ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    අපෝ නෑ සහෝ අපි දැන් නිවිල ඉන්නෙ :cool:
    9.gif

    :cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ එකටත් නෑ මම ඔක්කොම කරේ.
    උඹලයි එකේ ඔක්කොම කරේ chucks. එයා සංවිධායක කෙනෙක්.

    :cool: එකෙක් ව හරි දෙන්නෙක් ව හරි දාහන්.. ගේම් ගහන්නයි එන උන්ව කික් කර කර ඉන්නයි.. අනික් උන් lag ද බලංනයි බෑ නෙ.. :cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :cool: එකෙක් ව හරි දෙන්නෙක් ව හරි දාහන්.. ගේම් ගහන්නයි එන උන්ව කික් කර කර ඉන්නයි.. අනික් උන් lag ද බලංනයි බෑ නෙ.. :cool:
    4 නෙ බන් ඉන්නෙ. එකෙක් අයින් කරා කලින් සිද්දියෙන් පස්සෙ. :D
    අද දෙන්නෙක්ම අපේ මැච් එකේ. තව එකෙක් අද ආගිය අතක් නෑ,
    අනිත් එකා තමා උබලට හිටියෙ :oo:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    :cool: එකෙක් ව හරි දෙන්නෙක් ව හරි දාහන්.. ගේම් ගහන්නයි එන උන්ව කික් කර කර ඉන්නයි.. අනික් උන් lag ද බලංනයි බෑ නෙ.. :cool:

    අද විතරයි බොහෝ විට ඔය අවුල එන්න තිබ්බ දවස. ආයේ කස්ටිය ඉදීයි උඹලට වද දෙන්න :P:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පව් බං. ආතල් එකේ ගහන්න දීපන්. අර දිනුකයා එක තැන දුවනවා හෝ ගාලා ඉන්න බෑ කියලා කෑම්පින්. මට අදයි තේරුනේ බං. MTA ගහන්න ඕනේ Mines නැතිව කියලා. කට්ටිය Mines දාලා දෙපැත්තට වෙලා බලන් ඉන්නව. බලන් ඉන්න බැරි එවුන් ගේමට එනවා. ඉතින් කට්ටියම සෙත්ත පෝච්චි. උඹ අපේ චැට් එක දැක්කා නම් පිස්සු හැදෙනවා. ඇයි බං. D2,මම,Dinuka එකෙක්වත් එක තැන ඉන්න එවුන් නෙමෙයිනේ ඉන්න බැරිකමට එනවා මයින් එකක් පෑගෙනවා. තව ලොල් සීන් එකක් වුනා හරුශ එක්ක. ඌයි මායි දෙන්නම මූනට මූන හම්බුනා carrier එකේ. දෙන්නම තප්පරයක් වගේ බලන් ඉඳලා දෙන්නම දිව්වා. මට මැරෙන්න හිනා ඕයි ඒකට නම් :lol::lol:
    මටයි ලොයිඩ්ටයි ඕකම උනා පඩිපෙලේ, අපි දෙන්නම දිව්වා :rofl::rofl:
    හැබැයි කොහෙවත් හිටිය හරුසගෙ හෙල්ත් අඩු උනේ :cool:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    අපිත් එක්ක ගහනකොට උබ විතරයි කොන්ද පන ඇතුව එලියෙ හිටියෙ.. :cool::love:
    එකෙක් sniper එකක් තියන් stachel දාල වටේට උඩ ඉදන් පහලට බිත්තර දාල හැංගිලා..

    පට්ට සිද්දියක් උනා බන්.. diaz කොල්ල හැංගිලා හිටිය.. මම මැරිල හිටියෙ මම කිව්ව උන්ට යන්න එපා කියල උබ ඇවිත් ගෑස් පාරක් ගහල ඌව මැරුව මම ඌව expectate කර කර හිටියෙ..

    උබ හිටගෙන හිටිය තැන එහා පැත්තෙ වෝල්ටේජ් මම හිතුව හුකා කියල.. අර pridator ආර්නෝල්ඩ් අයියව හොයනවා වගේ ෆීලින්ග් එකක් ආව :rofl::rofl::rofl:

    අපරාදෙ ඕයි ඒකෙ එක මැච් එකක් මම ටයිම් අවුට් උනානෙ බන් කවදාවත් නැතුව.. අපරාදේ ඒක දිනන නම් අපි ටයි වෙනව :dull: ජීවිතේට මම ටයිම් අවුට් වෙලා නෑ බන් දෙපාරකට තුන්පාරකට වැඩිය :no::no: මොන කරුමයක්ද මන්ද
    :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    මටයි ලොයිඩ්ටයි ඕකම උනා පඩිපෙලේ, අපි දෙන්නම දිව්වා :rofl::rofl:
    හැබැයි කොහෙවත් හිටිය හරුසගෙ හෙල්ත් අඩු උනේ :cool:

    අනේ සාදු. ඕකව මැරෙන්න තිබ්බේ :frown::frown:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    බලපන් මුන් උබට බය වෙලා තියෙන තරන් :P

    Damerලයි sAලයි අතර එක නම් කොහොම වෙයි ද දන් නෑ. දෙපිලම හැංඟෙන එවුන් ඉන්නවා, weezy ඇරුනම :P:P
     
    Status
    Not open for further replies.