මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&

  • Total voters
    131
Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    matta kiyana eka permanent ban kalla thiyenne dan sathiyak withara issella. hoyala balala thread dapan. :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මම Vote කරේ නෑ. මොක්ද මේකෙ මට Vote කරන්න ඕන Option එක නෑ. මං පරණ Thread එක කියෙව්වා ඔය අනුජ කියන හාදයා යනවා කියපු එක ගැන. යනවා නම් යන්න ඕනෙ ඉන්නවනම් කටයි පු#යි වහගෙන ඉන්න ඕනෙ පැටලෙන්න යන්නෙ නැතුව. ලොරි ටෝක් දෙන්න ආවම ඕන එකෙක්ට මල පනිනවා. මම කියන්නෙ GT මැට්ටව බෑන් කරපු එක හරි.

    අනුජ කියන හාදයා මේක බලන් ඉන්නවනම් මේක කියන්නෙ උට. නිකන් දෙබිඩි චරිත රගන්න එපා මෝඩයෙක් වගේ. මුලින් පිරිමියෙක් වගේ දෙයක් කියන්න කලින් හිතපන්. කරන්න බැරි නම් කට වහන් පැත්තකට වෙලා හිටපන් බොරු Challenge නොදා. එලකිරියට වෙලා කාලෙ කන්නෙ නැතුව පොතක් පතක් බලල ඉගෙනගනින් මොනාහරි දෙයක්. මේකෙ ඉන්න උන් තොට ජොබ් දෙන්න එන්නෙ නෑ. අනාගතේ වෙනුවෙන් හිතලා දෙයක් කරපන්. උබේ Thread වලට +රෙප් දෙන උන්, -රෙප් දෙන උන් එන්නෙ නෑ කවදාහරි තොට කෙල උනාම. කවදාහරි ළඟ ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තයි කියන එක හිතට අරන් ඒ දෙන්නගෙ බලාපොරොත්තු ඉටු කරපන්.

    මොලයක් තියෙන එකෙක් නම ඕක කියවලා හිතට ගනින්.
     
    • Like
    Reactions: Anuja methsara

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    පැටියා;14881390 said:

    වලියක් වගේ එකක් යන්නෙ කොතනද උඹත් එනවා එතනට හොම්බ දාන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    matta kiyana eka permanent ban kalla thiyenne dan sathiyak withara issella. hoyala balala thread dapan. :lol:
    ඔව්, ඒත් හුඟක් පරක්කු වෙලා බෑන් වුනේ.

    ඒවගෙන් වැඩක් නෑ, මේක නිකන් මත විමසුමක් විතරයි. මම හොයලා බලලා තමයි මේක දැම්මේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :P:P:P

    මැට්ටගෙ ගෝලයෙක්:P

    අනේ බුරුවො බලපන් මට්ටගේ හැරයාමේ ත්‍රෙඩ් එකට post කරලා තියෙන විදිහ .....උබටත් තියෙන්නේ මාරම කැසිල්ලක් එකනේ එකාට මෙචච්ර කඩේ යන්නේ ......කොටළුව .....ඩෝබ්‍රා ......චන්ගුමි

    Changumi-Dae_Jang_Geum-300x225.jpg
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    mu giya neda ban eka parak

    උ යන්නෙ නෑ කියන්නෙ. උඹ අර දාපු පෝස්ට් එකයි තව 25ක් තිහක් උට පීඇම් කරාලු ඉන්න කියලා. ඉතින් යන්න හදපු ඌ ඉන්නෙ උට ඕනෙ කමට නෙවෙලු. අනික් අයට ඌ ඕනෙ නිසාලු. නැතුව බං උ ඉන්නෙ උට ඕනෙ නිසා නෙවෙ. ලොල්......
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචන් මට වෙන මොකවත් නෙවෙ.. පස්සෙ මතක් උනෙ එළකරි එකෙ රස්සා කරන, මුට අංකල්ලා වෙන අය්යලා වෙන වැඩිහිටි උන්ගෙ අම්මලාටනෙ මු ලියුම් ලිය ලිය මැට්ටා එකෙන් දැම්මෙ. වයස තරමට නෙවෙනෙ මුගෙ කටයි කතාවයි. මට අමතක වෙලා තිබ්බෙ මෙ මැට්ටා කියන එකා නේද කියලා එ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උ යන්නෙ නෑ කියන්නෙ. උඹ අර දාපු පෝස්ට් එකයි තව 25ක් තිහක් උට පීඇම් කරාලු ඉන්න කියලා. ඉතින් යන්න හදපු ඌ ඉන්නෙ උට ඕනෙ කමට නෙවෙලු. අනික් අයට ඌ ඕනෙ නිසාලු. නැතුව බං උ ඉන්නෙ උට ඕනෙ නිසා නෙවෙ. ලොල්......

