අපේ Jacqueline අක්ක..

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    missshrilankajacqueline.jpg




    මෙය ගැන පොඩි විස්තරයක් දෙනවනම් මෙය ඉපදිලා තියෙන්නේ 1985. මෙය දැනට ලංකාවේ නිලියක්ලු(හිකිස්..).මෙයාගේ අම්ම මලයාසියානු කාන්තාවක් තාත්තනම් ශ්‍රී ලංකාවේ කෙනෙක්.මෙයාට Mass Communications ඩ්ග්‍රී(මේක ලියන්නේ මෙහෙමද) එකක් තියෙනවලු.මෙයාට භාෂා 7ක් පුළුවන් ලු.Arabic, Spanish, French, English, Urdu, Hindi and Sinhala තමයි ඒවා.


    ගත්තේ ඊයකින්.හොදනම් සලකල යන්න.විස්තර ගත්තේ ජන්ජලයෙන් තමා.තව තියෙනවා ප්‍රතිචාර අනුව ඒවා දෙන්නම්.



    missshrilankajacqueline.jpg



    missshrilankajacqueline.jpg



    missshrilankajacqueline.jpg



    47435606.jpg