ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේක මහා කූර සමාජයක් මුන් ඇත්තටම මෙතන මරාගෙන තියෙන්නේ ඇත්තටම තැග්ගට නිවසක්වත් දෙනවාද
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පැරදෙන පැත්තෙ අයගෙන් ඇසෙන සුලභ වචනයක් ඕක :oo:
    බොලත් පැරදුනාද :oo:
    අපි දිනලත් කිව්වා චව්වා ලැග් කියලා... :baffled::dull:
    එතකොට? :confused:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේක මහා කූර සමාජයක් මුන් ඇත්තටම මෙතන මරාගෙන තියෙන්නේ ඇත්තටම තැග්ගට නිවසක්වත් දෙනවාද

    Na mama dinina ayata bonikko denawa neh e nisa :rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    chawwa ape eketh lag una, unge 3 hitiye ithin uwath remove karanna bari nisa api gahuwa :P
    අනේ අපිනම් මේවයෙ බැහැගෙන හිටපු එවුන් නෙමෙයිනෙ බං...:sorry:
    එකපාරක් දෙකක් කිව්වා.. එතනින් එහාට කට වහං ගැහුවා...
    මේක තවත් එක ගේම් එකක් විදියට ගැහුවොත් මේ අවුල් බොහෝමයක් නැති වේවි..:yes:
    මෙකෙන් අන්තිමට තියෙන හොද හිතුත් නැතිවෙයිද මන්ද...
    :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගෙදර කාලා??? :oo::oo: ඒ මොන කෑමක්ද ?? :rofl::baffled:

    සොත්තියා අයින් වුන වෙලේ අරුන් උඹව හොයන්න කියලා,උඹව හෙව්වා. ඒත් හිටියේ නෑ. කඹ ඇදීම වගේ නොවෙන්නයි අපි පුලුවන් තරම් ට්‍රයි එක දෙන්නේ මචං :dull::dull:

    මම lag උනාද මන්ද බන් ... එත් මම proxy දාල ..ip හුටපටයක් කරලා හදා ගත්ත.. වයිරස් ගාඩ් එකෙනුත් කෙල වෙනවා :dull:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හරි සචිත්. මචං ping case එකේදි උඹ දන්නවා ඇති අනික් පැත්තේ Team එකේ එවුන්ට අවුලක් නැත්තම් එයාට ප්ලේ කරන්න දෙන එක කමක් නෑ කියලා. උඹලා මුලදි සොත්තිව තියා ගන්න හා කිව්වට පස්සේ Terminator, Diaz ඇතුලු අයගේ ඉල්ලීම පරිදි සොත්තිව Team එකෙන් අයින් කරා. Diazව කික් කරලා තියෙන්නේ ආයෙත් ලොග් වෙන්න කියලයි. මොකද ඌට කිව්වට කිව්වට ලොග් වුනේ නැති නිසාලු. යශෝද්ව කික් කරේ නැත්තේ ඌ දැනන් හිටියේ නෑ ලොග් වෙන හැටි. ඩයස් එහෙම නෙමෙයිනේ. ඇයි ලොග් වෙන්න ඕනේ? ඒක නීතියක්ද? රටේ නැති ඒවා කිව්වනේ. තව දෙයක් තම මචං Damerව නිකරුනේ කික් කරන්න බෑ. ඌ ලැග්ත් නෑ චීටිනුත් නෙමෙයි. ඉතින් නිකරුනේ කික් කරන්න බෑනේ. අනික මල් පප්පාව ලැග් නිසා 2 පාරක් වෝන් කරා 3 වෙනි පාර කික්/බෑන් කරනවා කිව්වා. 2 පාරට පස්සේ ලැග් උන් නෑ. උඹලා වුනත් ඊට පස්සේ කිව්වේ නෑ ඌ ලැග් කියලා. Damerගේ සීන් එකට නම් කරන්න දෙයක් නෑ මචං. ලැග් නම් නෑ. තව දෙයක්. ඕක හෙන නෝමල්. මම වෙන නම් වලින් ගිහින් හොඳට ගැහුවම කිව්වා මම චීට්ලු, වෙඩිඋ වදින් නෑලු. බොරු නම් Termi ගෙන් අහපන්. ඒත් මගේ ඇත්ත ID එකෙන් ආවම එහෙම කියලා නෑනේ. ඒක තමා මචං. කාගෙවත් පෞද්ගලික තරහක්වත් පැත්තක් ගැනිල්ලක්වත් නෑ. එක පිලකට අසාධාරණයි වගේ හිතෙයි. නමුත් කරන්නේ උපරිමෙන් පිල් දෙකටම සාධාරණේ වෙන විදියට.

    අඩෝ ඇත්තම කියනවනම් මමත් දන්නේ න log වෙන්න...කියහන් බලන්න උඹල log වෙන්න කිව්වා වෙලාවේ මම එක එක විකාර කිව්වද කියල?උඹල මට warning එක දීලා තප්පර 10ක් වත් ගියේ නෑ kick කළා..වැඩේ වැරදුනාම නිකන් බොරු කියන්න එපල්ලා මචන්..උඹලගේ වැඩ හින්දා අපේ team එකේ 2ක්ම tournament එන්නේ නෑ..මම එක එක ඒවා කිව්වේ උඹලට kick කලාට පස්සේ..නැත්තම් kick කරන්න කලින් නෙමයි...
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ අපිනම් මේවයෙ බැහැගෙන හිටපු එවුන් නෙමෙයිනෙ බං...:sorry:
    එකපාරක් දෙකක් කිව්වා.. එතනින් එහාට කට වහං ගැහුවා...
    මේක තවත් එක ගේම් එකක් විදියට ගැහුවොත් මේ අවුල් බොහෝමයක් නැති වේවි..:yes:
    මෙකෙන් අන්තිමට තියෙන හොද හිතුත් නැතිවෙයිද මන්ද...
    :(

    එක ඇත්ත බන් දැක්කානේ කට්ටියක් කබ ඇදලා වුන දේ ඒ ටිකම මෙකටත් වෙයිද දන්නැ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම lag උනාද මන්ද බන් ... එත් මම proxy දාල ..ip හුටපටයක් කරලා හදා ගත්ත.. වයිරස් ගාඩ් එකෙනුත් කෙල වෙනවා :dull:
    hari hari uba wadda kiwwanam iwarai ne :rofl:
     
    Status
    Not open for further replies.