Eka Natte Dehi Hoyapu Kalu Kella

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කළු මැකෙන්න බාර වෙන්න එක නැට්ටේ දෙහි සෙවූ කළු කෙල්ලගේ හෙළි දරව්ව.
    සමහර අයටනම් මේ කතාවේ තේරුමක් නැතිවෙයි, ඒ අය සින්දුව බලල සතුටු වෙන්න.
    කළු මැකෙන්න එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයපු කතාව දන්නා අයට තමයි මේ කියන්නේ,ඔය ඉන්නේ ඒ කළු කෙල්ලලු, සහ ඒ කෙල්ල එක්ක නටන්නේ මන් හිතන්නේ දෙහි හොයපු එකා වෙනඩ ඇති.:P:P:P:P:P:P


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං ඒ කතාව.. කලු කෙල්ල කවුද කියපං.. දෙහි කතාව නම් ඕන නෑ..:rolleyes:
    ඔය ඕල්රයිට් තුෂාර මගේ යාලුවෙක්..:dull:

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොකක්ද බං ඒ කතාව.. කලු කෙල්ල කවුද කියපං.. දෙහි කතාව නම් ඕන නෑ..:rolleyes:
    ඔය ඕල්රයිට් තුෂාර මගේ යාලුවෙක්..:dull:


    uba radio ahanna enne nhane, ithin koheda me kathawa therenne?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    නිල නිතැති තී ලබන්න
    දේව වරම් මට ලැබෙන්න
    බාරවෙයන් කිරි මව්න්ට
    පාට සිතේ දුක නිවෙන්න......

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......


    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    සිතේ තුරුළු වී නිදන්න
    හීන පැදුර දිග ඇරෙන්න
    දිගේ සියලු ශ්‍රී වැඩෙන්න
    බාරවෙයන් කළු මැකෙන්න....

    බිම හොවාල පාළු කන්ද
    හිත පුරාම රූප ඇන්ද තී
    කළු උනාට කාරී මන්ද
    මට මනාප නේද සුන්දරී......

    :rolleyes: