කළු මැකෙන්න බාර වෙන්න එක නැට්ටේ දෙහි සෙවූ කළු කෙල්ලගේ හෙළි දරව්ව.
සමහර අයටනම් මේ කතාවේ තේරුමක් නැතිවෙයි, ඒ අය සින්දුව බලල සතුටු වෙන්න.
කළු මැකෙන්න එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයපු කතාව දන්නා අයට තමයි මේ කියන්නේ,ඔය ඉන්නේ ඒ කළු කෙල්ලලු, සහ ඒ කෙල්ල එක්ක නටන්නේ මන් හිතන්නේ දෙහි හොයපු එකා වෙනඩ ඇති.