මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඒක වැරදි කතාවක් මල්ලි..දැන් ගිය උඔට යන්න එපා කියලා කිව්වේ අනිත් මෙමබර්ස්ලනේ...ඒ කියන්නේ අනිත් එවුන්ටත් උඔ ගැන කැක්කුමක් තියෙනවා වගේ අපිටත් අයිතියක් තියෙනවනේ:rofl::rofl:
නෑ නෑ උඹ මහන්සි වෙන්න ඕනේ නැහැ...මම අවුලක් හිතන්නේත් නැහැ....මම රෑ වෙලා පොල්එක දාන්නම් :yes::yes:
ගිහින් පරිස්සමෙන් ඉක්මනට එන්න මල්ලි.අපි බලගෙන ඉන්නවා.:love::love:
දැන් ඌම අපෙන් අහනවා මචන්
ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
95 % වෙනුවෙන් ඉන්නවද ? :cool:

ඊට පස්සෙ උඹ ෝල් එකක් දාමු කීවම ඌම කියනවා
පෝල් එකක් දාන්න පුළුවන් නමුත් ..

ඒ නිසා වෙනුවෙන් ෝල් එකක් අපිට දාන්න පුළුවන් මචන්. අනික ේක මඩක් නෙමෙයි. අන්ජු කියන්නෙ 95% ඉන්න කියනවා කියල. අපි බලන්නෙ ඇත්තටම ඒ ගානද නැත්නම් ඊට අඩු ෝ වැඩිද කියලා. ඒ නිසා ඒක මඩක් වෙන්නෙත් නෑ. එලකිරිේ සාමාජිකයෙක් යනවා කියලා ත්රෙඩ් එකක් දාලා. ඉතින් අපි බලන්නෙ එයා යනවට කස්ටිය කැමතිද නැද්ද කියලා ෝල් එකකින්.

හෙම බැලුොත් මම හිතන්නෙ උඹට ෝල් එකක් දාන්න පුළුවන්. ොකද ගිය එකා ඇවිත් බ්ලාබ් බ්ලාබ් කීවට අපි මක්කරන්නද?

ේක තමා මේ අදහස. මෙයා යෙ එනබවනම් දන්නවා. හිතුේ වැරදි හදාගෙන එයි කියලා සහෝගයෙන් ඉන්න. ඒත් ඇවිත් තියෙන්නෙ මැට්ටා වෙන්න :baffled::baffled::baffled:
 
Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
දැන් ඌම අපෙන් අහනවා මචන්

ඊට පස්සෙ උඹ ෝල් එකක් දාමු කීවම ඌම කියනවා

ඒ නිසා වෙනුවෙන් ෝල් එකක් අපිට දාන්න පුළුවන් මචන්. අනික ේක මඩක් නෙමෙයි. අන්ජු කියන්නෙ 95% ඉන්න කියනවා කියල. අපි බලන්නෙ ඇත්තටම ඒ ගානද නැත්නම් ඊට අඩු ෝ වැඩිද කියලා. ඒ නිසා ඒක මඩක් වෙන්නෙත් නෑ. එලකිරිේ සාමාජිකයෙක් යනවා කියලා ත්රෙඩ් එකක් දාලා. ඉතින් අපි බලන්නෙ එයා යනවට කස්ටිය කැමතිද නැද්ද කියලා ෝල් එකකින්.

හෙම බැලුොත් මම හිතන්නෙ උඹට ෝල් එකක් දාන්න පුළුවන්. ොකද ගිය එකා ඇවිත් බ්ලාබ් බ්ලාබ් ගෑවට අපි මක්කරන්නද?

ේක තමා මේ අදහස. මෙයා යෙ එනබවනම් දන්නවා. හිතුේ වැරදි හදාගෙන එයි කියලා සහෝගයෙන් ඉන්න. ඒත් ඇවිත් තියෙන්නෙ මැට්ටා වෙන්න :baffled::baffled::baffled:

poll එකක් දානව නම් . ඒ පිලිබඳ තීරණය කරන්නේ මම ..

අනික් දේ තමයි ..

ඔබ මට ගව්රව කරන්නේ නම් මමද පෙරලා නුඹට ගව්රව කරන්නෙමි ..

මට වෙන කිසිවක් අදාළ නැත ..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් ඌම අපෙන් අහනවා මචන්

    ඊට පස්සෙ උඹ ෝල් එකක් දාමු කීවම ඌම කියනවා

    ඒ නිසා වෙනුවෙන් ෝල් එකක් අපිට දාන්න පුළුවන් මචන්. අනික ේක මඩක් නෙමෙයි. අන්ජු කියන්නෙ 95% ඉන්න කියනවා කියල. අපි බලන්නෙ ඇත්තටම ඒ ගානද නැත්නම් ඊට අඩු ෝ වැඩිද කියලා. ඒ නිසා ඒක මඩක් වෙන්නෙත් නෑ. එලකිරිේ සාමාජිකයෙක් යනවා කියලා ත්රෙඩ් එකක් දාලා. ඉතින් අපි බලන්නෙ එයා යනවට කස්ටිය කැමතිද නැද්ද කියලා ෝල් එකකින්.

