2013 Apr 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    12 වෙනකන් කරපන්දෝ
    policeman-smiley-emoticon.gif
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    එකමත් එක රටක

    එකමත් එක රටක වෙන්ඩ දොස්තර නෝනා කෙනෙක් මෙසේ කියන ලදී...:rolleyes::dull:
    මල කෙලියයි .. ජුලි හතයි .......
    345733-i50.photobucket.com-albums-f328-VozDeAngel-animated_bloomrose.gif
    time පහු වෙලා..... ඉඳල හමාරයි ... පන පිටින් හිටියොත් නැවත එමි .... :baffled::baffled:
    එය දුටු කුමරෙක් මෙසේ කියන ලදී... :cool:

    ඇයි මීට කලින් මල් කඩලා නැද්ද.. වැ.බ.ය.ම :rofl:

    එය දුටු මොකෙක්ද... මන්දා රා බඩෙක් ඒ කුමරාට මෙසේ කියන ලදී :dull::baffled:

    ආ දිනුෂ මල්ලී.......! අපි නම් මේ පොඩි වැඩක් අල්ලලා ඉන්නේ.....!:P

    ඉන්පසු අර කුමරුවා මෙසේ කියන ලදී :rolleyes::D:love:
    යූ නෝ මී අක්කා නිකංවත් කිව්වෙ නෑ අම්මපා :oo:
    Happy10.gif


    ඉන්පසු අර රා බඩාට මල ජම්ප් වෙන ලදී :baffled::baffled::dull:
    උඹ මගෙන් ගුටි කනවා ලඟදි.....!
    7.gif


    ඉන්පසු කුමරු වැරැද්ද කොතනදැයි සොයයි :rolleyes::rolleyes::baffled:
    එහෙනං කිව්වෙ අක්කගෙ පෝස්ට එකක් ක්වෝට් කරලා...
    අපි වැඩ ඇල්ලුවා කියලා :baffled::rofl:

    අහෝ.. රාබඩාගෙන් ගැලවීමක් නැත :baffled::dull:
    :angry::angry::angry: උඹව ක්වොට් කලේ මැට්ටා....!


    කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ... :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඩෙල්මා කෙඳිරි ගානවා වගේ
    සද්දයක් ඇහුනා..

    අන්ජුව හොඳින් නේද??

    :rolleyes::rolleyes::rolleyes:

    U know What I mean
    ;););)
    ​
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif


    එල එල ඩෙල්මා
    ෂෝ එක එලකිරි වගේ කරගෙන යන්න..:yes::yes::yes:
    මට අද සෙට් වෙන්න ව්දියක් නෑ..
    හෙට උදේ 4:30ට නැඟිටලා..
    ඔ‍ෆිස් ට්‍රේන් එක අල්ලන්න දුවන්න තියෙනවා
    කට්ටියට සුභ රාත්‍රියක් වේවා..

    බායි හොඳේ...


    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    ​

    ඕකට 4.30 නැගිටින්න ඔනේද?
    කෝච්චිය නවත්තල තියන වෙලාවක ගිහින් අල්ලපන්කො

    සුභ රාත්‍රියක් සහෝ
    ​
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කළු මැකෙන්න බාර වෙන්න එක නැට්ටේ දෙහි සෙවූ කළු කෙල්ලගේ හෙළි දරව්ව තව සුළු මොහොතකින්
     
    Status
    Not open for further replies.