මෙය ගැන පොඩි විස්තරයක් දෙනවනම් මෙය ඉපදිලා තියෙන්නේ 1985. මෙය දැනට ලංකාවේ නිලියක්ලු(හිකිස්..).මෙයාගේ අම්ම මලයාසියානු කාන්තාවක් තාත්තනම් ශ්රී ලංකාවේ කෙනෙක්.මෙයාට Mass Communications ඩ්ග්රී(මේක ලියන්නේ මෙහෙමද) එකක් තියෙනවලු.මෙයාට භාෂා 7ක් පුළුවන් ලු.Arabic, Spanish, French, English, Urdu, Hindi and Sinhala තමයි ඒවා.
ගත්තේ ඊයකින්.හොදනම් සලකල යන්න.විස්තර ගත්තේ ජන්ජලයෙන් තමා.තව තියෙනවා ප්රතිචාර අනුව ඒවා දෙන්නම්.

...........
+6