    හෙම බැලුොත් මම හිතන්නෙ උඹට ෝල් එකක් දාන්න පුළුවන්. ොකද ගිය එකා ඇවිත් බ්ලාබ් බ්ලාබ් කීවට අපි මක්කරන්නද?

    ේක තමා මේ අදහස. මෙයා යෙ එනබවනම් දන්නවා. හිතුේ වැරදි හදාගෙන එයි කියලා සහෝගයෙන් ඉන්න. ඒත් ඇවිත් තියෙන්නෙ මැට්ටා වෙන්න :baffled::baffled::baffled:

    lowet poll ekak watenawa,,BAN newi mona magula karath balahan poll ekk watenne nadda kiyala,,muwa kicha karala muge redde rewenna denne

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    lowet poll ekak watenawa,,BAN newi mona magula karath balahan poll ekk watenne nadda kiyala,,muwa kicha karala muge redde rewenna denne

    මම ගැන තීරණ ගන්නේ මම යි සහෝ ..
    අන්න එකයි චාරර් ම අවුරුදු කුමාරයා වගේ poll අයින් කරේ :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඔබ මට ගව්රව කරන්නේ නම් මමද පෙරලා නුඹට ගව්රව කරන්නෙමි ..

    මට වෙන කිසිවක් අදාළ නැත ..

    මට කිසිවෙක් ෞරව කරන පලියට මම පෙරලා ඔහුට ෞරව කරන්නෙ නෑ වෙත්. ඔහුේ ක්‍රියා කලාපයන් ෞරවය සදහා සුදුසුනම් ඔහු මට ෞරව ොකලත් මම ෞරව කරනවා ඔහුට. :D:D
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    මම ගැන තීරණ ගන්නේ මම යි සහෝ ..
    අන්න එකයි චාරර් ම අවුරුදු කුමාරයා වගේ poll අයින් කරේ :yes:

    balamuko...
    malli elakiri.com eke mechchra kal api uba wage demawpiyange sansarga threads damme naha saha,.ubata man poll eka dalama kiynm:yes::yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලක්නාතය දෙයිවගේ වැඩේ මට පේන විදියටනම් :baffled::baffled:

    මට කිසිවෙක් ෞරව කරන පලියට මම පෙරලා ඔහුට ෞරව කරන්නෙ නෑ වෙත්. ඔහුේ ක්‍රියා කලාපයන් ෞරවය සදහා සුදුසුනම් ඔහු මට ෞරව ොකලත් මම ෞරව කරනවා ඔහුට. :D:D

    මම ගැන තීරණ ගන්නේ මම යි සහෝ ..
    අන්න එකයි චාරර් ම අවුරුදු කුමාරයා වගේ poll අයින් කරේ :yes:

    :confused::confused::confused::confused:uba awrudu kumarayata kiyala mokak hari karagattawatda
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් කට්ටියම පරන තරහ මරහ අමතක කරල අනුජ මල්ලිට චාන්ස් එකක් දෙමු, දැන් මැට්ට එක නෑනේ. අනුජ මේකෙන් එයි දිගටම.. අපිත් පරන කේස් අමතක කරල මූ එක්ක ඉමු. අනුජ මල්ලි මොකද කියන්නේ? :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    මචංලා පොඩි එකෙක්නේ බං.... මූ කියන විදිහට 19 ක් උනත් තවම පොඩිනේ බං... මූ ජරා වැඩ කරන්න ඇති.. මම එළකිරි එකට අලුත් නිසා තවම මුගේ වැඩ ගැන දළ අවබොධයක් තියෙන්නේ... හැමෝම වැරදි කරනවා... මූ දැන් කියනවානම් ආයේ ඒ මැට්ටා බයිට් වෙන්නේ නෑ කියලා මූට හැදෙන තව එක චාන්ස් එකක් දීලා බලමු කියලා මම කිව්වොත් උඹලා එකඟ වේවිද...??

    @මැට්ටා :- උඹේ ත්‍රෙඩ් කියෙව්වාම නම් උඹ 19 නෙමෙයි 25 පැන්න එකෙක් වගේ පේන්නේ... මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නැහැ... උඹ ඔය කියන සර්ව ආගමික ප්‍රතිපත්තියේ මාත් ඔය වයසේදී හිටියා.. ඒත් හිතින් හිතලා බලපන් මුලු ලෝකෙටම පොඩි ඩොට් එකක් සයිස් රටක විතරක් ජීවත් වෙන සිංහල ජාතිය, තමුන්ගේ ලේ වෙනුවෙන් කඩේ යනවද නැත්නම් පාරේ මිනිස්සු ගල් ගහලා මරන, වනචාරි වගේ ජාතියකට කඩේ යනවද කියලා...

