන්නේ ඌ ඇහුවා කොහොමද කරන්නේ කියලා. අනික තමා ඩයස් ලොග් නොවී පිස්සු නැටුවා ලොග් වෙන්න කියද්දි. ඌත් පිස්සු නොකර ලොග් වුනා නම් කික් නොවෙන්න ඉඩ තිබුනා. ඒ කික් කරලා තියෙන්නේ ලොග් වෙන්න කියද්දිත් ලොග් නොවුන නිසාලු. මචං සචියා උඹලා අපි එකට ඉන්න එවුන්. නිකං බොරුවට මේ වගේ දේකට ගහ බැනන් හරි යන් නෑනේ බං. ගේම සෙල්ලම් කරලා ආතල් එකේ ඉමු. ඉගෙන ගත්ත එක දෙයක් තමා බං Rules පට්ට Strict විදියට කරන්න ඕනේ කියන එක. මූ යාළුවනේ, මූට තව චාන්ස් එකක් දෙමු කියන මතයෙන් මිදිලා කිසි සමාවක් නැතිව ඒවා ක්‍රියාත්මක කරන්න හිතෙනවා මේවා දැක්කම :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    අපේ එකාව කික් කරල වින් එකත් කව්න්ට් කලා.මරු ඈ

    මචං ගේම් වින් එකෙන් කොහොමත් වැඩක් නෑනේ. මැප් වින් එකෙන්නේ ඕක ඩිසයිඩ් වෙන්නේ. උඹලා ඕක පැරදුනා නම් ඔහොම කෑගැහුවට කමක් නෑ. දිනලත් ඔහොම කෑ ගහන්න එපා බං
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉගෙන ගත්ත එක දෙයක් තමා බං Rules පට්ට Strict විදියට කරන්න ඕනේ කියන එක. මූ යාළුවනේ, මූට තව චාන්ස් එකක් දෙමු කියන මතයෙන් මිදිලා කිසි සමාවක් නැතිව ඒවා ක්‍රියාත්මක කරන්න හිතෙනවා මේවා දැක්කම :dull::dull:
    :yes:
    හෙට ඉදන් අහ අහ ඉන්න එපා. අනිත් server එකේ තිබ්බ අපෙ ගේම් එකටත් උනේ ඔක තමා :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචං yashodට ඒ කියලා දුන්නේ ඌ ඇහුවා කොහොමද කරන්නේ කියලා. අනික තමා ඩයස් ලොග් නොවී පිස්සු නැටුවා ලොග් වෙන්න කියද්දි. ඌත් පිස්සු නොකර ලොග් වුනා නම් කික් නොවෙන්න ඉඩ තිබුනා. ඒ කික් කරලා තියෙන්නේ ලොග් වෙන්න කියද්දිත් ලොග් නොවුන නිසාලු. මචං සචියා උඹලා අපි එකට ඉන්න එවුන්. නිකං බොරුවට මේ වගේ දේකට ගහ බැනන් හරි යන් නෑනේ බං. ගේම සෙල්ලම් කරලා ආතල් එකේ ඉමු. ඉගෙන ගත්ත එක දෙයක් තමා බං Rules පට්ට Strict විදියට කරන්න ඕනේ කියන එක. මූ යාළුවනේ, මූට තව චාන්ස් එකක් දෙමු කියන මතයෙන් මිදිලා කිසි සමාවක් නැතිව ඒවා ක්‍රියාත්මක කරන්න හිතෙනවා මේවා දැක්කම :dull::dull:

    මචන් මෙහෙමයි රූල්ස් නම් රූල්ස්.. මූ යාලුවනෙ මූට චාන්ස් එකක් දෙමු.. ආ අරූ මහ වල් බල්ල ඕකව කික් කරමු.. එහෙම කරනව නම් මේ තරගෙනුත් වැඩක් නැහැනෙ බන්.. අනික organizer 1,2 වගේ නම් වලින් එන නිසා කිසිම ප්‍රෙෂර් එකක් නෑ.. රූල්ස් වලට වැඩ කරන්න..

    මැච් එකක් මැද්දෙ දී ගේම ගහන එක නවත්තල ලොග් වෙන්න පුලුවන්ද බන් ? අනික් උනුත් ගගහ තමා හිටියෙ උන් ලොග් වෙලා තිබ්බෙත් නෑ.. පිස්සු කෙලින්නෙ කොහොමද බන් අපි ගේම් එක සෙල්ලම් කර කර හිටියෙ..

