ඒවා love හුට පටනෙ .... කමක් නෑ කමක් නෑ .... පොඩ්ඩක් බය වෙලා ඉන්න එකත් හොදයි![]()
ලව් හුටපට ගියෙ කස්සත් එක්කනෙ. වටේ හිටපු කොල්ලො කී දෙනෙක්ට නම අතින් කයිට් වෙන්න ඇතිද?

ඔන්න එහෙනම් අපි බය උනා

ඒවා love හුට පටනෙ .... කමක් නෑ කමක් නෑ .... පොඩ්ඩක් බය වෙලා ඉන්න එකත් හොදයි![]()

මම දන් නෑනෙ වයස .... ඔයාගේ වයසේම තමයි මමත් ...
... ඔය එයාට අයියද ???
![]()

මෝඩ කමට බෙහෙත් නෑ ලුලව් හුටපට ගියෙ කස්සත් එක්කනෙ. වටේ හිටපු කොල්ලො කී දෙනෙක්ට නම අතින් කයිට් වෙන්න ඇතිද?
ඔන්න එහෙනම් අපි බය උනා![]()

අපෝ ඇයි දන්නෙ නැද්ද? ඇගී ඇන්ටි 70 දශකෙ නිලියක්නෙ![]()

shaa මරුනේ ... 70 දශකයේ වුනත් නිලියක්නේ .....
oyage wayasa methana dammata kamak naddaමගේ වයස කියාද ????![]()
shaa මරුනේ ... 70 දශකයේ වුනත් නිලියක්නේ .....
![]()

meka load wenna heta peyak yanawane...![]()

ඇයි ඒ ???? size එක අඩු කරන්නද ???