ubata witarai therunemeke ithin moka karanda giyath bana gannawane
ekath athal eke kotasakda manda

ubata witarai therunemeke ithin moka karanda giyath bana gannawane

මං ඔය සෙතේ කිව්වා මුන්ට තේරෙන් නැති වෙයි සිංහලෙනුත් දාමු කියලා![]()
GT ta kiyala thread eka dammanna one nisa kadden liwwe/liyewweඅපි දිනලත් කිව්වා චව්වා ලැග් කියලා...පැරදෙන පැත්තෙ අයගෙන් ඇසෙන සුලභ වචනයක් ඕක![]()
බොලත් පැරදුනාද![]()



මේක මහා කූර සමාජයක් මුන් ඇත්තටම මෙතන මරාගෙන තියෙන්නේ ඇත්තටම තැග්ගට නිවසක්වත් දෙනවාද

Na mama dinina ayata bonikko denawa neh e nisa![]()
Na mama dinina ayata bonikko denawa neh e nisa![]()


chawwa ape eketh lag una, unge 3 hitiye ithin uwath remove karanna bari nisa api gahuwaඅපි දිනලත් කිව්වා චව්වා ලැග් කියලා...
එතකොට?![]()

නිවසක් තෑගිමේක මහා කූර සමාජයක් මුන් ඇත්තටම මෙතන මරාගෙන තියෙන්නේ ඇත්තටම තැග්ගට නිවසක්වත් දෙනවාද
kiwwoth denawa 
අනේ අපිනම් මේවයෙ බැහැගෙන හිටපු එවුන් නෙමෙයිනෙ බං...chawwa ape eketh lag una, unge 3 hitiye ithin uwath remove karanna bari nisa api gahuwa![]()



දෙකේම ඉස්සරහට සෙල්ලං කියන කෑල්ල දාගන්න වේවි...

උඹට තේරුනාදෙකේම ඉස්සරහට සෙල්ලං කියන කෑල්ල දාගන්න වේවි...![]()

ගෙදර කාලා???ඒ මොන කෑමක්ද ??
සොත්තියා අයින් වුන වෙලේ අරුන් උඹව හොයන්න කියලා,උඹව හෙව්වා. ඒත් හිටියේ නෑ. කඹ ඇදීම වගේ නොවෙන්නයි අපි පුලුවන් තරම් ට්රයි එක දෙන්නේ මචං
හරි සචිත්. මචං ping case එකේදි උඹ දන්නවා ඇති අනික් පැත්තේ Team එකේ එවුන්ට අවුලක් නැත්තම් එයාට ප්ලේ කරන්න දෙන එක කමක් නෑ කියලා. උඹලා මුලදි සොත්තිව තියා ගන්න හා කිව්වට පස්සේ Terminator, Diaz ඇතුලු අයගේ ඉල්ලීම පරිදි සොත්තිව Team එකෙන් අයින් කරා. Diazව කික් කරලා තියෙන්නේ ආයෙත් ලොග් වෙන්න කියලයි. මොකද ඌට කිව්වට කිව්වට ලොග් වුනේ නැති නිසාලු. යශෝද්ව කික් කරේ නැත්තේ ඌ දැනන් හිටියේ නෑ ලොග් වෙන හැටි. ඩයස් එහෙම නෙමෙයිනේ. ඇයි ලොග් වෙන්න ඕනේ? ඒක නීතියක්ද? රටේ නැති ඒවා කිව්වනේ. තව දෙයක් තම මචං Damerව නිකරුනේ කික් කරන්න බෑ. ඌ ලැග්ත් නෑ චීටිනුත් නෙමෙයි. ඉතින් නිකරුනේ කික් කරන්න බෑනේ. අනික මල් පප්පාව ලැග් නිසා 2 පාරක් වෝන් කරා 3 වෙනි පාර කික්/බෑන් කරනවා කිව්වා. 2 පාරට පස්සේ ලැග් උන් නෑ. උඹලා වුනත් ඊට පස්සේ කිව්වේ නෑ ඌ ලැග් කියලා. Damerගේ සීන් එකට නම් කරන්න දෙයක් නෑ මචං. ලැග් නම් නෑ. තව දෙයක්. ඕක හෙන නෝමල්. මම වෙන නම් වලින් ගිහින් හොඳට ගැහුවම කිව්වා මම චීට්ලු, වෙඩිඋ වදින් නෑලු. බොරු නම් Termi ගෙන් අහපන්. ඒත් මගේ ඇත්ත ID එකෙන් ආවම එහෙම කියලා නෑනේ. ඒක තමා මචං. කාගෙවත් පෞද්ගලික තරහක්වත් පැත්තක් ගැනිල්ලක්වත් නෑ. එක පිලකට අසාධාරණයි වගේ හිතෙයි. නමුත් කරන්නේ උපරිමෙන් පිල් දෙකටම සාධාරණේ වෙන විදියට.
අනේ අපිනම් මේවයෙ බැහැගෙන හිටපු එවුන් නෙමෙයිනෙ බං...
එකපාරක් දෙකක් කිව්වා.. එතනින් එහාට කට වහං ගැහුවා...
මේක තවත් එක ගේම් එකක් විදියට ගැහුවොත් මේ අවුල් බොහෝමයක් නැති වේවි..
මෙකෙන් අන්තිමට තියෙන හොද හිතුත් නැතිවෙයිද මන්ද...![]()
hari hari uba wadda kiwwanam iwarai neමම lag උනාද මන්ද බන් ... එත් මම proxy දාල ..ip හුටපටයක් කරලා හදා ගත්ත.. වයිරස් ගාඩ් එකෙනුත් කෙල වෙනවා![]()