    බලපන්කෝ ඕ ලෙවල් ගනන් වත් පාස් නෑ වගේ.. මෙම්බර්ස්ල 5000 පන්නල ඉන්න එලකිරි එකේ 25ක් පීම් කරහම ඒක 95%ක් ලු :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උ යන්නෙ නෑ කියන්නෙ. උඹ අර දාපු පෝස්ට් එකයි තව 25ක් තිහක් උට පීඇම් කරාලු ඉන්න කියලා. ඉතින් යන්න හදපු ඌ ඉන්නෙ උට ඕනෙ කමට නෙවෙලු. අනික් අයට ඌ ඕනෙ නිසාලු. නැතුව බං උ ඉන්නෙ උට ඕනෙ නිසා නෙවෙ. ලොල්......

    mama e post eka damme muta hadenna thuk vitharak ewa kiywala awanam aaye me vidiyata hasirenne :oo:mu makolawath hadanna baha
    mewa munge ammalage waradi neme :angry:iskole yanna kiwuwama
    kotuwe jodu thola dana ewayi walle suddo thola dana ewayi bala bala innaw
    monawath igena ganne nathiwa
    kanna bonna adum denna puluwan eth mole denna bahane:rofl:

    මචන් මට වෙන මොකවත් නෙවෙ.. පස්සෙ මතක් උනෙ එළකරි එකෙ රස්සා කරන, මුට අංකල්ලා වෙන අය්යලා වෙන වැඩිහිටි උන්ගෙ අම්මලාටනෙ මු ලියුම් ලිය ලිය මැට්ටා එකෙන් දැම්මෙ. වයස තරමට නෙවෙනෙ මුගෙ කටයි කතාවයි. මට අමතක වෙලා තිබ්බෙ මෙ මැට්ටා කියන එකා නේද කියලා එ.
    :rofl::rofl:
    යනවා කිව්වට ගියේම නෑ. ගාල්ලෙ කොල්ලො එහෙම යනවද බං :rofl:
    වැඩ බැරි උනත් ගම ගාල්ලෙලුනෙ.

    vili lajjawak naha ban mulu dakunatama lajjawak:rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බලපන්කෝ ඕ ලෙවල් ගනන් වත් පාස් නෑ වගේ.. මෙම්බර්ස්ල 5000 පන්නල ඉන්න එලකිරි එකේ 25ක් පීම් කරහම ඒක 95%ක් ලු :rofl::rofl::rofl:

    වෙලා තියෙන්නෙ. උට ඉන්න ඕනෙ වෙලා ඉන්නෙ. ලැජජාව නිසා ඉන්නත් බැ. අර මල් බබාට වගෙ ආයි මැරෙනකම් ඔය නමින් ඉන්න බැ. මොකක් හරි කිවු ගමන් කට්ටිය උඹ අනුන්ට කියන්නෙ උඹ මෙහෙමනෙ කියන නිසා නිදහසක් නැති වෙලා කට්ටිය වදේ ගහන නිසා නිදහසට කාරණයක් හොය හොය දඟලන්නෙ. ඔයාලා ඉන්න කියන නිසා ඉන්නවා කියන්න. ලොල්. XD

    mama e post eka damme muta hadenna thuk vitharak ewa kiywala awanam aaye me vidiyata hasirenne :oo:mu makolawath hadanna baha
    mewa munge ammalage waradi neme :angry:iskole yanna kiwuwama
    kotuwe jodu thola dana ewayi walle suddo thola dana ewayi bala bala innaw
    monawath igena ganne nathiwa
    kanna bonna adum denna puluwan eth mole denna bahane:rofl:

    :rofl::rofl:

    vili lajjawak naha ban mulu dakunatama lajjawak:rofl:

    අනිවා ගයාන් මුට උඹ බැන්නා නම් එදා පල අනාතයා කියලා මුළු ත්‍රෙඩ් එකම වෙනස් වෙනවා. කවුරුත් අනුකම්පා කරා. ඒකෙන් උනෙ මූ අලුත් බලාපොරොත්තුවක් ඇති කරගත්තා මැට්ටා එක අන් බෑන් කරන් ඒ චරිතය.. ඒ හැසිරීම් ඉස්සරහට ගෙනියනවා කියලා. අනික කට බලපන් මේවයෙනුත් දෙන්නෙ පොර ටෝක්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බලපන්කෝ ඕ ලෙවල් ගනන් වත් පාස් නෑ වගේ.. මෙම්බර්ස්ල 5000 පන්නල ඉන්න එලකිරි එකේ 25ක් පීම් කරහම ඒක 95%ක් ලු :rofl::rofl::rofl:
    active members la innawa 15000 :yes: okkomq laksha 4 ganak:rofl:
    muta pm 21 da avith thiyenne lol:rofl::rofl:
    mama dawas dekak awe nathi unath pm vm 100 k enawa:rofl:;)
     
    Status
    Not open for further replies.