

එය දුටු කුමරෙක් මෙසේ කියන ලදී...මල කෙලියයි .. ජුලි හතයි .......time පහු වෙලා..... ඉඳල හමාරයි ... පන පිටින් හිටියොත් නැවත එමි ....![]()
![]()

ඇයි මීට කලින් මල් කඩලා නැද්ද.. වැ.බ.ය.ම![]()


ආ දිනුෂ මල්ලී.......! අපි නම් මේ පොඩි වැඩක් අල්ලලා ඉන්නේ.....!![]()



යූ නෝ මී අක්කා නිකංවත් කිව්වෙ නෑ අම්මපා![]()
![]()



උඹ මගෙන් ගුටි කනවා ලඟදි.....!![]()



එහෙනං කිව්වෙ අක්කගෙ පෝස්ට එකක් ක්වෝට් කරලා...
අපි වැඩ ඇල්ලුවා කියලා![]()


උඹව ක්වොට් කලේ මැට්ටා....!

![]()
![]()
![]()
![]()
![]()
එල එල ඩෙල්මා
ෂෝ එක එලකිරි වගේ කරගෙන යන්න..
මට අද සෙට් වෙන්න ව්දියක් නෑ..
හෙට උදේ 4:30ට නැඟිටලා..
ඔෆිස් ට්‍රේන් එක අල්ලන්න දුවන්න තියෙනවා
කට්ටියට සුභ රාත්‍රියක් වේවා..
බායි හොඳේ...
![]()
![]()
![]()
![]()
ඇවිත් ගියා .... මට online යන්න පරක්කු වුනානේ ...වෙන වේලාවක එන්න කියන්න නංගි......!



ඩෙල්මා කෙඳිරි ගානවා වගේ
සද්දයක් ඇහුනා..
අන්ජුව හොඳින් නේද??
U know What I mean