එතකොට අර ඩැමා කිව්වෙ මොකද්ද?
TU vs TP
Bunker
TU = 9
TP = 0
TIE = 1

අපේ එකටත් නෑ මම ඔක්කොම කරේ.
උඹලයි එකේ ඔක්කොම කරේ chucks. එයා සංවිධායක කෙනෙක්.
එකෙක් ව හරි දෙන්නෙක් ව හරි දාහන්.. ගේම් ගහන්නයි එන උන්ව කික් කර කර ඉන්නයි.. අනික් උන් lag ද බලංනයි බෑ නෙ.. 
චව්වත් කියන එක අහනව බන්. ජොලා ඇරෙන්න අනිත් උන් එක්ක නම් අවුලක් නෑ මට.nVidia innawau hoda eka
![]()
අපෝ නෑ සහෝ අපි දැන් නිවිල ඉන්නෙ![]()
![]()



ශෙට් එක![]()
මං හිටියා නම් අනිවා ස්නයිප් පාරක් දානවා එතෙන්ටම
එතකොට අර ඩැමා කිව්වෙ මොකද්ද?![]()


4 නෙ බන් ඉන්නෙ. එකෙක් අයින් කරා කලින් සිද්දියෙන් පස්සෙ.එකෙක් ව හරි දෙන්නෙක් ව හරි දාහන්.. ගේම් ගහන්නයි එන උන්ව කික් කර කර ඉන්නයි.. අනික් උන් lag ද බලංනයි බෑ නෙ..
![]()


එකෙක් ව හරි දෙන්නෙක් ව හරි දාහන්.. ගේම් ගහන්නයි එන උන්ව කික් කර කර ඉන්නයි.. අනික් උන් lag ද බලංනයි බෑ නෙ..
![]()

මටයි ලොයිඩ්ටයි ඕකම උනා පඩිපෙලේ, අපි දෙන්නම දිව්වාපව් බං. ආතල් එකේ ගහන්න දීපන්. අර දිනුකයා එක තැන දුවනවා හෝ ගාලා ඉන්න බෑ කියලා කෑම්පින්. මට අදයි තේරුනේ බං. MTA ගහන්න ඕනේ Mines නැතිව කියලා. කට්ටිය Mines දාලා දෙපැත්තට වෙලා බලන් ඉන්නව. බලන් ඉන්න බැරි එවුන් ගේමට එනවා. ඉතින් කට්ටියම සෙත්ත පෝච්චි. උඹ අපේ චැට් එක දැක්කා නම් පිස්සු හැදෙනවා. ඇයි බං. D2,මම,Dinuka එකෙක්වත් එක තැන ඉන්න එවුන් නෙමෙයිනේ ඉන්න බැරිකමට එනවා මයින් එකක් පෑගෙනවා. තව ලොල් සීන් එකක් වුනා හරුශ එක්ක. ඌයි මායි දෙන්නම මූනට මූන හම්බුනා carrier එකේ. දෙන්නම තප්පරයක් වගේ බලන් ඉඳලා දෙන්නම දිව්වා. මට මැරෙන්න හිනා ඕයි ඒකට නම්![]()



අඩෝ උන් එච්චර බලු වෙන්න කෑවද? ලොල්uu kiyanae Silent Killers VS The Pirates
අපිත් එක්ක ගහනකොට උබ විතරයි කොන්ද පන ඇතුව එලියෙ හිටියෙ..
එකෙක් sniper එකක් තියන් stachel දාල වටේට උඩ ඉදන් පහලට බිත්තර දාල හැංගිලා..
පට්ට සිද්දියක් උනා බන්.. diaz කොල්ල හැංගිලා හිටිය.. මම මැරිල හිටියෙ මම කිව්ව උන්ට යන්න එපා කියල උබ ඇවිත් ගෑස් පාරක් ගහල ඌව මැරුව මම ඌව expectate කර කර හිටියෙ..
උබ හිටගෙන හිටිය තැන එහා පැත්තෙ වෝල්ටේජ් මම හිතුව හුකා කියල.. අර pridator ආර්නෝල්ඩ් අයියව හොයනවා වගේ ෆීලින්ග් එකක් ආව
අපරාදෙ ඕයි ඒකෙ එක මැච් එකක් මම ටයිම් අවුට් උනානෙ බන් කවදාවත් නැතුව.. අපරාදේ ඒක දිනන නම් අපි ටයි වෙනවජීවිතේට මම ටයිම් අවුට් වෙලා නෑ බන් දෙපාරකට තුන්පාරකට වැඩිය
මොන කරුමයක්ද මන්ද

මටයි ලොයිඩ්ටයි ඕකම උනා පඩිපෙලේ, අපි දෙන්නම දිව්වා
හැබැයි කොහෙවත් හිටිය හරුසගෙ හෙල්ත් අඩු උනේ![]()

චව්වත් කියන එක අහනව බන්. ජොලා ඇරෙන්න අනිත් උන් එක්ක නම් අවුලක් නෑ මට.



වැදුනේ නැද්ද දන් නෑ සෙට් එකටමං හිටියා නම් අනිවා ස්නයිප් පාරක් දානවා එතෙන්ටම

බලපන් මුන් උබට බය වෙලා තියෙන තරන්![]()
