ඉරාන ගුවන් ආරක්ෂණ පද්දතියට සයිබර් ප්‍රහාරයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    1401101100050419826752244.jpg

    මේ වන විට ඉරානයෙන් තිබෙන සැලකිය යුතු ප්‍රමාණයක් මිසයිල් Launchers and batteries ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී ගිහිල්ලා. මේ වන විට Israel ප්‍රහාරක ගුවන් යානා වලට ඉරානයේ ටෙහෙරාන් නගරයට ඉහලින් කිසිඳු බාදාවකින් තොරව පියාසර කරන්න පුළුවන් වෙලා තියනවා. ගුවන් යානා නාශක පද්දතිය සම්පුර්ණයෙන්ම අක්‍රිය තත්වයකට පත් වෙලා.

    ගුවන් ප්‍රහාර වලට අමතරව බටහිර සයිබර් ප්‍රහාර හමුවේ ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන ඉරාණ ගුවන් ආරක්ෂණ පද්දතියද සහමුලෙන්ම බිඳවැටී ඇත. මෙම ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන ගුවන් ආරක්ෂණ පද්දතියේ (Air Defense Systems) සියලුම කොටස් Simon Electronic වෙතින් නිපදවා ඇති අතර මෙම Simon පද්දතිය හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක්වී ඇත. බොහොමයක් CMOS Chips යතා තත්වයට පත් නොකළ හැකි ආකාරයට එහි ව්‍යුහයන් සයිබර් ප්‍රහාරකයින් වෙනස්කොට ඇත.

    කෙසේ වෙතත් ගුවන් යානා ආරක්ෂණ පද්දතිය නැවත යතා තත්වයට පත්කිරීමට නම් යාවත්කාලින කරන ලද නව ඉලෙක්ට්‍රොනික පුවරු අවශ්‍යව ඇති අතර ඒ සඳහා නව ඉලෙක්ට්‍රොනික පුවරු ඉරානය වෙත ලබා දීම Simon සමාගම විසින් 2030 වසර වන තෙක් අත් හිටුවා ඇත.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    ඉරානෙන් ඉල්ලන් කාලා රෙද්දෙ රෙවිල ඉන්නකොට ඊස්රායල් කාරයො chip manufacturers ලගට අඬාගෙන ගිහින් වගේ. උනුත් විලි ලැජ්ජාවට සපෝට් එක දෙනවද කොහෙද චිප් වෙනස් කරල හරි කෙළවන්න 🙈
     
    • Love
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    1401101100050419826752244.jpg

    මේ වන විට ඉරානයෙන් තිබෙන සැලකිය යුතු ප්‍රමාණයක් මිසයිල් Launchers and batteries ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී ගිහිල්ලා. මේ වන විට Israel ප්‍රහාරක ගුවන් යානා වලට ඉරානයේ ටෙහෙරාන් නගරයට ඉහලින් කිසිඳු බාදාවකින් තොරව පියාසර කරන්න පුළුවන් වෙලා තියනවා. ගුවන් යානා නාශක පද්දතිය සම්පුර්ණයෙන්ම අක්‍රිය තත්වයකට පත් වෙලා.

    ගුවන් ප්‍රහාර වලට අමතරව බටහිර සයිබර් ප්‍රහාර හමුවේ ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන ඉරාණ ගුවන් ආරක්ෂණ පද්දතියද සහමුලෙන්ම බිඳවැටී ඇත. මෙම ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන ගුවන් ආරක්ෂණ පද්දතියේ (Air Defense Systems) සියලුම කොටස් Simon Electronic වෙතින් නිපදවා ඇති අතර මෙම Simon පද්දතිය හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක්වී ඇත. බොහොමයක් CMOS Chips යතා තත්වයට පත් නොකළ හැකි ආකාරයට එහි ව්‍යුහයන් සයිබර් ප්‍රහාරකයින් වෙනස්කොට ඇත.

    කෙසේ වෙතත් ගුවන් යානා ආරක්ෂණ පද්දතිය නැවත යතා තත්වයට පත්කිරීමට නම් යාවත්කාලින කරන ලද නව ඉලෙක්ට්‍රොනික පුවරු අවශ්‍යව ඇති අතර ඒ සඳහා නව ඉලෙක්ට්‍රොනික පුවරු ඉරානය වෙත ලබා දීම Simon සමාගම විසින් 2030 වසර වන තෙක් අත් හිටුවා ඇත.
    dan eawa back online bun, pakistan support kara kiyala kiyanne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉරානෙට තව දුරටත් අල්ලන් ඉන්න නම් පුටින් හරි XI හරි පොඩි ස්ද්දයක් දන්නම වෙනව . නැත්තන් මේ පාර ඉරානෙ ඉවරයි . හමාස්ලට ගහනකොට ඊශ්‍රායල් පැත්තට සපෝර්ට් කරාට මේ වෙලාවෙ නම් ඉරානෙ ගැන මාරම දුකයි .
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    ඉරානෙට තව දුරටත් අල්ලන් ඉන්න නම් පුටින් හරි XI හරි පොඩි ස්ද්දයක් දන්නම වෙනව . නැත්තන් මේ පාර ඉරානෙ ඉවරයි . හමාස්ලට ගහනකොට ඊශ්‍රායල් පැත්තට සපෝර්ට් කරාට මේ වෙලාවෙ නම් ඉරානෙ ගැන මාරම දුකයි .
    දුක් වෙන්න එපා බම් මුන් ගහගත්තේ නැත්නම් අපිට tin කෙස් අරක ලුණු කෙස් මතක් වෙලා පවුල් ප්‍රශ්න දැන් topic තියනවා කතා කරන්න උන් ගහගතූ දෙන් මරා ගතු දැන් අපින්දෙකට බෙදලා ආතල් එකට ඇර.ගමු. ඉරානේ කන්නේ නෑ ඊශ්‍රාලය රෙවිල ඉන්නේ කෑවත් උන්ගේ මොනවත් නැතුව ඇති පරණ බිල්ඩිම කටු ඇරෙන්න
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊශ්‍රායලය භංග වේවා. මම යනව පොල් ගහන්න. මිරිස් අබරනව ගිහින්. හිටපන්කො. :-)
    ඉරානෙට මම කැමතිත් නෑ. ඒ උනාට මම අහලා තියන විදිහට අපේ තෙල් පිරිපහදුව දුවන්නේ ඒ තෙල් වලට හරියන විදිහට.
    එතකොට තෙල් ගෑස් ආයේ මිල ඉහල යන්න වගේම සැපයුම අඩාල වෙන්නත් පුළුවන්.
    සාපේක්ෂව ගත්තොත් ඉරානේ වටිනවා අපිට ඊශ්‍රායලයට වඩා අපි ඉන්න තත්වේ හැටියට.