    ඕක ගැන කතා කරන එක නවත්තමු බන් නිකන් තරහ වෙන්න වෙන්නෙ.. අර මුලින්ම ආපු ඔර්ගන්යිසර් කැරියගෙ නම මොකද්ද ? වගකීමක් ගන්න පුළුවන් එවුන් ඕවට දාගනින් බන්.. දෙකයි පනහෙ හු@න්නන් ව දාන්නෙ නැතුව.. ඌ කික් කරල ඌ මාරු වෙලා.. අන්තිමට කික් කරපු එකෙක් නෑ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Rules පට්ට Strict විදියට කරන්න ඕනේ කියන එක.

    Rules පට්ට විදියට Strict කිරීම නෙවේ . Rules හරියට ක්‍රියාත්මක කරන්ඩ. ඒ ඇති. ඔය කියන විදියට අද වෙනකන් හරියට rulez කරල නැ වගේ පේන්නේ
    අපි ගියා
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    මචන් මෙහෙමයි රූල්ස් නම් රූල්ස්.. මූ යාලුවනෙ මූට චාන්ස් එකක් දෙමු.. ආ අරූ මහ වල් බල්ල ඕකව කික් කරමු.. එහෙම කරනව නම් මේ තරගෙනුත් වැඩක් නැහැනෙ බන්.. අනික organizer 1,2 වගේ නම් වලින් එන නිසා කිසිම ප්‍රෙෂර් එකක් නෑ.. රූල්ස් වලට වැඩ කරන්න..

    මැච් එකක් මැද්දෙ දී ගේම ගහන එක නවත්තල ලොග් වෙන්න පුලුවන්ද බන් ? අනික් උනුත් ගගහ තමා හිටියෙ උන් ලොග් වෙලා තිබ්බෙත් නෑ.. පිස්සු කෙලින්නෙ කොහොමද බන් අපි ගේම් එක සෙල්ලම් කර කර හිටියෙ..

    ඕක ගැන කතා කරන එක නවත්තමු බන් නිකන් තරහ වෙන්න වෙන්නෙ.. අර මුලින්ම ආපු ඔර්ගන්යිසර් කැරියගෙ නම මොකද්ද ? වගකීමක් ගන්න පුළුවන් එවුන් ඕවට දාගනින් බන්.. දෙකයි පනහෙ හු@න්නන් ව දාන්නෙ නැතුව.. ඌ කික් කරල ඌ මාරු වෙලා.. අන්තිමට කික් කරපු එකෙක් නෑ..

    හරි මචං. ආයේ ඒ වැරදි වෙන් නෑ. ඒ ඕගනයිස ගැන බලාගන්නම්. Rules ඒ විදියට තියෙයි. අපි ගේම් එක ගහමු. මචං Damerගේ scene එකට නම් මොනවා කරන්නද මංදා බං. අපිටත් ඌ එක්ක ඒ විදියට තමා ගහන්න වෙන්නේ. ලැගුත් නෑ. චීටුත් නෑ. ඉතින් මොකුත් පියවරක් ගන්න බෑනේ බං/ ඕවා අල්ලලා දාපන්. උඹලාගේ අර මඟ දාලා ආව මැච් එකේ දිනය වෙලාව chucks කියයි. අපි අපිනේ බං. කැපුනා එහෙනම් :D:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    කන්න ගියා බන් දැනුයි ගෙදර ආවේ ;)

    තෝ නොකන වෙලාවක් තිබේද?? මළ ගෙදරකද බං ගියේ මෙච්චර රෑ වෙලා කන්න :P:P අඩෝ මම කැපෙන්න කියලා. හෙට සෙට් වෙමු. අපි ගියා ;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තෝ නොකන වෙලාවක් තිබේද?? මළ ගෙදරකද බං ගියේ මෙච්චර රෑ වෙලා කන්න :P:P අඩෝ මම කැපෙන්න කියලා. හෙට සෙට් වෙමු. අපි ගියා ;);)
    කට්ටියට ගෙදර කාල ඇති වෙලා
    ඩිනර් සඳහා එලියට එක්කන් යන්න සිද්ද උනා ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    මේ මොන මගුලක්ද මේ වෙලා තියෙන්නේ ,,,,
    මේකත් තවත් කබ ඇදීමේ තරගයක් වෙයිද.
    අද කරන්ට් ගිය නිසා match එකට එන්න බැරිවුණා.
    මේ වැඩෙනුත් ඉන්න හොදම යාළුවො හිත් අමනාප කරගන්නවානම් මමත් එන්නේ නැහැ.
    තවත් දෙයක් ,,,,
    මම හොදටම දන්නවා Damer නම් කවදාවත් lag ගහන්නේ නැහැ.:no:
     
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.