මෙන්න අපි York (UK) ගියා.. Part -1
ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ අපි පොඩි රවුමක් දැම්මා... මේකට සම්බන්ද උනේ මමයි, සුමි අයියයි and තිලිණ අයියයි... මම හිතන්නේ මේක තමා අපි තුන්දෙනා UK වල දාන අන්තිම trip එක.. මොකෝ දැන් කට්ටිය තම මව් රට බලා එන්න ලෑස්ති වෙනවා... මේ ගමන නම් අපි ගියේ හොදට plan කරලා වෙනදා වගේ නෙමේ...
මෙන්න අපේ plan එක..
Newcastle (A) ඉදන් York (B) දක්වා ගොස් york වල එක් දිනක් නැවතී.. පසු දින york සිට Leeds (C) බලා ගමන් කර නැවත newcastle බලා පැමිණීම...
මේ සදහා අපි යොදාගත්තේ අපේ පොදු දුම්රිය සේවාව... මෙන්න අපි newcastle railway station එකේ...
මේ ඉන්නේ අපි තුන්දෙන ( මේ පාර ඇදුමේ ඉදන් plan කරලා ගත්තේ. හි.. හි..)
අතර මගදී දැක්ක දෙයක්...
ඔන්න අපි දැන් york station එකේ.. (ටක් ගල ෆොන් දෙක අරගෙන facebook එකේ check-in කරනවා)
ඔන්න york station එක ඈතට පෙනෙන හැටි...
මෙන්න බොලේ දෙයියෝ දුන්නා වගේ Freij Wheels එක මෙතන.. මමනේ ඉතින් පොඩි එකා london eye එකේ ගියාට පස්සේ මේ වගේ එකක ගියෙත් නැහැ, පස්සේ මගේ ඉල්ලීම නිසා අනිත් දෙන්නත් මේකේ යන්න කැමති උනා..
දැන් නම් තියෙන්නේ york වල ගහපු ෆොටෝස් ටික ඒවා ගැන එකින් එක විස්තර කරන්න නම් වෙලාවක් නැහැ ෆොටෝ ටික දාන්නම්..
තව ෆොටෝස් තියනවා ටික ටික දාන්නම්...
මේ මගේ පරණ travel Thread ටික
මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)
http://www.elakiri.com/forum/showthread.php?t=1444426
මගේ දෙවෙනි ගමන (Hogwarts)
http://www.elakiri.com/forum/showthread.php?t=1467867
එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...
http://www.elakiri.com/forum/showthread.php?t=1483761
එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...
http://www.elakiri.com/forum/showthread.php?t=1508737
Aircraft පිස්සන්ට පමණයි...
http://www.elakiri.com/forum/showthread.php?t=1470780
UK ටු Venice...
http://www.elakiri.com/forum/showthread.php?t=1526960
සිංහල type කිරීමේදී දෝස ඇතිනම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි

+6