    දුක් වෙන්න එපා බම් මුන් ගහගත්තේ නැත්නම් අපිට tin කෙස් අරක ලුණු කෙස් මතක් වෙලා පවුල් ප්‍රශ්න දැන් topic තියනවා කතා කරන්න උන් ගහගතූ දෙන් මරා ගතු දැන් අපින්දෙකට බෙදලා ආතල් එකට ඇර.ගමු. ඉරානේ කන්නේ නෑ ඊශ්‍රාලය රෙවිල ඉන්නේ කෑවත් උන්ගේ මොනවත් නැතුව ඇති පරණ බිල්ඩිම කටු ඇරෙන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,176
    113
    Mother Earth
    ඉරානෙට මම කැමතිත් නෑ. ඒ උනාට මම අහලා තියන විදිහට අපේ තෙල් පිරිපහදුව දුවන්නේ ඒ තෙල් වලට හරියන විදිහට.
    එතකොට තෙල් ගෑස් ආයේ මිල ඉහල යන්න වගේම සැපයුම අඩාල වෙන්නත් පුළුවන්.
    සාපේක්ෂව ගත්තොත් ඉරානේ වටිනවා අපිට ඊශ්‍රායලයට වඩා අපි ඉන්න තත්වේ හැටියට.

    "අපි ඊශ්‍රායලයට කැමති නෑ. ලෝකයේ IQ වැඩියම තියෙන මිනිස්සු ඉන්නේ ඊශ්‍රායලයෙ කියනවනේ. ඒක නිසාම උන්ට ගහල වට්ටන්න ඕන. :-) "

    @sinhawanshaya
     
    • Like
    • Wow
    Reactions: NRTG and wqe123

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඉරානෙට තව දුරටත් අල්ලන් ඉන්න නම් පුටින් හරි XI හරි පොඩි ස්ද්දයක් දන්නම වෙනව . නැත්තන් මේ පාර ඉරානෙ ඉවරයි . හමාස්ලට ගහනකොට ඊශ්‍රායල් පැත්තට සපෝර්ට් කරාට මේ වෙලාවෙ නම් ඉරානෙ ගැන මාරම දුකයි .

    පුතීන් සර් දායි සද්දේ මේන් කියල උට උගේ ගෙදර ප්‍රශ්න වත් විසදගන්න බැරුව ඉන්නේ. ජින් පිං අන්කල් තමයි වැඩකරු හැබැයි මං නං හිතන්නේ නෑ පොර ඕවට මහපරිමානෙන් ඔලුව දාල ටරම්ප් අප්පච්චිගෙන් තවත් ටැක්ස් වැඩි වීමක් ඉල්ලං ගා ගනී කියල. මාද්‍ය නිවේදනයක් දෙයි වහා සටන් නවතනු කියල (මේක අනුරත් අද හෙට කරන්න යන්නේ)
    පුතීන් සර් නම් කපල් පැකේජ් එකක් ගෙන කෝල් ගන්නවලු හෝ ගාල ඉරාන් සීයට
     
    • Love
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පුතීන් සර් දායි සද්දේ මේන් කියල උට උගේ ගෙදර ප්‍රශ්න වත් විසදගන්න බැරුව ඉන්නේ. ජින් පිං අන්කල් තමයි වැඩකරු හැබැයි මං නං හිතන්නේ නෑ පොර ඕවට මහපරිමානෙන් ඔලුව දාල ටරම්ප් අප්පච්චිගෙන් තවත් ටැක්ස් වැඩි වීමක් ඉල්ලං ගා ගනී කියල. මාද්‍ය නිවේදනයක් දෙයි වහා සටන් නවතනු කියල (මේක අනුරත් අද හෙට කරන්න යන්නේ)
    පුතීන් සර් නම් කපල් පැකේජ් එකක් ගෙන කෝල් ගන්නවලු හෝ ගාල ඉරාන් සීයට
    XI සැහෙන්න ඉන්වෙස්ට් කරල තියෙන්නෙ ඉරානෙ . මොකක් හරි කරන්න වෙයි ඉක්මනට . නැත්තන් ඉතින් අනේ අයියෙ අපි ඉවරයි තමා
     
    • Like
    Reactions: NRTG