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහණක් වේ
    එය ‍රැක ගන්නට මෙලොවේ
    සමත් උනොත් පුත නුඹවේ කියලා විදේශ ජාතික ටිබෙට් හිමියන් කිව්වේ සිංහලයෝ කියන්නේ අනික් බහුතරයක් ජනතාවට වඩා හිත හොඳ, සාපේක්ෂව වෙනස් ජන කොට්ටාසයක් නිසයි... ඒ ජාතිය වෙනුවෙන් සටන් කරපන්.... උඹව හදන්න මට ඕනේ කමක් නැහැ.. මොකද මම මිනිස්සු හදන්න ගිහින් අම්බානෙට කෙලෝගෙන තියනවා.. අද ඉඳන් මොන අයි ඩී එකෙන් ආවත් කාටත් යමක් කමක් ඉගෙන ගන්න පුලුවන් වැදගත් ත්‍රෙඩ් එකක් දාපන් බං.... එහෙම උනොත් එළකිරි එකේ හැමෝම උඹත් එක්ක දුකට සැපට ඉඳීවී... උඹට තෙරුවන් සරණයි.....
    ලොක්ක රතු පාටින් දාන කොට අපිටත් බය හිතෙනව. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    අම්මා අප්පා නැතුව වේල් දෙකක් තනියම බඩට යමක් දාගන්න බැරි නිකමෙක් උනාට ඉගනගන්න පැත්තෙනුත් ඉහළටම ගිහින් ඉන්න වැඩිහිටියොන්ගෙ අම්මලාටනෙ මූ ලියුම් ලියන්නෙ. පොඩි උනාට පවු කියන්න බෑ මොකද පොඩි එකා උනාම විශේෂයෙන්ම දැනගන්න ඕනෙ තමංගෙ තරම. අහවල් රාජකාරිය කොරන්න බරක් උස්සගන්න තියා වතුර බාල්දියක් උස්සගෙන ඉන්න බැරි නිකමා එනවා මෙතන දාර්ශණිකයා වෙන්න. මූ බං දැන් කිව්වෙ උයාලා ඉන්න නිසා ඉන්නවා කියලා රෙදි නැතිව. පෝල් එකක් දැම්මොත් පුක් වෙනවා කියලා දන්න නිසා දැන් ඔහොම කියනවා. ලොල්. පවු ළමා මනස. ඒ උනාට මුන් වගෙ නිකම්මුන්ට අනුකම්පා කළොත් ඒක භූමිකම්පාව වෙනවා. උඹට මම යන්න කියනවා නෙවෙ. ඉන්න කියන්නෙත් නෑ. උඹ නිකන් පානිය දාන්නෙ අපි කියන නිසයි ඉන්නෙ නැත්තං යනවා කියලා. අන්න ඒ ගොන් පාට් දාලා උඹ හිත රවට්ටගන්න එපා. මොකද උඹ ඉන්නෙ උඹෙ අසරණ හිතට අමාරු නිසා මේක දාලා යන්න. සොබ්බෙ නොදා වරද කරා නම් ඒ විදිහට පිළිගනින්. හෙට ඉස්කෝලෙ පලයන් ඕක හිතට අරගෙන.
    මචෝ එල මේක කිව්වට මාත් එක්ක අවුලක් ගන්න එපා. මම මේ උබ තැන් කීපයකම එක එකාට මේ වගේ කමෙන්ටු දානව දැකපු නිසයි මේක කියන්නෙ.. උබේ ප්‍රශ්න උබ විසද ගනින්, නැත්නම් අමාරුවෙන් ඉන්න කාට හරි උදවුවක් දියන්. කාටවත් කඩේ යන්න එපා බන්. අනිත් එක බන් අවන්කව පොඩ්ඩක් උබත් පුටුවෙ ඇන්දට හේත්තු වෙලා පොඩි කල්පනාවක් දාල බලපන්කො බන්. උබේ Account දෙකෙන්ම මේ වෙනකොට පෝස්ට් මට වැඩිය දාල ඇති ඒත් උබේ රෙප් කොටු... අනේ මන්ද බන් උබේ පෝස්ටුත් (රචනා මෙන්) බහුතරයකට මහලොකු සේවවක් ඉටුවෙන පාටක් නම් පේන්නෙ නෑ. මේකෙ ඉන්න කිසිම කොට්ටාශයකට වැදගත් වෙන කිසිම ත්‍රෙඩ් එකක් උබ දාල නෑ වගේ බන්. හේතුව මම රෙප් ඉලන්නෙත් නැතුව දාපු ත්‍රෙඩ් වලින් මට දැනට රෙප් 800+ පැනපු තෙඩුත් තියනව. අනිත් මිනිස්සු හදන්න දගලන එකේ නරකද මචෝ අපිටත් කියවන්න යමක් දැන්ම නම් ඔය රචනා කමෙන්ටු දාන වෙලාවෙ.
    මට නම් උබත් එක්ක අවුලක් නෑ. මැට්ට ගැන මට වැඩකුත් නෑ මචෝ. ඒත් ඔය අනිත් මිනිස්සුගෙ අපහසුතා වෙලාවකදි උඩ පැනගෙන තඩි කමෙන්ටු දාන, පැනගෙන දෙන බහුතරයක් තමන්ගෙ අඩුපාඩුවක් වහ ගන්න හදන මිනිස්සු. උබ මගෙ ත්‍රෙඩ් එකෙත් ඕකම කලා.
    :)
     
    Status
    Not open for further replies.